සියළු පුවත්
නීති විරෝධී ධීවර දැල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 27 කරඩක්කුලි වෙරළ තීරයේදී නීති විරෝධි ධීවර දැල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-29
කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය
පසුගිය අප්‍රේල් 21 වන දින ත්‍රස්ථ ප්‍රහාරයකට ලක්ව දරුණු ලෙස හානියට පත් වු කොළඔ, කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පිළිසකර කිරීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 27) ක්‍රියාත්මක කරන ලදී....
2019-04-27
‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතියේ ප්‍රේශණ පත් ප්රදානය කෙරේ
ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නාවික පුද්ගලයින් 46 දෙනෙකුට ප්‍රේශණ පත් ප්රදානය කිරීම ඊයේ (අප්‍රේල් 26) සිදු කෙරුණි....
2019-04-27
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 25) උච්චමුණේයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-26
නීති විරෝධී මත්පැන් ලිටර් 80 ක් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 26) ජින්නපුරම් වෙරළ ප්‍රදේශයේදී දේශිය මත්පැන් ලිටර් 80 ක් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-26
දේශිය ගංජා මිලිග්‍රෑම් 700 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 26) ත්‍රිකුණාමලය, කිල්ලිවෙඩ්ඩි ප්‍රදේශයේදී දේශිය ගංජා මිලිග්‍රෑම් 700 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-26
වලංගු ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 25) කච්චතිව් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-26
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 24) පුත්තලම කළපුව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-25
හෙරෝයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 23) යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සීනෝර් ධීවර වරායේදී හෙරෝයින් මිලිග්‍රෑම් 05 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-24
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 23) වන්කාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-24
නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 23) කොමා තුඩුවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-24
වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 22) මන්ඩතිව් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-23
නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් හෙරෝයින් තොගය සහ ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එයි
ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාවට අනුයුක්ත නාවික පුද්ගලයින් ඊයේ (අප්‍රේල් 22) සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුර අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සහ පුද්ගලයින් පස්දෙනා අද (අප්‍රේල් 23) උදෑසන ත්‍රිකුණාමලය නාවික වරාය වෙත රැගෙන එනු ලැබීය...
2019-04-23
ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය සිය 25 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය පසුගිය අප්‍රේල් මස 20 වන දින සිය අභිමනාවත් 25 වන සංවත්සරය සමරයි....
2019-04-23
ආසන්න වශයෙන් කි.ග්රෑ. 275 පමණ වූ මත්ද්‍රව්‍යය තොගයක් මුහුදේදී අත් අඩංගුවට
ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශය වෙතින් ලද තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් ශ්‍රී ලංකාවේ ඊසාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 275 ක් පමණ වූ හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධී මත්ද...
2019-04-22


