සියළු පුවත්

නීති වි‍රෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 7 දෙනෙකු ප්‍රදේශ 2 කදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (දෙසැම්බර් 12) සමත් විය....

2017-12-13

ශ්‍රීලංනානෞ ජයසාගර දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ ජයසාගර නෞකා දිනය පසුගිය දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබූණි. ...

2017-12-12

නීති විරෝධී ලෙස අකුණු සන්නායක තහඩු අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ කඩවත පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (දෙසැම්බර් 11) සිදු කළ වැටලීමකදී පෞරාණික වටිනාකමකින් යුත් තඹ තහඩුවක් සහ අඩි 60 ක පමණ දිගකින්...

2017-12-12

67 වන නාවික දින සැමරුමට සහ නත්තල් දිනයට සමගාමීව උතුරු මැද නාවික විධානයෙන් සමාජ සත්කාරක සේවාවන්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරයට සහ නත්තල් සැමරුමට සමගාමීව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් විසින් සමාජ සත්කාරක සේවාවන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී....

2017-12-12

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු ඊයේ (දෙසැම්බර් 11) ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය. ...

2017-12-12

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් ඊයේ (දෙසැම්බර් 11) රාත්‍රී ඩෙල්ෆ්ට් දූපතට උතුරු සහ වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන් හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 23 දෙනෙක...

2017-12-12

ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති, අතිගරු සඒරී අමිරානී මොහොමඩ් මහතා අද (දෙසැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය....

2017-12-12

67 වන නාවික දින සැමරුම නිමිත්තෙන් උතුරු නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා ...

2017-12-12

රෝගාතුර විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලැබුනු තොරතුකට අනුව ‘Thai Binh Bay’ නම් වියට්නාමයට අයත් බහාලුම් නෞකාවේ සිටි අනතුරකින් තුවාල ලැබූ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (දෙසැම්බර් 11) උදෑසන කටයුතු කරන ලදී....

2017-12-11

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී, එයාර් චීෆ් මාෂල් බිරෙන්ඩර් සිං ධනෝආ මහතා අද (දෙසැම්බර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය....

2017-12-11

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්තුමා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් අහමඩ් ජාවඩ් මහතා අද (දෙසැම්බර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය....

2017-12-11

ඉදුරාම බඳවා ගැනීමට අයත් සැපයුම් අංශයේ නිලධාරීන් 6 දෙනෙකු විසිර යයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 2017 වර්ෂයේ පළමු ඉඳුරාම බඳවා ගැනීමට අයත් සැපයුම් අංශයේ නිලධාරීන් 6 දෙනෙකු වසරක කාලයක් පුරා සිදු කළ සාර්ථක පුහුණුවකින් අනතුරුව පසුගිය දෙසැම්බර් මස 09 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාග...

2017-12-11

නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලි මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදාව සහාය විය....

2017-12-11

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 67 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරය අද (2017 දෙසැම්බර් 9) යෙදී ඇත....

2017-12-09

නාවික හමුදාවේ සම්ප්‍රදායික මංගල භෝජන සංග්‍රහය
 

‘ස්පලයිසින් ද මේන් බ්‍රේස්’ යනු රාජකීය නාවික හමුදාවේ අතීතයේ සිට පැවත එන චාරිත්‍රයක් වන අතර, රුවල් නෞකාවන් තිබුණු යුගයේ දීර්ඝ මුහුදු ගමනකින් පසු නෞකාවේ නාවිකයින් විසින් ප්‍රධාන කුඹගසේ රුවල ඉතා වෙහෙසවී අලුත්වැඩියා කිරීම හා අන...

2017-12-09