සියළු පුවත්

‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය - 2019’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී

RCYC රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලබන ‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ජුනි මස 28 සහ 29 යන දෙදීන තුල ත්‍රිකුණාමලය, ට්‍රින්කෝ බ්ලූ (TRINCO BLU ) හෝටලය ඉදිරිපිට මුහුදු තීරයේ දී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි. ...

2019-07-06

මුහුදේ දී ආපදාවට පත් මගීන් පිරිසක් නාවික හමුදාව විසින් බේරාගනී

යාපනය අර්ධද්වීපයේ පිහිටි කරප්පන් සිට අනලතිව් දූපත බලා මගීන් ප්‍රවාහනය කරමින් සිටි මගී ප්‍රවාහන යාත්‍රාවක් ආපදාවට පත් වීම හේතුවෙන් එහි සිටි පුද්ගලයින් දස දෙනෙකු (10) බේරාගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (ජූලි 05) රාත්‍ර...

2019-07-06

නාවික හමුදාව විසින් නව කොරල් පරයක් කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයෙන් සොයාගනී

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකල කිමිදුම් මෙහෙයුමකින් මෙතෙක් සොයාගෙන නොතිබූ ඉතා දැකුම්කළු කොරල්පරයක් සොයාගැනීමට සමත්වී ඇත. ...

2019-07-05

ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 04 වන දින ත්‍රිකුණාමලය, නයාරු මුහුදු ප්‍රදේශයේදී ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-07-05

කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතියක් උතුරු නාවික විධානය ආරම්භ කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරගෙන යනු ලබන කොරල් පර නැවත වගා කිරීමේ තවත් ව්‍යාපෘතියක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් 2019 ජුලි 04 වන දින කන්කසන්තුරෙයි වෙරළ තීරයේදී ආරම්භ කරන ල...

2019-07-05

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් නැගෙනහිර නාවික විධානයේ වැඩසටහන් රැසක්

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජුනි 23 වන දින සිට ජුලි 01 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කොට තිබූ අතර, ඒ සඳහා නැගෙනහිර නාවික විධානය මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබුණි.

...

2019-07-04

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 03 වන දින ත්‍රිකුණාමලය, කල්අඩිචේනෙයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-07-04

2019 වර්ෂයේ ප්‍රථම නාවික හමුදා ගොල්ෆ් ජයග්‍රහණය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘හයිලෑන්ඩර්ස්’ ගොල්ෆ් කුසලාන තරඟාවලිය 2019 ජුනි 29 වන දින දියතලාව, යුද්ධ හමුදා විද්‍යාපිඨ ගොල්ෆ් පිටියේදී පැවැති අතර, එහිදී නාවික හමුදාව 2019 වර්ෂයේ ප්‍රථම නාවික හමුදා ...

2019-07-03

විකිණිමට සුදානම් කර තිබූ කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව විසින් 2019 ජුලි 02 වන දින කල්පිටිය, වන්නිමුන්දලම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි විකිණිමට සුදානම් කර තිබූ කේරළ ගංජා පැකට් 20 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

...

2019-07-03

ජ්‍යේෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (ජුලි 02) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපත...

2019-07-02

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණ උත්සවයක් ගාල්ල රණවිරු ස්මාරකය අභියසදී

මව්බිම වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් අද (ජූලි 02) ගාල්ල, රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

...

2019-07-02

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුලි 02) අළුයම නොරොච්චෝලේ, කොයියාවඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 690 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.

...

2019-07-02

මුහුදේදී ආපදාවට ලක් වූ ධීවරයින් හට නාවික හමුදාවෙන් සහාය

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් 2019 ජුලි 01 වන දින මුහුදේදී අනතුරට පත් ධීවර යාත්‍රාවක් ගොඩබිම වෙත නිරුපද්‍රිතව ඇදගෙන ඒමට සහාය වෙයි.

...

2019-07-02

කේරළ ගංජා කිලෝග්‍රෑම් 29.8 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව අද (2019 ජුලි 02) අළුයම ‍මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 29.8 ක් සමඟ පුද්ගලයෙ...

2019-07-02

හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 01 වන දින හම්බන්තොට ප්‍ර‍දේශයේදී හෙරෙයින් මිලිග්‍රෑම් 310 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-07-02