සියළු පුවත්
මන්නාරම පල්ලේමුණෙයි නාවික අනුඛණ්ඩයේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ගජබා ආයතනය මඟින් පාලනය වන මන්නාරම පල්ලේමුණෙයි නාවික අනුඛණ්ඩයේ අභිනවයෙන් ඉදිකළ කුඩා යාත්‍රා නැවැත්වීමේ ජැටිය 2021 සැප්තැම්බර් 23 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බ...
2021-09-24
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව යුද, නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව යුද, නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ. බොන්ඩරෙව් (Aleksei A.Bondarev) අද (2021 සැප්තැම්බර් 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හම...
2021-09-23
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා (Michael Edward Appleton) අද (2021 සැප්තැම්බර් 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2021-09-23
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් කහ කිලෝ 1175කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2021 සැප්තැම්බර් 19 සහ 22 යන දිනයන් හීදී මන්නාරම, වංකාලේ මුහුදු ප්‍රදේශයේ සහ යාපනය ගුරුනගර් වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ...
2021-09-23
රුපියල් මිලියන 68 අධික කේරළ ගංජා තොගයක් මන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නරිවිල්කුලම් වෙරළ ප්‍රදේශයේ 2021 සැප්තැම්බර් 21 වන දින සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙයුම් හමුවේ එම වෙරළ තීරයේ අතහැර දමා තිබූ කේරළ ගංජා කිලෝ 228 කට අධික තොගයක් නාවික හම...
2021-09-22
බූස්ස අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත උපකරණ ප්‍රදානයක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන බූස්ස කොවිඩ්-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ ප්‍රයෝජනය උදෙසා ‘උණු ජල වාෂ්පීකරණ’ උපකරණ (Mega portable steamer) පනහක් (50) දකුණු පලාත් කතෝලික සභාවේ රදගුරු, ...
2021-09-21
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත් වූ 24 වන ජාත්‍යන්තර සමුද්‍රීය ආධිපත්‍ය සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපති නැවත පැමිණේ
ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ නිව්පෝර්ට් නගරයේ පිහිටි ඇමෙරිකානු නාවික සංග්‍රාමික පාසලේදී 2021 සැප්තැම්බර් මස 14 වන දින සිට 17 වන දින දක්වා පැවැත් වූ ඇමෙරිකානු නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර ස...
2021-09-20
දකුණු මුහුදේ දී අසාධ්‍ය වූ ධීවරයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය
ගාල්ල සිට නාවික සැතපුම් 120ක් පමණ (කිලෝ මීටර් 222ක් පමණ) දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ දී මෙරට ධීවර යාත්‍රාවක දෙපිරිසක් අතර සිදු වූ ආරවුලක් හේතුවෙන් තුවාල ලැබ අසාධ්‍යව සිටි ධීවරයින් දෙදෙනෙකු 2021 සැප්තැම්බර් 18 වන දින ගොඩබිමට රැගෙන...
2021-09-19
දින තුනක් තුළ සිදු කළ නාවික මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ 3704කට අධික තොගයක් සමඟ සැකකරුවන් 10ක් නීතියේ රැහැනට
නාවික හමුදාව විසින් මන්නාරම, සවුත්බාර් හා ඉරුක්කලම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයන්හි සහ මන්නාරම දකුණු මුහුදේ 2021 සැප්තැම්බර් 16, 17 සහ 18 යන දින තුන තුළදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට ...
2021-09-19
රුපියල් මිලියන 1575කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් තවත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් 2021 සැප්තැම්බර් මස 10 වන දින අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 1575කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 17...
2021-09-18
මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ ග්‍රෑම් 1162කට අධික තොගයක් සමග සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් මීගමුව, මා ඔය මෝය ආශ්‍රිත ප්‍රදේශයෙහි අද (2021 සැප්තැම්බර් මස 16) අළුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ ග්‍රෑම් 1162කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙ...
2021-09-16
ලෝක හමුදා මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක සේවා මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම නියෝජනය කරමින් නාවික හමුදා තරඟකරුවන් රුසියාව බලා පිටත් වේ
මෙම වර්ෂයේ පැවැත්වෙන 58 වන ලෝක හමුදා මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලිය සඳහා සහභාගි වීමට නියමිත නාවික හමුදා ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රි ලංකා ආරක්ෂක සේවා මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම අද (2021 සැප්තැම්බර් 16) රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව ය...
2021-09-16
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජගත් ප්‍රේමරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් ජගත් ප්‍රේමරත්න සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 සැප්තැම්බර් 16) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...
2021-09-16
රුපියල් මිලියන 14 කට ආසන්න වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරම, වංකාලේහීදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ අද (2021 සැප්තැම්බර් 15) උදෑසන සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 47 ග්‍රෑම් 100ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....
2021-09-15
ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර හතර වන වරට පැවති මාණ්ඩලික සාකච්ඡා වාරය සාර්ථකව අවසන් වේ.
ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර හතර වන වරට සංවිධානය කරන ලද මාණ්ඩලික සාකච්ඡා වාරය 2021 සැප්තැම්බර් 07 සහ 08 දිනයන්හීදී පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පිහිටි පාකිස්තානු නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. ...
2021-09-15


