සියළු පුවත්
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය අදට (දෙසැම්බර් 9) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභස...
2019-12-10
ශ්‍රීලංනානෞ ‘කංචදේව’ ආයතනය සහ ශ්‍රීලංනානෞ ‘ජයසාගර’ නෞකාව සිය සංවත්සරික දිනයන් අභිමානවත් ලෙස සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘කංචදේව’ ආයතනය සහ නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාව සංවත්සරික දිනය අද (2019 දෙසැම්බර් 09) අභිමානවත් ලෙස සමරන ලදි....
2019-12-09
මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1448 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 09) අළුයම මන්නාරම, පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 1448 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත....
2019-12-09
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් මන්නාරම, පල්ලේමුණේ වෙරළ තීරයේ අද (2019 දෙසැම්බර් 09) සිදු කල මුර සංචාරයක් අතරතුරදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත. ...
2019-12-09
මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් නාවික හමුදා සහ පොලිස් එකාබද්ධ මෙහෙයුමක්
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 08 වන දින කින්නියා සහ පුත්තලම යන ප්‍රදේශයන්හිදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-12-09
දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ
වැලිගම ගංදුව මුහුදු ප්‍රදේශයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් 2019 දෙසැම්බර් 08 වන දින ක්‍රියාත්මක කළ අතර, එහිදී එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. ...
2019-12-09
දේශයේ පළමු ආරක්ෂක වළල්ල - ශ්‍රී ලංකා නාවික හමුදාව; නාවික හමුදා 69 වන අභිමානවත් සංවත්සරය 2019 දෙසැම්බර් මස 09 වන දින
දේශයේ පලමු ආරක්ෂක වලල්ල ලෙසින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නාවික හමුදාව සිය අභිමානවත් 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් මස 09 වන දින මහත් අභිමානයෙන් සමරනු ලබයි....
2019-12-08
කින්නියා, උප්පාරු පාලම අසල ආපදාවට පත්ව අතුරුදහන් වූ ධීවරයින් සොයා නාවික හමුදාව මෙහෙයුම්
2019 දෙසැම්බර් 08 වන දින උප්පාරු ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් ආපදාවට පත්වීම හේතුවෙන් එහි සිටි එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) සොයා නාවික හමුදාව මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. ...
2019-12-08
තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 07 වන දින කල්පිටිය, පල්ලියවාසලපාඩු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-12-08
දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2019 දෙසැම්බර් 07 වන දින ක්‍රියාත්මක කරන ලදි....
2019-12-08
නාවික හමුදා 69 වන සැමරුම නිමිත්තෙන් හින්දු ආගමික වැඩසටහනක් පැවැත්වෙයි
2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරයට සමඟාමීව පවත්වන ලද හින්දු ආගමික වැඩසටහන පසුගිය දෙසැම්බර් 06 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරම් හින්දු කෝවිලේදී පැවැත්විණි....
2019-12-08
අභිමානවත් 69 වන සංවත්සරයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදාව සාමාජ සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ
ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වැට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් 09 වන දින යෙදී ඇති අතර, ඊට සමගාමීව පසුගිය දින කිහිපය පුරාම සාමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී. ...
2019-12-08
නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් දැල් 08 ක් සොයා ගැනේ
නාවික හමුදා විසින් අද (2019 දෙසැම්බර් 07) අළුයම මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 400 දිගැති තහනම් දැල් 08 ක් සොයා ගැනීමට සමත්ව ඇත....
2019-12-07
නාවික හා සාගරික විද්‍යාපීඨයේ 25 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමා වේ
නාවික හා සාගරික විද්‍යාපීඨයේ 25 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව හැදෑරූ නිලධාරින් 22 දෙනෙකු හට සහතික ප්‍රදානය කිරීම 2019 දෙසැම්බර් 06 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගා...
2019-12-07
බිඩී කොළ කිලෝග්‍රෑම් 818 ක් සමඟ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 06 වන දින කල්පිටිය, කප්පල්අඩි වෙරළ තීරයේදී නීති විරෝධි ලෙස බිඩී කොළ ප්‍රවාහනය කළ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-12-07


