සියළු පුවත්

බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 20.7 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි මස 25 වන දින මන්නාරම, සනි විලේජ් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 20.7 ක් සොයා ගෙන ඇත....

2019-06-27

කේරළ ගංජා කිලෝග්‍රෑම් 18.9 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 26 වන දින අළුයම තලෙයිමන්නාරම, කහටස් පත්තිරි ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 18.9 ක් සමඟ ඩිංගි යාත්‍රාවක් සොයා ගෙන ඇත....

2019-06-27

කොරල්පර වගා කිරීම හා සංරක්ෂණය කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව 2019 ජුනි 25 වන දින මාතර, පොල්හේන වෙරළ තීරයේ කොරල්පර වගා කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. ...

2019-06-26

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් නාවික හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජුනි 23 වන දින සිට ජුලි 01 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කොට ඇති අතර, ඒ සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත....

2019-06-25

කොමාණ්ඩර් චමින්ද වි‍ඡේවර්ධන ශ්‍රීලංනානෞ රත්නදීප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වෙරළබඩ මුර යාත්‍රාවක් (Coastal Patrol Vessel) වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රත්නදීප’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) චමින්ද විඡේවර්ධන අද (ජුනි 25) වැඩ භාර ගන්නා ලදී. ...

2019-06-25

මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි මස 23 වන දින පුදුමාතලන් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-25

බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 939.2 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 24) උදෑසන මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 939.2 ක් සොයා ගෙන ඇත....

2019-06-24

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 24) උදෑසන මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-24

ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් වැලිඔය, පරණගම වැව විද්‍යාලයේදී සිසු අයිතියට පත් කෙරේ

ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් වැලිඔය, පරණගම වැව විද්‍යාලයේදී 2019 ජුනි 23 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.‍ ...

2019-06-24

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 22 වන දින ත්‍රිකුණාමලය, බැක් බේ සහ උප්පාරු මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-23

බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 335.7 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 22 වන දින යාපනය, පරෙයිතිව් දුපතේ නැගෙනහිර ප්‍රදේශයේදී බීඩි කොළ කිලෝග්‍රෑම් 335.7 ක් සොයා ගෙන ඇත....

2019-06-23

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 22 වන දින මන්නාරම ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-23

ශ්‍රීලංනානෞ රණධීර නෞකාව සිය අභිමානවත් 23 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණධීර’ නෞකාව 2019 ජුනි 22 වන දින සිය අභිමානවත් 23 වන සංවත්සරය සමරන ලදී....

2019-06-23

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 89 දෙනෙකු අධිකාරියට පත් කෙරේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරින් 89 දෙනෙකු අද (ජුනි 22) අධිකාරියට පත් කරන ලදී. ...

2019-06-22

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය අද (ජුනි 22) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය” ලෙස අධිකාරියට පත...

2019-06-22