සියළු පුවත්
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සඳහා නාවික හමුදා දායකත්වය
නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ එකකයේ නිලධාරින් රාජාංගණය සහ සීගිරිය යන ප්‍රදේශයන්හිදී 2019 ජුලි 14 සහ 15 යන දෙදින මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දේශනයන් පවත්වන ලදී....
2019-07-16
හක් බෙල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදා පුද්ගලයින් සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කර්යාලයට අනුයුක්ත නිලධාරීන් එක්ව 2019 ජූලි 15 වන දින නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
...2019-07-16
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූලි 15) අළුයම මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-07-15
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදා පුද්ගලයින් සහ පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජූලි 14 වන දින යාපනය, පණ්ඩතිරිප්පු ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 09.590 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-07-15
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා සහන සත්කාරක සේවා මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබේ
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිවෙන කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා සහන සත්කාරක සේවා මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබිමේ උත්සවය අද (2019 ජූලි 15) පැවැත්විණි....
2019-07-15
නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා යොදාගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 14 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් වී ඇත....
2019-07-15
නීල හරිත සංග්‍රාමයේ තවත් මෙහෙවරක්
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමයේ තවත් එක් පියවරක් තබමින් උතුරු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2019 ජූලි 1...
2019-07-15
කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදාව බේරා ගැනේ
කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු (06) බේරා ගැනීමට නාවික හමුදාව 2019 ජූලි 14 වන දින සමත් වන ලදී. ...
2019-07-15
කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදා පුද්ගලයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජූලි 15 වන දින රස්නායකපුර, කඩිගාව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-07-15
මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධී දැල් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ජූලි 13 වන දින සිදු කල සෝදිසි කිරීමකදි මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධී දැල් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
...2019-07-14
නීති විරෝධී මත්පැන් ලිටර් 130 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 13 වන දින පුල්මුඩේ, කෝකිලායි ප්‍රදේශයේදී දේශිය මත්පැන් ලිටර් 130 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
...2019-07-14
උතුරු මැද නාවික විධානයේ ඉදිකිරීම් රැසක් විවෘත කෙරේ
උතුරු මැද නාවික විධානයේ ඉදිකිරීම් රැසක් 2019 ජූලි 13 වන දින උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ ගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරුණි. ...
2019-07-14
හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ජූලි 12 වන දින ත්‍රිකුණාමලය, සල්පේයාරු ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 1.630 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. ...
2019-07-13
දකුණු නාවික විධානය ආශ්‍රිත වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය
දකුණු නාවික විධානය ආශ්‍රිත වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් අද (ජූලි 13) එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී....
2019-07-13
වංකාලේ කළපු ප්‍රදේශයෙන් වෝටර්ජේල් කූරු කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 12 වන දින මන්නාරම, වංකාලේ කළපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි වලදමා තිබූ වෝටර්ජේල් කූරු කිහිපයක් සොයා ගැනීමට සමත් වී ඇත.
...2019-07-13


