සියළු පුවත්

ඉන්දියාවේ සවුදි අරාබි තානාපති කාර්යා‍ලයේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්‍ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ඉන්දියාවේ සවුදි අරාබි තානාපති කාර්යා‍ලයේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්‍ෂක උපදේශක මාණ්ඩලික බ්‍රිගේඩියර් ජෙනරාල් නවාෆ් ටී ඇලොටයිබි අද (2020 මාර්තු 04) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා සහභාගී වන ලදි....

2020-03-04

හෙරොයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මාර්තු 03 වන දින මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි. ...

2020-03-04

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක අද (2020 මාර්තු 04) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා සහභාගී වන ලදි....

2020-03-04

කපිතාන් තුෂාර උඩුගම ශ්‍රී ලංනානෞ ‘පරාක්‍රමබාහු’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් තුෂාර උඩුගම 2020 මාර්තු 03 වන දින වැඩ භාර ගන්නා ලදී....

2020-03-04

නාවික හමුදාධිපති ආසියාවේ ජල සුරක්‍ෂිත තාවය සහ ආපදා කළමණාකරණය පිළිබඳ වැඩමුළුවේ ප්‍රධාන දේශණය පවත්වයි.

නාවික හමුදාධිපති වයිස් අදිමිරාල් පියල්ද සිල්වා විසින් අද (2020 මාර්තු 03) කොළඹ හිල්ටන් හෝටලයේ පැවති ආසියාවේ ජල සුරක්‍ෂිතතාවය සහ ආපදා කළමණාකරණය පිළිබඳ වැඩමුළුවේ ප්‍රධාන දේශණය පවත්වන ලදි....

2020-03-03

ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2020/1(JCET) ත්‍රිකුණාමලයේදී ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුධ හමුදාව එක්ව ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2020/1 (Joint Combined Exchange Training 2020/1) 2020 මාර්තු මස 02 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී. ...

2020-03-03

වෙරළ පරිසර පද්ධතිය සුරක්‍ෂිතව තබා ගැනීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් පානම කළපු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අද (2020 මාර්තු 03) ක්‍රියාත්මක කරන ලදි....

2020-03-03

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දියානු නාවික හමුදාව අතර පැවති නව වන (09) නාවික හමුදා මාණ්ඩලික සාකච්ඡාව සාර්ථකව අවසන්වෙයි.

ඉන්දියානු නාවික හමුදා සහකාර නාවික මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විදේශ කටයුතු සහ බුද්ධි ප්‍රධානී රියර් අද්මිරාල් අතුල් ආනන්ද් (Atul Anand) ඇතුළු නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දියානු නාවික හමුදාව අතර නව වන නාවික හමුදා මා...

2020-03-03

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ (SHADHINOTA) නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ (SHADHINOTA) නෞකාව අද (2020 මාර්තු 03) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. ...

2020-03-03

රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සිය වසර 35 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2020 මාර්තු 03) විශ්‍රාම යන ලදී. ...

2020-03-03

11 වන ආරක්‍ෂක සේවා ක්‍රිඩා උළෙලේ ඔරු පැදීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්විය.

11 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ හය (06) වන වරට පවත්වන ලද ඔරු පැදීමේ තරඟාවලිය (Rowing Championship) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද අතර එම තරඟාවලිය 2020 පෙබරවාරි 28 වන දින සිට මාර්තු 02 වන දින දක්වා පුරා දින 03ක් දියවන්නා ජල ක්‍රීඩා මධ්‍යස...

2020-03-02

නාවික හමුදාව උතුරු මුහුදේ සිදුකල මුර සංචාරයකදී කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 281 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 02) දින යාපනය, නගර්කොවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කළ මුර සංචාරයකදී මුහුදේ පාවෙමින් තිබූ තෙත සහිත කේරළ ගංජා කිලෝග්‍රෑම් 281 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්නා ලදි....

2020-03-02

කෝටි 600 කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට

පොලී‍ස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද බුද්ධිමය තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් යොදවා ගැඹුරු මුහුදේ විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබීය. මෙම මෙහෙයුම සදහා ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් ව...

2020-03-02

ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාවේ දායකත්වය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා දායකත්වය ලබා දීම 2020 මාර්තු 01 වන දින මන්නාරම රෝහලේදී සිදු කරන ලදි....

2020-03-02

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලසිය එක්ව 2020 මාර්තු 01 වන දින කින්නියා, කුරයියාඩි ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගන්නා ලදි....

2020-03-02