සියළු පුවත්
නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් නාවික හමුදා මෙහෙයුම් අභිප්‍රාය අවධාරණය කරයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 ජුලි මස 12 සහ 13 දෙදින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණී සහ විජය ආයතනයන් හා එම ආයතනයන්ට අයත් අනුඛණ්ඩයන්හි මෙහෙයුම් සූදානම, පරිප...
2025-07-14
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1307කට අධික තොගයක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, සුරබදු දෙපාර්තමේන්තුව හා එක්ව පුත්තලම සහ කල්පිටිය වෙරළ හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 ජුනි 30 සිට ජුලි 10 දක්වා කාලය තුළ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොල කි...
2025-07-14
නාවික හමුදා ශිල්පීය දායකත්වයෙන් ඉදිකිරීම් සම්පූර්ණ කළ නයනතිව් ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල විවෘත්ත කෙරේ
ජර්මානු රතු කුරුස සංවිධානයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, යාපනය නයිනතිව් දූපතේ ප්‍රාදේශීය රෝහලේ අභිනවයෙන් ඉදිකළ බාහිර රෝගී අංශ (OPD) ගොඩනැගිල්ල විවෘත කර ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුලි මස 12 ද...
2025-07-14
නාවික හමුදා ක්‍ෂණික ප්‍රථිචාර දැක්වීම මඟින් යාපනය ඩෙල්ෆ්ට් දූපත අසල මුහුදේ අනතුරට පත් “PERL LINK” යාත්‍රාවේ සිටි මගීන් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට සමත් වෙයි
යාපනය ඩෙල්ෆ්ට් දූපතේ සිට කුරිකඩ්ඩුවාන් ජැටිය දක්වා දේශීය සංචාරකයන් පිරිසක් රැගත් PERL LINK නමැති මගී ප්‍රවාහන යාත්‍රාව, 2025 ජුලි මස 12වැනි දින ආපදාවට පත්ව මුහුදු බත් වූ අතර, එහිදී මුදාගත් එම යාත්‍රාවේ සිටි සංචාරකයන් දොළොස් දෙනා (12) සහ...
2025-07-14
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1330කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම අකකරයනතිව් ප්‍රදේශය ආශ්‍රිතව 2025 ජුලි මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ එක්දහස් තුන්සිය තිහයි (1330)ග්‍රෑම් තුන්සීයයක් (300) අ...
2025-07-14
දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ජූලි මස 13 වැනි දින අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දී...
2025-07-14
උතුරු මැද සහ නැගෙනහිර පාලාතේ පාසල් පරිශ්‍ර තුල ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතියට සමඟාමීව, “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කර ගනිමින් පාසල් තුල, සුරක්‍ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා දායක වන නාවික හමුදාව, උතුරු මැද පලාතේ පාසල් පරිශ්‍ර 05ක් සහ නැගෙනහිර පලාතේ පා...
2025-07-13
රුපියල් මිලියන පහලොවකට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය එළුවතිව් දූපතට ඔබ්බෙන්වූ පුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන පහලොවකට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ තිස් අටයි (38) ග්‍රෑම් හත්සියයක (700) පමණ තොගයක්, 2025 ජුලි ...
2025-07-13
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් 04ක් ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් සිව...
2025-07-12
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2025 ජුලි 09) ගුවන් හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ හමුවිය. ...
2025-07-09
ක්‍රීඩා තහනම් උත්තේජක පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී
ක්‍රීඩා තහනම් උත්තේජක පිලිබඳ නාවික හමුදා ක්‍රිඩා සංචිතයන්ට අයත් නාවික හමුද පුද්ගලයන්, ක්‍රිඩා උපදේශකයන් සහ පුහුණුකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක්, තහනම් උත්තේජක විරෝධි ඒජන්සිය සහ පිරිසිදු ක්‍රීඩා අධ්‍යාපනඥ පෝෂණ ඒක...
2025-07-09
යුද්ධ හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, අද (2025 ජූලි 08) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සමඟ නිල හමුවක් සිදුකෙරිණි. ...
2025-07-08
නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
‘නිරෝගී ජීවිතයක් - සෞඛ්‍ය සම්පන්න ජනතාවක්’ යන දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, අනුරාධපුර...
2025-07-08
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 485කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරම ඕල්ඩ් පියර් වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2025 ජුනි මස 29 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හාරසිය අසූපහකට (485) අධික තොගයක් ...
2025-07-07
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘමිනාශක ද්‍රව්‍ය හා බීජ තොගයක් පුත්තලම සහ කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල (2025 ජුනි 20 සිට ජුනි 30 දක්වා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘමිනාශක ද්‍රව්‍ය හා බීජ තොගයක් සමඟ ලොරි රථයක් (01), සහ නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කල කෘමින...
2025-07-07


