සියළු පුවත්

කේරළ ගංජා කිලෝග්‍රෑම් 122.5 ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (ජූලි 31) යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 122.5 ක් සොයා ගැනීමට සමත්ව ඇත. ...

2019-07-31

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 04 දෙනෙකු නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (ජූලි 31) නාවික හමුදා බාරයට ගන්නා ලදී....

2019-07-31

ගිනි නිවීම හා ආපදා මර්ධනය පිළිබඳව ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් ගාල්ල වරාය පරිශ්‍රයේදී

ගාල්ල ජාත්‍යන්තර වරායේ වරාය පහසුකම් හා ආරක්ෂාව සැපයීමේ යාත්‍රා වල සේවය කරන පුද්ගලයින්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ගිනි නිවීම හා ආපදා මර්ධනය පිළිබඳව ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් අද (ජූලි 31) ගාල්ල වරාය පරිශ්‍රයේදී පැවැත්වි...

2019-07-31

නාවික හමුදා ජිවිතාරක්‍ෂක පුහුණු අභ්‍යාසයක් කිලාලී කලපුවේදී

ගංවතුර හා අනෙකුත් ස්වභාවික ආපදා තත්වයන්හීදී මුදවා ගැනීමේ මෙහෙයුම් වලදී ජිවිතාරක්‍ෂක ක්‍රම පිළිබඳව වූ පුහුණු අභ්‍යාසයක් 2019 ජූලි 30 වන දින කිලාලී කලපුවේ සංගුපිඩ්ඩි ප්‍රදේශයේදී සාර්ථකව නිමාවට පත්විය. ...

2019-07-31

‘Scorpion Shotgun’ තරඟාවලියේ ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදාව සමත්වෙයි

අන්තර්ජාතික ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය සංවිධානය කරන ලද ‘Scorpion Shotgun’ තරඟාවලිය 2019 ජුලි 26 වන දින සිට 28 වන දින දක්වා පානලුව, යුධ හමුදා වෙඩිපිටි‍යේදි පැවැති අතර, එහිදී නාවික හමුදා වෙඩිතැබීමේ සංචිතය ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට සමත් ...

2019-07-31

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූලි 30) අළුයම මුලතිව්, ගුරුකන්ද සහ කොකිලායි ප්‍රදේශයන්ට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-07-30

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් සඳහා නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ජූලි 29 වන දින හලාවත, බංගදෙණිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ අලෙවි කරනු ලබන පුද්ගලයින් සොයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. ...

2019-07-30

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී බීඩී‍ කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකාවට අයත් වයඹ මුහුදු සීමාවේදී බීඩී කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු සහ ඉන්දිය යාත්‍රාවක් 2019 ජූලි 29 වන දින උදෑසන නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-07-30

ශ්‍රීලංනානෞ ගජබා ආයතනයේ 22 වන සංවත්සරය නිමිත්තෙන් බෞද්ධාගමික වැඩසටහනක්

2019 ජූනි 26 වන දිනට යෙදි තිබූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබා’ ආයතනයේ 22 වන සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන සෙත් පිරිත් සජ්ජායනාවක් හා දානමය පිංකමක් 2019 ජූලි 26 සහ 27 යන දිනයන්හි පැවැත්විණි....

2019-07-29

කිලිනොච්චිය, මැන්ඩකල් ආරු ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පිරිසක් නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 28 වන දින කිලිනොච්චිය, මැන්ඩකල් ආරු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී නිධන් හාරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-07-29

නාවික හමුදා නිල වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය ලෙස නම් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය වන ‘www.navy.lk’, ‍වෙබ් අඩවිය ‘Best Web 2019” තරඟාවලියේ රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස සම්මාන හිමිකර ගැනීමට සමත් වන ලදී....

2019-07-29

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 28 වන දින ත්‍රිකුණාමලය, නොර්වේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-07-29

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 28 වන දින හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-07-29

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (ජූලි 28) හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරීමකදි අයිස් සහ හෂිස් වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-07-28

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු (07) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (ජූලි 28) නාවික හමුදා බාරයට ගන්නා ලදී....

2019-07-28