සියළු පුවත්
ඩිංගි යාත්‍රාවක් තුල හටගත් ගින්නක් මැඩලීමට නාවික හමුදා සහාය.
අද (2020 පෙබරවාරි 13) නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජැටියක නවතා තිබූ සංචාරයකයින් ප්‍රවාහනය කරනු ලබන ඩිංගි යාත්‍රාවක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී....
2020-02-13
තලෙයිමන්නාරම්තොට දුම්රිය ස්ථානය පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය.
මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වාභාවීක හේතූන් මත අපවිත්‍රව පැවති තලෙයිමන්නාරම්තොට දුම්රිය ස්ථානය නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් 2020 පෙබරවාරි 11 වන දින පිරිසිදු කරන ලදි. ...
2020-02-13
නාවික හමුදාධිපතිතුමා වයඹ නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2020 පෙබරවාරි 11 සහ 12 යන දෙදින තුල වයඹ නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් ප...
2020-02-12
ගැඹුරු මුහුදේ සිදු කෙරෙන අපරාධ මැඩලීම පිලිබඳ සාකච්ඡාවක් නාවික හමුදා මෙහෙයවීමෙන්.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ‘ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් නීති විරෝධී කටයුතු සඳහා සැක සහිත යාත්‍රා සම්බන්ධ අභියෝග’ යන තේමාවෙන් යුත් බහු පාර්ශවික සාකච්ඡා වැඩසටහනක් 2020 පෙබරවාරි 10 වන දින කොළඹ පිහි...
2020-02-12
නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ප්‍රජාසත්කාරක වැඩසටහනක්
නාවික හමුදා සේවා වනිතා ඒකකය ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජාසත්කාරක වැඩසටහනක් 2020 පෙබරවාරි 11 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ ප්‍රදානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී ක්‍රියාත්මක කරන ලද...
2020-02-12
බලපත්‍ර නොමැතිව කිමිදුම් උපකරණ යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට.
නාවික හමුදාව 2020 පෙබරවාරි 11 වන දින මන්නාරම, පල්ලෙමුණේ වෙරළ තීරයේ සිදු කල මුර සංචාරයක් අතරතුර බලපත්‍ර නොමැතිව කිමිදුම් උපකරණ යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත. ...
2020-02-12
කේරළ ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 11 වන දින මූතූර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත. ...
2020-02-12
පොදු සමා කාලය තුල නාවික හමුදා සාමාජිකයින් 773 දෙනෙකු නාවික කඳවුරු වෙත භාර වෙයි.
72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලය යටතේ මේ දක්වා නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය නාවික හමුදා සාමාජිකයින් 773 දෙනෙකු නාවික හමුදා කඳවුරු වෙත වාර්ථා කර ඇත....
2020-02-12
කැස්බෑ මස් තොගයක් සමග සැකකරුවෙක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 11 වන දින ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට සමත් විය. ...
2020-02-12
ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වනු ලබන තවත් පාඨමාලාවක් ත්‍රීකුණාමලයේදී
ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ තවත් එක් පාඨමාලාවක් 2020 පෙබරවාරි 10 වන දින ත්‍රිකුණාමලය, ...
2020-02-11
නාවික හමුදාව විසින් හීරල්ලුගම මහ වැව ජපන් ජබර ඉවත් කර පිරිසිදු කරන ලදි.
මැදවච්චිය, තුලාන හීරල්ලුගම මහ වැව 2020 පෙබරවාරි 09 වන දින නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ජපන් ජබර ඉවත් කර ජනතාවට පරිහරණය කිරීමට හැකි වන පරිදි පිරිසිදු කරන ලදි....
2020-02-11
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Sports Military – CISM) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාව...
2020-02-10
ධිවර දැලක සිරවී සිටි කැස්බෑවන් 15 දෙනෙකු නාවික හමුදාව බේරා ගැනේ
නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 10 ) තලෙයි මන්නාරම මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී ධීවරයින් විසින් මාළු ඇල්ලීම සඳහා යොදනු ලබන දැලක සිරවී සිටි කැස්බෑවන් 15 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කරන ලදි. ...
2020-02-10
දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමට නාවික හමුදා දායකත්වය
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2020 පෙබරවාරි 05 සහ 07 යන දිනයන්හි ක්‍රියාත්මක කරන ලදි....
2020-02-10
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු (01) නාවික හමුදා සහායෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව 2020 පෙබරවාරි 08 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු (01) අත්අඩංගුවට ගැනීමට සමත්විය. ...
2020-02-09


