සියළු පුවත්
13 වැනි ආරක්‍ෂක සේවා ටෙනිස් ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි
13 වැනි ආරක්‍ෂක සේවා ටෙනිස් තරඟාවලිය 2025 මාර්තු මස 24 සිට 28 දක්වා නාරාහේන්පිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් පිටියේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී තරඟාවලිය පුරා විශිෂ්ඨ දස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නාවික හමුදාව, 13 වැනි ආරක්‍ෂක ...
2025-04-07
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 07ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලද විශ්වසනීය තොරතුරකුට අනුව, 2025 අප්‍රේල් මස 05 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හත...
2025-04-06
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1287ක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මාම්පුරි ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ලොරි රථයකින් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසීය අසු හතක (1287) පමණ තො...
2025-04-05
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා 2025 අප්‍රේල් මස 04 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි. ...
2025-04-05
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් BUNGO සහ ETAJIMA නෞකා දිවයිනෙන් පිටත් වෙයි
2025 අප්‍රේල් මස 01 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ BUNGO (MST-464) සහ ETAJIMA (MSO-306) නෞකා එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් ප...
2025-04-05
අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2025 හි ශූරතාවය නැගෙනහිර නාවික විධානය දිනාගනියි
නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2025 හි අවසන් මහා තරඟය 2025 මාර්තු මස 28 වැනි දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහි ශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය. ...
2025-04-05
එක්සත් ජනපද නාවික හමුදාවේ කාලගුණ හා සාගර විද්‍යා විධානයේ සහ ජාත්‍යන්තර නීති අධ්‍යයන ආරක්‍ෂක ආයතනයේ නිලධාරීන් පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
එක්සත් ජනපද නාවික හමුදාවේ කාලගුණ හා සාගර විද්‍යා විධානයේ (U.S. Navy’s Meteorological and Oceanographic Command – NMOC) ගේබ්‍රියෙල් අයිවන් මහත්මිය (Gebrielle Ivan) සහ ජාත්‍යන්තර නීති අධ්‍යයනය සඳහා වන එක්සත් ජනපද ආරක්‍ෂක ආයතනයේ (U.S. Defense Institute of International Legal Studies – DIILS) ඩේවිඩ් ලී මහතා (David Lee) ඇ...
2025-04-05
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ ආගමික වැඩසටහන් මාලාවක්
යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අති පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් සහ නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උත්තර ලංක...
2025-04-05
ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් වැඩ භාර ගනියි
නාවික හමුදාවේ දියත් විධානයේ ධජ නිලධාරි ලෙස පත් කෙරුණූ රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් එම ධුරයේ වැඩ භාරගැනීම අද (2025 අප්‍රේල් 04) ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී සිදුකෙරිණි. ...
2025-04-04
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකාය වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා දායක වෙයි
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව 2025 අප්‍රේල් මස 03 වැනි ද...
2025-04-04
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග 2025 අප්‍රේල් මස 03 වැනි දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...
2025-04-04
සමතුලිත සහ සෞඛ්‍ය සම්පන්න නැව් මුළුවක් වෙනුවෙන් නාවික හමුදාව තවත් කඳු තරණ ක්‍රියාකාරකමක නිරතවෙයි
රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සමබරතාවය තුළින් නිරෝගී නාවික හමුදාවක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විවිධ වු ක්‍රියාකාරකම් නිරන්තරයෙන් සිදු කරනු ලබයි. එහි එක් නව මානයක් ලෙස කඳු තරණය කිරීම සඳහා නාවික පුද්ගල...
2025-04-03
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති නාවික හමුදාධිපති හමුවෙයි
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර 2025 අප්‍රේල් මස 02 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය....
2025-04-03
ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ගරු සභාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ගරු සභාපති රියර් අද්මිරාල් මනිල් මෙන්ඩිස් (විශ්‍රාමික) 2025 අප්‍රේල් මස 02 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා සංගමයේ අනුශාසක වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්ච...
2025-04-03
නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2025 අප්‍රේල් මස 01 වැනි දින ත්‍රීකුණාමලය මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. ...
2025-04-03


