සියළු පුවත්
කොළඹ වරාය පිවිසුමේ ධීවර කටයුතුවල නිරත වූ ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ වරාය, පොලීසිය එක්ව අද (සැප්තැම්බර් 26) සිදු කළ මෙහෙයුමකදී කොළඹ වරාය පිවිසුමේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ධිවර යාත්‍රා දෙකක් (02) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-09-26
ශ්‍රීලංනානෞ උත්තර ආයතනයේ ‘නැණසල’ උතුරු නාවික විධානය භාර ආඥාපති විසින් විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ අයතනයේ ප්‍රතිසංස්කරණය කරන ලද ‘නැණසල’ අද (2019 සැප්තැම්බර් 26) උතුරු නාවික විධානය භාර ආඥපති, රියර් අද්මිරාල් කපිල සමරවීර විසින් විවෘත කෙරුණි....
2019-09-26
බීඩි කොළ කිලෝග්‍රෑම් 1243.3 ක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 25 වන දින මන්නාරම, සව්ත්බාර් සහ ඕලුතුඩුවායි ප්‍රදේශයන්වල සිදු කළ සෝදිසි කිරීම් වලදී පාර්සල් 34 ක අසුරා තිබු බීඩි කොළ කිලෝග්‍රෑම් 1243.3 ක් සොයා ගෙන ඇත....
2019-09-26
කෝකිලායි, කල්ලරාව හංදිය ප්‍රදේශයෙන් අත් බෝම්බයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 25 වන දින කෝකිලායි, කල්ලරාව හංදිය ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී අත් බෝම්බයක් සොයා ගන්නා ලදී....
2019-09-26
නාවික හමුදාව විසින් බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකක් සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 25 වන දින ත්‍රිකුණාමලය, සූඩෙයිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක් අතරතුරදී බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකක් සොයාගැනීමට සමත් විය....
2019-09-26
අයහපත් කාලගුණයෙන් විපතට පත් ප්‍රදේශ වල ජනතාව සඳහා නාවික හමුදා සහාය
මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදාව මේ වන විට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී....
2019-09-26
ගංවතුර වෙනුවෙන් නාවික හමුදා මෙහෙයුම් තවදුරටත්
මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක්ව ඇති අතර, එමඟින් පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් නාවික හමුදාව විසින් විවිධ ප්‍රදේශවල මේවන විට අනුයු...
2019-09-25
නීති විරෝධී ධීවර කටයුතු පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්
නීති විරෝධී ධීවර කටයුතු පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2019 සැප්තැම්බර් 24 වන දින නැගෙනහිර නාවික විධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී....
2019-09-25
උතුරු නාවික විධානය වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි
2019 සැප්තැම්බර් 16 වන දින සිට සැප්තැම්බර් 21 වන දින දක්වා ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක් ප්‍රකාශයට පත් කර තිබු අතර, එයට සමගාමිව නාවික හමුදාව විසින් වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතිය පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ල...
2019-09-25
නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 840 සොයා ගැනේ
නාවික හමුදාව විසින් අද (2019 සැප්තැම්බර් 25) තලෙයිමන්නාරම වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 840 ක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-09-25
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 සැප්තැම්බර් 24 වන දින තිස්සමහාරාමය, අළුත්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී දේශීය ගංජා ග්‍රෑම් 500 ක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2019-09-25
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ මන්නාරම, පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව 2019 සැප්තැම්බර් 24 වන දින මන්නාරම, සිරිනවට්ටකුලම් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ ජාවාරම්කරුවකු නාවික හමුදා භාරයට ගෙන ඇත. ...
2019-09-25
ඉඳිගස්කැටිය ජල පොම්පාගාරයේ සිදු කළ නාවික හමුදා කිමිදුම් මෙහෙයුම
පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් බද්දේගම, ඉඳිගස්කැටිය ජල පොම්පාගාරයේ සිර වු අපද්‍රව්‍ය ඉවත් කිරිමට 2019 සැප්තැම්බර් 24 වන දින නාවික හමුදාව සමත් වීය....
2019-09-25
ශ්‍රීලංනානෞ ‘රණගජ’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (අවි) රුක්මල් එදිරිසිංහ වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණගජ’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (අවි) රුක්මල් එදිරිසිංහ අද (සැප්තැම්බර් 24) වැඩ භාර ගන්නා ලදී....
2019-09-24
මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 65 ක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 23 වන දින කච්චතිව් දුපතට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ කිලෝග්‍රෑම් 65 ක් සොයා ගැනීමට සමත්ව ඇත....
2019-09-24


