සියළු පුවත්

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති දකුණු නාවික විධාන ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, ටැනජ ගොන්ග්‍රිජ් මහත්මිය 2019 ඔක්තෝබර් මස 23 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය. ...

2019-10-24

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 23 වන දින නයාරු, ගුරුකන්ද ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-24

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් ඇතුළු නියෝජිත පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරයක

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස්, වික්ටෝරියා කෝක්ලේ (Victoria Coakley) මහත්මිය ඇතුළු නියෝජිතයින් පිරිසක් 2019 ඔක්‍‍තෝබර් මස 23 වන දින දකුණු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම ‘හම්බන්තොට’ ආයතනයේ සංචාරයක නිරත විය....

2019-10-24

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ මෙහෙයුම් පුහුණු විධායක නැගෙනහිර නාවික විධානයේ සංචාරයක

කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී පවත්වන ලද ගාලු කථිකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ මෙහෙයුම් පුහුණු විධායක, කොමදෝරු සයිමන් හන්ටින්ග්ටන් (Simon Huntington) ඇතුළු නියෝජිත පි...

2019-10-24

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද යාපනය, පුන්කුඩුතිව් දුපතේ පෙර පාසල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, පුන්කුඩුතිව් දුපතේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 22 වන දින , වෙලනි සහකාර ප්‍රා‍දේශිය ලේකම්, එස් රජිව්ත් මහතා විසින් විවෘත කෙරුණි....

2019-10-23

අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තොබර් 23) අළුයම ජා-ඇල ප්‍රදේශයේ සිදු කල පරික්ෂා කිරිමකදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන ඇත. ...

2019-10-23

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද යාපනය, මන්ඩතිව් දුපතේ පෙර පාසල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, මන්ඩතිව් දුපතේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 22 වන දින මණ්ඩතිව්, සහකාර ප්‍රා‍දේශිය ලේකම්, එස් රජිව් මහතා විසින් විවෘත කෙරුණි....

2019-10-23

බලපත්‍ර නොමැතිව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 2300 ක් සමඟ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා සහායෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ මුලතිව්, සහකාර ධිවර අධ්‍යක්‍ෂක කාර්යාලය එක්ව මුලතිව්, පුදුමාතලන් වෙරළ තීරයේ සිදු කල වැටලීමකදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත....

2019-10-23

ගාලු කතිකාව 2019 සඳහා සහභාගීවූ තවත් විදේශීය ආරක්‍ෂක ප්‍රධානීන් රැසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

කොළඹ ගාලු මුවදොර හෝට‍ලයේ පවත්වන ලද 2019 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ විදේශීය රටවල්වල ආරක්‍ෂක ප්‍රධානීන් 2019 ඔක්තෝබර් 22 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවී ද්විපාර්ශ්වික සා...

2019-10-23

නාවික හමුදාව විසින් නැගෙනහිර මුහුදු ප්‍රදේශයෙන් තහනම් දැලක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 22 වන දින අළුයම ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් සොයා ගැනීමට සමත්ව ඇති අතර,...

2019-10-23

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධ අභ්‍යාසයක් සිඳුරළ නෞකාවෙදී පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් 2019 ඔක්තෝබර් 20 වන දින ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී පවත්වන ලදී....

2019-10-22

නව චින්තනයකින් යුතුව අන්තර් සමුද්‍රීය තර්ජනයන් හට පිළියම් යෙදීම සඳහා සුදානම් විම: දශකයක සමාලෝචනය සමඟින් 2019 ගාලු කතිකාව සාර්ථකව නිමාවට පත්වෙයි

ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව දස වන වරටත් සංවිධානය කරනු ලැබූ ගාලු කතිකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය 2019 ඔක්තෝබර් 22 වන දින කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. ...

2019-10-22

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට

නාවික හමුදාව පුල්මුඩේ, කෝකිලායි මුහුදු‍ ප්‍රදේශයේ 2019 ඔක්තෝබර් 21 වන දින සිදු කල මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත....

2019-10-22

නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 340 ක් සමඟ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, නල්ලූර් වෙරළ තීරයේ සහ මන්නාරම, වංකාලේ ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීම් අතරතුරදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සහ ප්‍රවාහනය කල පුද්ගලයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත. ...

2019-10-22

නාවික හමුදාධිපතිතුමා සහ විදේශීය ආරක්‍ෂක ප්‍රධානීන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක්

කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ කරන ලද ගාලු කථිකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි විදේශීය ආරක්‍ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු 2019 ඔක්තෝබර් 21 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්ව...

2019-10-22