සියළු පුවත්
සුපර්ලීග් පාපන්දු අනු ශූරතාවය - 2021 ශ්‍රී ලංකා නාවික හමුදාවට
2021 අප්‍රේල් මාසයේ සිට, 2022 ජනවාරි මාසය දක්වා පැවති ලීග් පාපන්දු තරගාවලියෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ Sea Hawks පාපන්දු සමාජය ප්‍රථම වරට ලීග් පාපන්දු අනු ශූරතාවය දිනා ගැනීමට සමත් විය. ...
2022-01-25
ගැඹුරු මුහුදේ නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකින් රුපියල් මිලියන 3300කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දේශිය ධීවර යාත්‍රා 02ක් අත්අඩංගුවට ගනීයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 3300කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් ම...
2022-01-24
‘ජාතික මල්ලව පොර ශූරතාවලිය - 2022’ තරඟාවලියේ සමස්ථ පිරිමි ශුරතාවය අඛණ්ඩව 12 වන වරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගනියි
‘ජාතික මල්ලව පොර ශූරතාවලිය - 2022’, ජනවාරි මස 22 සහ 23 යන දිනයන්හී මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවත් වූ අතර, එහි පිරිමි අංශයේ සමස්ථ ශුරතාවය අඛණ්ඩව 12 වන වරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය. ...
2022-01-24
6 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - 2022 ශුරතාවය ශ්‍රි ලංකා නාවික හමුදාවට
6 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - 2022, ජනවාරි මස 14 වන දින සිට 22 වන දින දක්වා වැලිසර, නාවික හමුදා වෙඩි තැබිමේ සංකිර්ණයේදී පවත්වන ලද අතර, එහිදි නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය සමස්ථ තරඟාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය....
2022-01-24
‘Eagle’s Challenge Trophy’ ගොල්ෆ් ශූරතාව 2022 ශ්‍රි ලංකා නාවික හමුදාව දිනා ගනියි
'Commander’s Cup’ ගොල්ෆ් ශූරතාවලිය - 2022, ත්‍රිකුණාමලය චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් පිටියේදී 2022 ජනවාරි මස 22 වන දින පැවැත් වූ අතර, එහි ‘Eagle’s Challenge Trophy’ ශුරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගන්නා ලදී. ...
2022-01-24
ආරක්‍ෂක ලේකම් සමඟ නාවික හමුදාධිපති අනුරාධපුරය සහ මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් නිරීක්‍ෂණය කරයි
ආරක්‍ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සමඟ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2022 ජනවාරි මස 23 වන දින අනුරාධපුරය සහ මිහින්තලා පුද බිමේ ත්‍රිවිධ හමුදා දායකත්වයෙන් සිදු කෙරෙන ඉදිකිරීම් ප්‍රගතිය නිරීක...
2022-01-24
නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ගාල්ලේදී
නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 21 වන දින ගාල්ල, වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. ...
2022-01-23
නිල සංචාරය අවසන් කරමින් බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී දිවයිනෙන් පිටත් වෙයි
සිව් දින නිල සංචාරයක් සඳහා 2022 ජනවාරි මස 18 වන දින දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් එම් ශහීන් ඉක්බාල් (Admiral, M Shaheen Iqbal) නිල සංචාරය අවසන් කරමින් අද අළුයම (2022 ජනවාරි 23) දිවයිනෙන් පිටත්ව යන ලදී. ...
2022-01-23
රුපියල් මිලියන 24කට අධික වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවෙක් යාපනයේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව 2022 ජනවාරි 21 දින රාත්‍රියේ යාපනය, චුලිපුරම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 80 යි ග්‍රෑම් 500ක පමණ තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු ...
2022-01-22
රියර් අද්මිරාල් සමන් පෙරේරා නාවික දියත් විධානයේ නව ධජ නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
නාවික හමුදා දියත් විධානයේ නව ධජ නිලධාරී ලෙස රියර් අද්මිරාල් සමන් පෙරේරා 2022 ජනවාරි මස 20 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ, නාවික දියත් විධාන කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී....
2022-01-21
පුපුරණද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරන ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාවෙන් මෙහෙයුම්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසු ගිය දින දෙකක් තුළ (2022 ජනවාරි මස 17 සහ 20) මන්නාරම සහ එරක්කන්ඩි ප්‍රදේශයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කිරීම සඳහා සූදානම් කර ති...
2022-01-21
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික අංශ පිරික්සුම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2022 ජනවාරි 20) වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සරඹ පිටියේදී පැවැත්විණි. ...
2022-01-20
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ අද (2022 ජනවාරි 19) සන්ධ්‍යාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 485ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු නාවික හමුදාභාරයට ගැනීමට කටයුතු ක...
2022-01-19
බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
සිව් දින නිල සංචාරයක් සඳහා 2022 ජනවාරි මස 18 වන දින දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් එම් ශහීන් ඉක්බාල් (Admiral, M Shaheen Iqbal) අද (2022 ජනවාරි 19) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උ...
2022-01-19
ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදු කළ නාවික අභ්‍යාසයන්ගෙන් අනතුරුව ජර්මානු සහ ජපාන යුද නෞකා දිවයිනෙන් පිටත් වේ
නිළ සංචාරයක් සඳහා 2022 ජනවාරි මස 15 වන දින කොළඹ වරායට සේන්දු වූ ජර්මානු නාවික හමුදාවට අයත් Frigate FFGH (123 Class) වර්ගයේ ‘BAYERN’ නෞකාව සහ ජනවාරි 16 දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, ‘URAGA’ හා ‘HIRADO’ යන නෞකා සමඟ ශ්‍ර...
2022-01-19


