සියළු පුවත්
කේරළ ගංජා කිලෝග්‍රෑම් 356 ක් සොයා ගැනීමට සහ මත් පෙති ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ඊයේ (ජනවාරි 11) වයඹ නාවික විධානයට අනුයුක්ත මැරීන් බලකායේ නාවිකයින්, සිලාවතුර, පොලිසියේ නිලධාරින් සහ මන්නාරම, මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් පිරිසක් එක්ව කායක්කුලි ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි කිරීමක ...
2018-01-12
ලුතිනන් කොමාණ්ඩර් (ජලමානක විද්‍යා) සාලිය හේමචන්ද්‍ර ශ්‍රීලංනානෞ හංසයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (ජලමානක විද්‍යා) සාලිය හේමචන්ද්‍ර මහතා ඊයේ (ජනවාරි 10) වැඩ භාර ගන්නා ලදී....
2018-01-11
රත්‍රං ග්‍රෑම් 600 ක් නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 10) පේසාලෙයි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ රත්‍රං ග්‍රෑම් 600 ක් සමඟ පුද්ග...
2018-01-11
වාහන ප්‍රවාහන නෞකාවේ ගැටී අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් බේරා ගැනීමේ නාවික හමුදා මෙහෙයුම

ජනවාරි මස 09 වන දින රාත්‍රී 1120 ට පමණ කොළඹ වරායේ සිට හම්බන්තොට වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ මාෂල් දූපතට අයත් ‘MV GLOVIS CAPTAIN’ නමැති වාහන ප්‍රවාහන නෞකාව සහ පසුගිය ජනවාරි මස 01 වන දින පුද්ගලයින් 7 දෙනෙකු රැගෙන හික්කඩුව ධීවර වරායෙන් පිටත් වූ ...
2018-01-10
නව පත්වීම් ලද ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ගෘප් කපිතාන් සීන් අන්වින් මහතා අද (ජනවාරි 10) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හම...
2018-01-10
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 09) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතී විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2018-01-10
කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ උප්පුවේලි පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 09) නිලාවේලි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ත්‍රීරෝද රථයක් මඟින් ප්‍රව...
2018-01-10
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව සිය 66 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව අද (ජනවාරි 09) දින වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේදී සිය 66 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලැබීය. ...
2018-01-09
එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශිකා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශිකා, කෙලී බිලිංග්ලි මහත්මිය අද (ජනවාරි 08) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමුවිය....
2018-01-08
ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් ජයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ නාවික හමුදා සහ යුද හමුදා පිල අතර තවත් එක් තරඟයක් ඊයේ (ජනවාරි 07) කොළඹ හැව්ලොක් පිටියේදී පැවැත්වුණු අතර, එහිදී යුද හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 28 – 10 ක් වශයෙන් නාවික හමුදා කණ්ඩායම සිය ජයග්‍රහණ...
2018-01-08
ශ්‍රීලංනානෞ පරාක්‍රම අායතනයට වසර 35 ක් සපිරීම නිමිත්තෙන් බෞද්ධාගමික වැඩසටහනක්

කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයට වසර 35 ක් සපිරීම නිමිති කර ගනිමින් පසුගිය ජනවාරි මස 05 වන දින ශ්‍රීලංනානෞ පරාක්‍රම, අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සර්වරාත්‍රික පරිත්‍රාන සෙත් පිරිත් සජ්ජායනාවක් පැවැත්ව...
2018-01-07
විනෝදාස්වාදය උදෙසා නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ විදේශීය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරක් අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවියන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 06) බලපිටිය මුහුදු ප්‍රදේශයේදී විනෝදාස්වාදය උදෙසා තහනම් උපකරණ (Spear Gun) භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ විදේශිය පුද්ගලයින් ද...
2018-01-07
අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කළ දැනුම් දීමකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (ජනවාරි 06) කටයුතු කරන ලදී....
2018-01-06
නාවික හමුදාව මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 98 ක් සොයා ගැනේ

උතුරු නාවික විධානයේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් අද (ජනවාරි 06) උදෑසන සිදු කළ සෝදිසි කිරීමකදී වැල්වැටිතුරෙයි වෙරළ තීරයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 90 ක්, අබිං කිලෝග්‍රෑම් 04 ක් සහ ...
2018-01-06
කෙරවලපිටිය ප්‍රදේශයේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායම් විසින් ඊයේ (ජනවාරි 05) රාත්‍රී කොළඹ, කෙරවලපිටිය ප්‍රදේශයේ හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමට සමත් විය....
2018-01-06