සියළු පුවත්

මුව මස් තොගයක් සමග පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ මන්නාරම කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 අප්‍රේල් 24 වන දින තුනුක්කායි, ඉලුප්පයිකඩ්ඩවායි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මුව මස් තොගයක් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි. ...

2020-04-25

නාවික හමුදාව විසින් ‍අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ පරිත්‍යාග කෙරේ

අනුරාධපුර රෝහලෙහි ප්‍රථිකාර කටයුතු සිදු කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව විසින් 2020 අප්‍රෙල් 22 වන දින එම රෝහල් කාර්ය මණ්ඩලය වෙත භාර දීම සිදු කරන ලදි....

2020-04-24

මහජන චීන සමූහාණ්ඩුව වෙතින් නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් සහ උපකරණ තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය සෞඛාරක්‍ෂිත ඇදුම් සහ උපකරණ තොගයක් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 24) නාවික හමුදා මූ...

2020-04-24

මාධ්‍ය නිවේදනය

පසුගිය දිනෙක නිවාඩු මත සිටි පොළොන්නරුව ප්‍රදේශයේ නාවික හමුදා පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම එම නාවික පුද්ගලයා රාජකාරි සිදු කල වැලිසර නාවික හමුදා කඳවුරේ ඔහු සමඟ නාවිකයින්ගේ නිවාසයේ ලැගුම් ගෙනස...

2020-04-24

නිරෝධායන කටයුතු අවසන්කල තවත් තිදෙනෙක් (03) බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය කටයුතු අවසන් කල පුද්ගලයින් තිදෙනෙකු (03) අද (2020 අප්‍රේල් 24) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි. ...

2020-04-24

නාවික හමුදා සහයෙන් දේශිය ගංජා කිලෝ 49කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 අප්‍රේල් 23 වන දින තණමල්විල, උස්සැල්ල සහ කුඩාවැව ප්‍රදේශයන්හි සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් දේශිය ගංජා කිලෝග්‍රෑම් 49කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) අත්...

2020-04-24

කඩොලාන ශාක කැපු පුද්ගලයින් තිදෙනක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 23 වන දින මන්නාරම, තිරුකේතීෂ්වරම් කළපු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-04-24

මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 23 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් 11ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-04-24

නීති විරෝධී මත්පැන් නිශ්පාදනය සහ අලෙවිකිරීම හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 22 වන දින පුත්තලම, සෙතපොළ ප්‍රදේශයේ සිදු කල ජංගම මුර සංචාරයකදී සහ 2020 අප්‍රේල් 22 සහ 23 යන දිනයන්හි වෙන්නප්පුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සොදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය සහ අලෙවි ක...

2020-04-23

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 21 සහ 22 යන දිනයන්හි ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය, මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි මැතිවරණ ...

2020-04-23

ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 22 වන දින යාපනය, වෙත්තලකේනි, කඩෙයිකාඩු දකුණු වෙරළ තීරයේදී මුහුදේ සිට ගොඩබිමට ඩිංගි යාත්‍රාවක් මගින් ගෙන ඒමට උත්සාහ කල ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමු...

2020-04-23

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වෙළඳ නෞකාවක සේවය කරමින් සිටියදී හෘදයාබාධයකින් මිය ගිය සූපවේදියෙකු ගේ මෘත දේහයක් ආරක්‍ෂිතව ගොඩබෑම සඳහා නාවික හමුදා සහාය.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වෙළඳ නොකාවක් වන ‘MV GRACE’ නෞකාවේ ප්‍රධාන සූපවේදියා ලෙස සේවය කල පුද්ගලයෙකු හදිසියේ හෘදයාබාධයකින් මිය යාම හේතුවෙන් ඔහුගේ මෘත දේහය ‍අදාල නෞකාවෙන් ලබා ගැනීමෙන් අනතුරුව එම මෘත දේහය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ස...

2020-04-22

Colombo International Container Terminals (CICT) ආයතනය වෙතින් නාවික හමුදාව වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් Colombo International Container Terminals ආයතනය විසින් ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 22) නාවික හමුදා ප්‍රදීපා...

2020-04-22

නාවික හමුදාව විසින් පවත්වනු ලබන තවත් සංගීත සැදෑවක් ගම්පහ ප්‍රදේශයේදී.

කොළඹ ප්‍රදේශයේ පවතින ඇඳිරිනීති වාතාවරණය යටතේ මහල් නිවාසයන්හි ජීවත් වන ජනතාවගේ ඒකාකාරී ස්වාභාවය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මා‍ලාවේ තවත් වැඩසටහනක් 2020 අප්‍රේල් 21 වන දින ගම්පහ ප්‍රද...

2020-04-22

සවුක්කාඩි වෙරළ තීරයේ තිබී RPG උණ්ඩයක් (01) නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව 2020 අප්‍රේල් 21 වන දින යාපනය, මනිපායි, සවුක්කාඩි වෙරළ තීරයේ තිබී RPG උණ්ඩයක් (01) සොයා ගැනීමට සමත් විය....

2020-04-22