සියළු පුවත්
මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි මස 23 වන දින පුදුමාතලන් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-25
බීඩි කොළ කිලෝග්‍රෑම් 939.2 ක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 24) උදෑසන මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 939.2 ක් සොයා ගෙන ඇත....
2019-06-24
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 24) උදෑසන මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-24
ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් වැලිඔය, පරණගම වැව විද්‍යාලයේදී සිසු අයිතියට පත් කෙරේ
ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් වැලිඔය, පරණගම වැව විද්‍යාලයේදී 2019 ජුනි 23 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි. ...
2019-06-24
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 22 වන දින ත්‍රිකුණාමලය, බැක් බේ සහ උප්පාරු මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-23
බීඩි කොළ කිලෝග්‍රෑම් 335.7 ක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 22 වන දින යාපනය, පරෙයිතිව් දුපතේ නැගෙනහිර ප්‍රදේශයේදී බීඩි කොළ කිලෝග්‍රෑම් 335.7 ක් සොයා ගෙන ඇත....
2019-06-23
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 22 වන දින මන්නාරම ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-23
ශ්‍රීලංනානෞ රණධීර නෞකාව සිය අභිමානවත් 23 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණධීර’ නෞකාව 2019 ජුනි 22 වන දින සිය අභිමානවත් 23 වන සංවත්සරය සමරන ලදී....
2019-06-23
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 89 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරින් 89 දෙනෙකු අද (ජුනි 22) අධිකාරියට පත් කරන ලදී. ...
2019-06-22
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය අධිකාරියට පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය අද (ජුනි 22) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය” ලෙස අධිකාරියට පත...
2019-06-22
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 24 ක් නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 22) උදෑසන ත්‍රිකුණාමලය, මලේයිමුණ්ඩාල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-22
උප්පාරු ප්‍රදේශයෙන් වෝටර්ජේල් කූරු කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 20 වන දින ත්‍රිකුණාමලය, උප්පාරු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ වෝටර්ජේල් කූරු කිහිපයක් සොයා ගැනීමට සමත් වී ඇත....
2019-06-21
නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 21) උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේදී අඩි 40 ක් දිගැති තහනම් ධීවර දැල් 24 සොයා ගැනීමට සමත්ව ඇත....
2019-06-21
ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනය ‘නීල හරිත පාරාදීසයක්’ ලෙස ප්‍රකාශයට පත් කෙරේ
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු “නීල හරිත සංග්‍රාමය” ලෙස නම් කරන ලද පරිසර සංරක්‍ෂණ නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිම සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය ‘නීල හරිත පාරාද...
2019-06-21
නාවික හමුදාව ලෝක ජල මානක දිනය සමරයි
2019 ජුනි 21 වන දිනට යෙදෙන ලෝක ජල මානක දිනයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා අංශය විසින් නාවික හමුදා නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් අද (ජුනි 20) ක...
2019-06-20


