සියළු පුවත්
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ජනතා අයිතියට

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාප...
2024-12-05
නාවික හමුදාව මඟින් දන්ත සෞඛ්‍ය කඳවුරක් පවත්වයි

නාවික හමුදාවේ සමාජ සත්කාර්යයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව, ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ Good Neighbours Foundation (Guarantee) Limited ආයතනය හා එක්ව සංවිධානය කරනු ලබන දන්ත සෞඛ්‍ය කඳවුරේ දෙවන අධියර මාතර තලහිටියාගොඩ සහ දේවාලේ...
2024-12-05
නාමල් ඔය සහ බොරපොල වැවේ වාන් දොරටු, හදිසි දොරටු සහ සොරොව් අලුත්වැඩියාව සඳහා නාවික හමුදා කිමිදුම් සහාය

අම්පාර, ඉගිණියාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නාමල් ඔය වැවේ වාන් දොරටු හා හදිසි දොරටු අලුත්වැඩියාව සඳහා සහ මහඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බොරපොල වැවෙහි සොරොව්ව අලුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය ලබාදීම 2024 දෙ...
2024-12-05
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 දෙසැම්බර් මස 04 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දී...
2024-12-05
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 04 ක් ජනතා අයිතියට

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාප...
2024-12-04
නාවික හමුදාධිපති ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 18 වන පාඨමාලාව සඳහා ආරාධිත දේශනයක් පවත්වයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල්, කපිල දොලගේ ගේ ආරාධනයකට අනුව එම විද්‍යාලයේ දහ අට වන (18) මාණ්ඩලික පාඨමාලාව සඳහා ආරාධිත දේශනයක් පැවැත්වී...
2024-12-04
නාවික හමුදාව මඟින් ජංගම දන්ත වෛද්‍ය සායනයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව, ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ Good Neighbours Foundation (Guarantee) Limited ආයතනය හා එක්ව සංවිධානය කරනු ලබන විශේෂ දන්ත වෛද්‍ය සායන මාලාවේ පළමු වැඩසටහන කරුවලගස්වැව සහ රොටවැව ප්‍රදේශයන් හිදී 2024 නොවැම්බර...
2024-12-04
රුපියල් මිලියන 75 කට අධික දළ විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය ගුරුනගර් හිදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; අද දින (2024 දෙසැම්බර් 04) අළුයම යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ එකසීය අසූ අටයි (188) ග්‍රෑම් හාරසිය පනස්පහක (455) තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක්...
2024-12-04
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 12 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය නිලාවේලි මුහුදු ප්‍රදේශයේ සහ පුන්නයඩි වෙරළ ප්‍රදේශයේදී 2024 දෙසැම්බර් මස 02 සහ 03 යන දෙදින තුලදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සහ විදුලි ආලෝකධාරා ...
2024-12-04
නාවික සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුල ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 31 ක් විවෘත කිරීම ආරම්භ වෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිෂ්පාදනය කරන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ...
2024-12-03
නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති, දෘශ්‍ය සංඥා සහ ප්‍රායෝගික ගැට ගැසීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රාවන්ට අනුයුක්ත නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීම සඳහා නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති (ROR), දෘශ්‍ය සංඥා (Semaphore & Flashing) සහ ප්‍රායෝග...
2024-12-03
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් 18ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 දෙසැම්බර් මස 02 වන දින යාපනය, වෙත්තලකේණි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරය...
2024-12-03
74 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී හින්දු ආගමික වැඩසටහනක්

2024 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ හින්දු ආගමික වැඩසටහන 2024 දෙසැම්බර් මස 02 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේ...
2024-12-03
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 3380 ට අධික දළ විථි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරායට රැගෙන එයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිදු කෙරුණු සාර්ථක බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් වශයෙන්, ඉන්දීය නාවික හමුදාව විසින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) විශාල තොගයක් සමඟ අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධ...
2024-12-02
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 733 ක තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මොහොත්තුවාරම වෙරළ ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 01 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය තිස්තුනක (733) පමණ තොගයක් (තෙත බර සහිත) නා...
2024-12-02