සියළු පුවත්

තහනම් මත්පෙති 300 ක් සමඟ සැකකරුවෙකු වව්නියාවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව 2023 ජුනි මස 11 වන දින වව්නියාව, කෝවිල්කුලම් මංසන්දිය අසලදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරිම සඳහා රැගෙන යමින් තිබූ Pregabalin වර්ගයේ මත්පෙති තුන් සියයක් (300) සමඟ සැකකරුවෙ...

2023-06-12

ශාස්ත්‍රීය දක්‍ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් හට බ්‍රිතාන්‍ය නාවික ආයතනයෙන් සම්මාන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාස්ත්‍රීය පාඨමාලාවන්ගෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් දෙදෙ‍නෙකු වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ (The Nautical Institute) ශ්‍රී ලංකා ශාඛාව මඟින් සහතික සහ සමරුඵලක ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල...

2023-06-12

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් පැවැත්වූ යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය මඟින් ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ සෝබර් දූපතේදී පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය...

2023-06-11

‘නාවික හමුදාධිපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය - 2023' ශූරතාවය දකුණු කලාපයට

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 ජුනි මස 09 වන දින වැලිසර නාවික සංකීර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවති ‘නාවික හමුදාධිපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය - 2023' (Commander of the Navy’s Cup), සීමිත පන්දුවාර ක්‍රිකට්...

2023-06-10

12 වන ආරක්ෂක සේවා පිහිණුම් හා දිය පන්දු තරඟාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය නාවික හමුදා පිහිණුම් කාණ්ඩායම් දිනා ගනියි

2023 ජුනි මස 05 වන දින සිට 09 වන දින දක්වා ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා පිහිණුම් හා දිය පන්දු තරඟාවලියේ පිහිණුම් ශුරතාවය නාවික හමුදා කාන්තා පිහිණුම් කාණ්ඩායම දිනා ගත් අතර, එහි අනුශූරතා...

2023-06-10

ලෝක සාගර දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නන්වයි

ජුනි මස 08 වන දිනට යෙදුණු ‘වෙනස්වන පෘථිවි සාගරය’ යන තේමාව රැගත් ලෝක සාගර දිනයට සමගාමීව කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් 2023 ජුනි මස 08 වන දින ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු රුවන් රූපසේන ගේ ප්‍රධානත්වයෙන් පානම කලපු ...

2023-06-10

දියත් විධානයේ සංවිධායකත්වයෙන් නෞකා අණදෙන නිලධාරීන්ගේ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සංසදයක්

නාවික හමුදා දියත් විධානයේ සංකල්පයක් මත හා සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියේ විවිධ නෞකාවන්ට අණදුන් හිටපු අණදෙන නිලධාරීන්ගේ අත්දැකීම් වත්මන් අණදෙන නිලධාරීන් සහ ඉදිරියේදී අණභාර ගැනීමට නියමිත නිලධාරීන් අතර ...

2023-06-09

රුපියල් මිලියන 42 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වෙත්තලකේනි මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින උදෑසන (2023 ජුනි 08) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 128 කට අධික තොගයක් (තෙ...

2023-06-08

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 18 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය වෙත්තලකේනි, කදයිකාඩු, මාමුනෙයි සහ කුඩාරප්පු ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්ගේ 2023 ජුනි මස 06 වන දින සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීතී වීරෝධි ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, වලංගු බලපත් රහිතව ධ...

2023-06-08

වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කන්තලේ පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ 2023 ජුනි මස 06 වන දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි වාණිජ පුපුරණ ...

2023-06-08

ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සෙවීමේ කිමිදුම් මෙහෙයුම සඳහා සහභාගී වූ නාවික පුද්ගලයන් වෙත චීන රජයේ උපහාරය පිරිනමයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී 2023 මැයි මස 16 වන දින පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සෙවීමේ කිමිදුම් මෙහෙයුම සඳහා සහභාගී ව...

2023-06-07

‍ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38 ක්‍ නිරුපද්‍රිතව නාවික හමුදාව බේරාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින උදෑසන (2023 ජුනි 07) සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, යාපනය ‍ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුව අසලදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් තිස් අට දෙනෙකු (38) නිරුපද්‍රිතව බේරා ගැනීමටත්, එහි ප්‍රවාහන...

2023-06-07

රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් 2023 ජුනි මස 06 වන දින නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2023-06-07

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 07 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුනි මස 06 වන දින දිවා කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු ධීවර බලපත්‍ර නොමැතිව නීති විරෝධී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සහ ඩ...

2023-06-07

ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට නාවික හමුදාවෙන් අඛණ්ඩව සහන සැලසීමේ මෙහෙයුම්

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් පහක් (05) කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, බදුරලිය, ලත්පඳුර හා වළල්ලාවිට යන ප්‍රදේශ වෙතත්, රත්නපුර දිස්ත...

2023-06-06