සියළු පුවත්
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2019 අගොස්තු 06 වන දින මුලතිව්, නයාරු මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-08-08
ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාව සුදානම්
ඉදරියේ දී ඇති විය හැකි ගංවතුර අවධානම වලක්වා ගැනීමේ අරමුණින් ගාල්ල, වක්වැල්ල පාලමෙහි සිරවී තිබූ ගස් කොළන් සහ කුණු රොඩු ගංවතුර ආපදාවකට පෙර ඉවත් කිරීමට 2019 අගෝස්තු 06 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදී....
2019-08-07
ඉරණතිව් දූපතේදී අසාධ්‍ය වූ ධීවරයෙකු ප්‍රථිකාර සඳහා රැගෙන ඒමට නාවික හමුදා සහාය
නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 06 වන දින ඉරණතිව් දුපතේදී නාගයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයෙකු මුහුදු මඟින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා මුලංකාවිල් රෝහල වෙත ඇතුලත් කරන ලදී....
2019-08-07
කන්කසන්තුරෙයි තිස්ස විහාරයේ අටවිසි බුද්ධ මන්දිරය විවෘත කෙරෙයි
නාවික පුද්ගලයින්ගේ බෞද්ධාගමික කටයුතු වෙනුවෙන් උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනයේ ස්ථාපිත කර ඇති තිස්ස විහාරයේ අභිනවයෙන් ඉදිකළ අටවිසි බුද්ධ මන්දිරය අද (අගෝස්තු 06) විවෘත කරන ලදි. ...
2019-08-06
බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් එක්ව අද (අගෝස්තු 06) හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-08-06
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 අගොස්තු 05 වන දින මුලතිව්, අලම්පිල් ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත. ...
2019-08-06
කොළඹ වරාය පිවිසුමේ ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ වරාය, පොලිසිය එක්ව අද (අගෝස්තු 06) සිදු කළ මෙහෙයුමකදී කොළඹ වරාය පිවිසුමේ නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දහතුන්දෙනෙකු (13) නාවික හමුදා සහාය ඇතිව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-08-06
දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදා ජිවිතාරක්‍ෂක කණ්ඩායම් සුදානමින්
ගාල්ල ප්‍රදේශයේ වෙරළ තීරයන්හි සුන්දරත්වය නැරඹීමට සහ විනෝදවීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ජිවිත ආරක්ෂාව සදහා නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් රැසක් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත....
2019-08-06
සැක කටයුතු ධීවර යාත්‍රාවක් නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් සිදු කළ සෝදිසි කිරීමකදී සැක කටයුතු බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ල වරාය පිවිසුම අසලදී 2019 අගෝස්තු මස 05 වන දින නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-08-06
කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් එක්ව 2019 අගෝස්තු 06 වන දින චාවකච්චේරි, කොඩිකාමන් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 31.5 ක් සොයා ගෙන ඇත. ...
2019-08-06
කොමාණ්ඩර් චන්දන පාවුළුගේ ශ්‍රීලංනානෞ ‘අභීත II’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග අවි යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා අභීත II’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් චන්දන පාවුළුගේ අද (අගෝස්තු 05) වැඩ භාර ගන්නා ලදී. ...
2019-08-05
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය දක්ෂිණ මණ්ඩපයේ ශ්‍රවණාගරය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය දක්ෂිණ මණ්ඩපයේ ශ්‍රවණාගරය 2019 අගෝස්තු 04 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කෙරුණි....
2019-08-05
තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා දායකත්වය
තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත්, කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 අගෝස්තු 04 වන දින උදැසන පැවති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී....
2019-08-05
කොමාණ්ඩර් අනුර ද සොයිසා ශ්‍රීලංනානෞ ‘රණජය’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග අවි යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) අනුර ද සොයිසා අද (අගෝස්තු 05) වැඩ භාර ගන්නා ලදී....
2019-08-05
කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් එක්ව අද (අගෝස්තු 04) වෙත්තලකර්නි, මරදන්කේණි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10.4 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-08-04


