සියළු පුවත්
‘සයුරුසර’ සඟරාවේ 49 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 49 වන කලාපය නාවික හමුදාධිපති, අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, එහි ප්‍රධාන සංස්කාරක, කොමාණ්ඩර් (ස්වේ) සාලිය සුදුසිංහ විසින් අද දින (...
2024-12-30
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් අද (2024 දෙසැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. ...
2024-12-30
නාවික හමුදාධිපති අද්මිරාල් නිලයට උසස් කෙරේ

ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (2024 දෙසැම්බර් 30) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර ඇත. ...
2024-12-30
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරිගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම - 2030 සහ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ සමුද්‍රීය ගුවන් මෙහෙයුම් පිළිබඳ උපායමාර්ගික සැලැස්ම එලි දැක්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සම්පාදිත, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි ගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම (Proposal for Sri Lanka Navy’s Strategy 2030 & Beyond, NAVSTRAT – 2030) සහ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ සමුද්‍රීය ගුවන් මෙහෙයුම් පිලිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම...
2024-12-30
කොමදෝරු ප්‍රදීප් කරුණාතිලක වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු ප්‍රදීප් කරුණාතිලක, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු වශයෙන් අද (2024 දෙසැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භා...
2024-12-30
නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පුළුල් කළ පහසුකම් විවෘත කෙරේ

නාවික හමුදා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ හා නවීකරණය කළ පහසුකම්, 2024 දෙසැම්බර් මස 29 වැනි දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන...
2024-12-30
සාර්ථකව පුහුණුව අවසන්කළ මධ්‍ය නිලධාරීන් 16 දෙනෙකු සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් 13 දෙනෙකු ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 (නීති) හා 39 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් දහසය (16) දෙනෙකු සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් දහතුන් (13) දෙනෙකු විසිර යාම හා අධිකාරියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 28 වැනි දින ත්...
2024-12-29
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA - CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2024 දෙසැම්බර් 28) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට ක...
2024-12-28
‘Peace Ark’ රෝහල් නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 දෙසැම්බර් මස 21 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ (Chinese People’s Liberation Army Navy) ‘Peace Ark’ රෝහල් නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (2024 දෙසැම්බර් 28) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී...
2024-12-28
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 27 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාව...
2024-12-28
නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ සැකකරුවන් හයදෙනෙකු (06)සිලාවතුර මුහුදේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලාවතුර, කායක්කුලි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 25 වැනි දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු අවසර පත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කුඩැල්ලන් අල්ලමින...
2024-12-25
නාවික හමුදාධිපති ‘Peace Ark’ රෝහල් නෞකාවේ නිරීක්ෂණ සංචාරයක නිරතවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණිය 2024 දෙසැම්බර් මස 24 වන දින මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාවේ නිරීක්ෂණ සංචාරයක නිරත ව...
2024-12-25
SLINEX - 24 ශ්‍රී ලංකා - ඉන්දියා නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් සයුර නෞකාව දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන SLINEX - 24 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය, 2024 දෙසැම්බර් මස 16 සිට 20 වන දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගනයේ දී සහ නැගෙනහිර ඉන්දීය මුහුදු තීරයේදී සාර්ථකව...
2024-12-25
කතරගම නාවික වන්දනා නිකේතනය සහ ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ නාවික නිවාස සංකීර්ණය විවෘත කෙරේ

නාවික හමුදා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාදන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් අභිනවයෙන් ඉදිකළ කතරගම නාවික වන්දනා නිකේතනය සහ ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ නාවිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කරමින් ඉදිකළ නා...
2024-12-24
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් මන්නාරම උතුරු මුහුදේදී අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, 2024 දෙසැම්බර් මස 23 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ...
2024-12-24