සියළු පුවත්
අවසරපත් නොමැතිව වැලි පැටවූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, කල්අඩි ප්‍රදේශයේ ඊයේ (මැයි 09) සිදු කළ වැටලිමකදි අවසරපත් නොමැතිව වැලි පැටවු පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත....
2019-05-10
රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණ උත්සවයක් අම්පාර, මුවංගල රණවිරු ස්මාරකය අභියසදී
මව් බිම වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඊයේ (මැයි 09) අම්පාර, මුවංගල ප්‍රදේශයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි....
2019-05-10
රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ භාර ගනී
සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පසුගිය මැයි 04 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කරන ලදි. ...
2019-05-09
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් අම්පාර, මහඔය ප්‍රදේශයේදී
නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක් ඊයේ (මැයි 08) අම්පාර, මහඔය අධ්‍යාපන කලාපය තුළ සාර්ථකව නිමාවට පත් වන ලදී. ...
2019-05-09
වලංගු ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 08) කල්අඩිච්චේනි ප්‍රදේශයේදී වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-08
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 08) ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-08
නීති විරෝධී ධීවර දැල් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 08) ඩෙල්ෆ්, කර්නී ප්‍රදේශයේදී නීති විරෝධි ධීවර දැල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-08
කොහුබත් කාර්මාන්තශාලාවක ඇති වූ ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය
පුත්තලම, කල්ලඩි ප්‍රදේශයේ පිහිටි කොහුබත් කාර්මාන්තශාලාවක අද (මැයි 08) හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්විම සඳහා නාවික හමුදා ගිණි නිවිමේ කණ්ඩායමක් සමත් විය....
2019-05-08
පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 07) ත්‍රිකුණාමලය, සූදිකුඩා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-08
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 41 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 07) ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-08
එරක්කන්ඩි වෙරළ තීරයේදී අතහැර දමා ගොස් තිබූ ධිවර යාත්‍රාවක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 07) එරක්කන්ඩි වෙරළ තීරයේ අතහැර දමා ගොස් තිබූ ධීවර යාත්‍රාවක් සොයා ගෙන ඇත. ...
2019-05-08
රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ
සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පසුගිය මැයි 04 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිර...
2019-05-08
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දහදෙනෙකු (10) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 07) චෙම්මාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දහදෙනෙකු (10) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-07
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව අද (මැයි 07) වංකාලේ ප්‍රදේශයේදී වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-07
නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
නාවික පුද්ගලයින් විසින් අද (මැයි 07) උදෑසන උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත....
2019-05-07


