සියළු පුවත්
නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රථම වාර්ෂික ප්‍රකාශණය එළිදකි
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් ප්‍රථම වරට එළි දක්වන ලද වෘත්තීය ප්‍රකාශනය වන ‘The Porthole’ සංග්‍රහයෙහි පළමු පිටපත නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු විසින් නාවික හමුදාධිපති වයිස් අද්මි...
2022-12-30
එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු ඒකකයක් නිපදවීමට නාවික හමුදාව ගිවිසුම්ගත වෙයි
එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රයෝජනය සඳහා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් ජංගම ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ...
2022-12-30
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කල්පිටිය, ලුණුවිල මුහුදු ප්‍රදේශයේ 2022 දෙසැම්බර් මස 28 වන දින උදෑසන සිදුකල මුර සංචාරයකදී, මුහුදේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 150 ක පමණ තොග...
2022-12-30
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් 2022 දෙසැම්බර් මස 28 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික ...
2022-12-29
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2022 දෙසැම්බර් 28) ගුවන් හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවිය. ...
2022-12-29
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2022 දෙසැම්බර් 28) යුද හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ හමුවිය. ...
2022-12-29
72 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2022 දෙසැම්බර් මස 27 වන දින වැලිසර, නාවික මහ රෝහලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි. ...
2022-12-28
නාවික හමුදාධිපති ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, අද දින (2022 දෙසැම්බර් 27) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. ...
2022-12-27
ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වන අද්මිරාල් ඩීඒඑම්ආර් සමරසේකර (විශ්‍රාමික) දැයෙන් සමු ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දොළොස්වන (12) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කල කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් ඩීඒඑම්ආර් සමරසේකර (විශ්‍රාමික), 2022 දෙසැම්බර් මස 23 වන දින දැයෙන් සමු ගන්නා ලදී. ...
2022-12-27
‘71 වන ජාතික ජීවිතාරක්‍ෂක ශූරතාවලිය - 2022’ හි මාස්ටර්ස් ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි
ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගමය මඟින් 2022 දෙසැම්බර් මස 23 සහ 24 යන දිනයන්හිදී නාරාහේන්පිට පොලිස් පිහිණුම් තඨාකයේදී සහ ගල්කිස්ස ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගම් මූලස්ථානය ඉදිරිපස වෙරළ තීරයේදී පවත්වන ලද ‘71 වන ජාතික ජීවිතාරක්‍ෂක ශූරතා...
2022-12-27
වයඹ නාවික විධානයේ කණිෂ්ඨ නාවිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කෙරේ
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ කණිෂ්ඨ නාවිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත, වයඹ නාවික ව...
2022-12-26
අභිනව නාවික හමුදාධිපති අනුරාධපුර අටමස්ථානය ඇතුළු පූජනීය ස්ථාන වැඳපුදා ගනී
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු, 2022 දෙසැම්බර් මස 24 වන දින අනුරාධපුර අටමස්ථානය ඇතුළු පූජනීය ස්ථාන වන්දනාමාන කරමින් නාවික හමුදාවේ ඉ...
2022-12-25
නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය නාවික හමුදා මූලස්ථානයේ දී උත්කර්ශවත් අයුරින් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2022, "May your days be merry and bright and may all your Christmases be white" යන තේමාව පෙරදැරිව දෙසැම්බර් මස 23 වන දින ...
2022-12-24
අභිනව නාවික හමුදාධිපති මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනී
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු, අද දින (2022 දෙසැම්බර් 23) මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගනිමින් නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ...
2022-12-24
12 වන ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි
2022 දෙසැම්බර් මස 22 වන දින පොළොන්නරුව ජාතික ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ පැවති 12 වන ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ තරඟාවලියේදී පිරිමි හා කාන්තා බර ඉසිලීමේ ශූරතාවය නාවික හමුදාව විසින් දිනා ගැනීමට සමත් වූ අතර, තරඟාවලියේ හොඳම බර ඉසිලීමේ ක්‍රී...
2022-12-23


