සියළු පුවත්

කේරළ ගංජා කිලෝ 18 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ 2021 මාර්තු 01 වන දින සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්‍රෑම් 18 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

...

2021-03-02

ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛයිපාර්ශික ස්ථීර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කෙරේ

සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගිතාවය උදෙසා ජාතික ආරක්‍ෂක උපදේශකත්වය පිළිබඳ ඉංදියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රාජ්‍යයන් ත්‍රිත්වයේ එකතුවෙන් ත්‍රෛයිපාර්ශික ස්ථීර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කිර...

2021-03-01

නාවික හමුදාව මගින් ආපදාවට පත් ධීවර යාත්‍රාවක් නිරුපද්‍රිතව බේරාගැනේ

මන්නාරම සවුත්බාර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) කොළඹ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත ...

2021-02-27

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවක් හම්බන්තොට වරායට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් “සෙටොගිරි” (Setogiri) නෞකාව 2021 පෙබරවාරි 25 වන දින හම්බන්තොට වරායට සේන්දු විය.

...

2021-02-26

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ගාල්ල, ඉමදූව පරගොඩ ශ්‍රී ගුණරත්න ප්‍රාථමික විද්‍යාලයට පුස්තකාල ගොඩනැගිල්ලක්

නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ගාල්ල, ඉමදූව පරගොඩ ශ්‍රී ගුණරත්න ප්‍රාථමික විද්‍යාලයේ ඉදි කරන ලද නව පුස්තකාල ගොඩනැගිල්ල දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි 25 වන...

2021-02-26

ශ්‍රී ලංනානෞ දීඝායු ආයතනයේ ඉදිකරන ලද නව කණිෂ්ඨ නාවික නිවාසය විවෘත කෙරේ

ශ්‍රී ලංනානෞ දීඝායු ආයතයේ අභිනවයෙන් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාසය ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ විසින් 2021 පෙබරවාරි 24 වන දින විවෘත කරන ලදි.

...

2021-02-26

නාවික හෙඳ විදුහලේ පාඨමාලාව සම්පූර්ණ කළ හෙද සිසුන් 44 ක් හෙද ප්‍රතිඥාව ලබා දෙයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2019 වර්ෂයේ බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන් 44 දෙනෙකුගේ හිස් වැසුම...

2021-02-25

සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩවර්ජනය හේතුවෙන් රෝහල් වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට නාවික හමුදා සහය

රෝහල් කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදු වන අපහසුතා මඟ හරවා ගැනීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දි...

2021-02-25

නාවික හමුදා සහයෙන් වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවකු නීතියේ රැහැනට

නාවික හමුදාව හා පොලීසිය එක්ව 2021 පෙබරවාරි 24 වන දින ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අළෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍යක් වන වෝටර්ජෙල් සහ සේවා නූල් සමඟ සැකකරුවෙක් (01) අ...

2021-02-25

නාවික හමුදාව විසින් ඉදි කළ 821 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මැල්සිරිපුර, උමන්දාව මහා විහාර ආශ්‍රම පරිශ්‍රයේදී ජනතා අයිතියට පත් කෙරේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සිදු කරන ලද තවත් සමාජ සත්කාරයක් ලෙස ඉදි කළ 821 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මැල්සිරිපුර, උමන්දාව මහා විහාර ආශ්‍රම පරිශ්‍ර...

2021-02-24

නාවික හමුදාව විසින් නෞකා සඳහා ප්‍රථම වරට මුහුදු ජල පිරිපහදු යන්ත්‍රයක් නිෂ්පාදනය කෙරේ

නාවික සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් ප්‍රථම වරට නෞකා වෙනුවෙන් නිෂ්පාදනය කර ශ්‍රීලංනානෞ ජයසාගර නෞකාව තුළ ස්ථාපිත කරන ලද මුහුදු ජල පිරිපහදු යන්ත්‍රය (Sea water Reverse Osmosis Plant) අද (2021 පෙබරවාරි 24) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්ම...

2021-02-24

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 78 ක් සයුරට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ ඒකකය හා තොරතුරු මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 78 ක් සයුරට මුදා හැරීම 2021 පෙබරවාරි 21වන දින සිදු කෙරිණි. ...

2021-02-22

ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ග‍ඟ හරහා වක්වැල්ල ප්‍රදේශයේ ඉදි කර ඇති පටු පාලම තුල අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, 2021 පෙබරවාරි 20 වන දින නාවික හමුදාව විසි...

2021-02-22

යුද්ධයේදී අබාධිත වූ යුද්ධ හමුදා සාමජිකයින් වෙනුවෙන් ‘මිහිදු සෙත් මැදුරෙහි’ පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා නාවික හමුදාධිපති සහභාගී වේ.

යුද්ධයේදී අබාධිත වූ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාදනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන ‘මිහිදු සෙත් මැදුර’ සුව නිකේතනයෙහි නේවාසික යුද්ධ හමුදා අබාධිත සාමාජිකයින් සඳහා, ආරක්‍ෂක අමාත්‍යංශය...

2021-02-21

අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ දේශනය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ජාතික ආරක්‍ෂක අධ්‍යන ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි 19 වන දින බත්තරමුල්ල, සුහුරුපායෙහි පැවති අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ දේශන...

2021-02-20