සියළු පුවත්
නාවික හමුදාධිපති අති උතුම් කාදිනල් හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගනී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කොළඹ අගරදගුරු නිල නිවසේදී බැහැදැක නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදී ....
2025-02-03
නාවික හමුදාධිපති අමරපුර මහා නිකායේ මහානායක හිමියන් බැහැදැක නාවික හමුදාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබාගනියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 පෙබරවාරි මස 01 වැනි දින බලංගොඩ, ශ්‍රී ධර්මානන්ද විහාරස්ථානයේදී, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මුර්ති මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක වැ...
2025-02-03
නිදහස් දිනයට සමඟාමීව ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම ගාලු මුවදොර ඉදිරි මුහුදු තීරයේදී

නිදහස් දිනයට සමඟාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, ගාලු මුවදොර ඉදිරි මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට 2025 පෙබරවාරි මස 04 වැනි දින මධ්‍යහ්න 1200 පැයට සිදු කිරීමට ශ්‍රී ලංකා ...
2025-02-03
දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය වැඩ භාර ගනියි

දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය අද (2025 පෙබරවාරි 03) දකුණු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි. ...
2025-02-03
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 පෙබරවාරි මස 02 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට දකුණෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධී...
2025-02-03
නාවික හමුදා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම් 2025 SUNQUICK ජාතික වෙරළ වොලිබෝල් තරඟාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනාගනියි

2025 SUNQUICK ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2025 ජනවාරි මස 31 වැනි දින සිට 2025 පෙබරවාරි මස 02 වැනි දින දක්වා මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරය ආශ්‍රිතව පැවැති අතර, එහීදී නාවික හමුදා කාන්තා වෙරළ වොලිබෝල් “A” සහ “B” කණ්ඩායම් එහි ශූරතාවය සහ අනුශූරතාවය ද...
2025-02-02
තහනම් ධීවර දැල් 101ක් සමඟ සැකරුවෙකු කන්තලේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව කන්තලේ ප්‍රදේශයේ 2025 පෙබරවාරි මස 01 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සුදානම් කර තිබූ තහනම් ධීවර දැල් (Monofilament Nets) එකසීය එකක (101) ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසු...
2025-02-02
බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘BNS SOMUDRA JOY’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2025 ජනවාරි මස 31 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි බංග්ලාදේශ නාවික හමුදාවේ Frigate (Modified Hamilton Class High Endurance Cutter) වර්ගයට අයත් නෞකාවක් වන ‘BNS SOMUDRA JOY’ යුද නෞකාව, නිල සංචාරය නිම කරමින් අද (2025 පෙබරවාරි 02) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ...
2025-02-02
නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කළ වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 496ක තොගයක් සහ පාවහන් 515ක තොගයක් නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2025 පෙබරවාරි මස 01 වැනි දින නොරොච්චෝලේ ආලන්කුඩා මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 496ක පමණ තොගයක් සහ පාවහන් යුගල්...
2025-02-02
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1670 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව කැපුම්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ 2025 පෙබරවාරි මස 01 වැනි දින සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ එක්දහස් හයසිට හැත්තෑව...
2025-02-02
ආචාර්ය නිහාල් ජිනසේන අනුස්මරන රුවල් ඔරු තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

ආචාර්ය නිහාල් ජිනසේන අනුස්මරන කුසලාන රුවල් ඔරු තරඟාවලිය 2025 පෙබරවාරි මස 01 වන දින වැලිගම, මිරිස්ස කප්පරතොට මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී නාවික හමුදා රුවල් ඔරු කණ්ඩායම ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් විය....
2025-02-01
නාවික හමුදාව ආණමඩුව මූලික රෝහලෙහි රුධිර කාන්දුකරණ ඒකකය සඳහා වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නිපදවන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් (01) ආණමඩුව මූලික රෝහලෙහි රුධිර කාන්දුකරණ ඒකකයෙහි ස්ථාපනය කිරීම, අද (2025 පෙබරවාරි 0...
2025-02-01
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2025 ජනවාරි මස 31 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ Multirole Light Frigate වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව අද (2025 පෙබරවාරි 01) ද...
2025-02-01
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...
2025-02-01
කේරළ ගංජා සමඟ සැකකරුවෙකු නවදන්කුලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; මදුරන්කුලිය පොලිසිය හා එක්ව 2025 ජනවාරි මස 31 වැනි දින බත්තුළුඔය නවදන්කුලම ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ එකයි (01) ග්‍රෑම් පන්සීය අසු පහක (585) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු ප...
2025-02-01