සියළු පුවත්

නීති විරෝධී කටයුතු වල නිරත වු පුද්ගලයින් 23 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය....

2017-12-04

67 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක් හා දානමය පිංකමක් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් ඊයේ (දෙසැම්බර් 02) සහ අද (දෙසැම්බර් 03) යන දිනයන්හි පැවැත්විණි....

2017-12-03

ප්‍රංශ නාවික නෞකා ඔවේන් කොළඹ වරායට
 

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘ඔවේන්’ නෞකාව අද (දෙසැම්බර් 03) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. ...

2017-12-03

230 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 383 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 230 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 383 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (දෙසැම්බර් 02) විසිර යන ලදී....

2017-12-03

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමේ නාවික හමුදා මෙහෙයුම්
 

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක සාමාන්‍ය ජන ජීවිතය අඩාල විය. ...

2017-12-02

පන්විල ප්‍රදේශයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට නාවික හමුදා මැරීන් බලකායේ සහාය
 

පසුගිය දින කිහිපය තුළ දිවයිනට බළපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කළුතර, පන්විල ප්‍රදේශයේ මාර්ගයන් හා විදුලි රැහැන් මතට වෘක්ෂ කඩා වැටී විදුලි බලය විසන්ධි වී තිබූ අතර, ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු අඩාල ව...

2017-12-02

බණ්ඩත්තර පාලමේ ජලය බැස යාම වේගවත් කිරීමේ කටයුතු සඳහා නාවික කිමිදුම් කණ්ඩායමක්
 

නිල්වලා ගඟ හරහා තාවකාලිකව ඉදි කර තිබූ වැලි බාධකය ඉවත් කර ජලය බැස යාම වේගවත් කිරීමේ කටයුතු සඳහා නාවික කිමිදුම් කණ්ඩායමක් අද (දෙසැම්බර් 02) උදෑසන නාදුගල බණ්ඩත්තර පාලම වෙත අනුයුක්ත කරන ලදී. ...

2017-12-02

ධීවරයින් දෙදෙනෙකුගේ සිරුරු නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන එයි
 

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්ව අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනෙකුගේ මෘත දේහ ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (දෙසැම්බර් 01) කටයුතු කරන ලදී....

2017-12-02

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් ඊයේ (දෙසැම්බර් 01) රාත්‍රී කෝවිලන් තුඩුවට සහ පේදුරු තුඩුව උතුරු දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන් හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 20 ද...

2017-12-02

ගංවතුරින් විපතට පත් ප්‍රදේශ වල ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් වලට නාවික හමුදාවේ සහාය
 

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව කටයුතු කරමින් සිටී....

2017-12-01

නීති විරෝධී සංක්‍රමණිකයන් පිරිසක් අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ආරච්චිකට්ටුව පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (නොවැම්බර් 30) නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටින් පිට වීමට උත්සාහ දැරූ පුද්ගලයින් 32 දෙදෙනෙකු ...

2017-12-01

පාකිස්තානු මහකොමසාරිස්තුමා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික) ආචාර්ය ශහීඩ් අහමඩ් හෂ්මට් මහතා අද (නොවැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය....

2017-11-30

නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 29) අරලිය ගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවිය....

2017-11-29

රෝගාතුර විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලැබුනු තොරතුකට අනුව CMA CGIM Orfeo නම් බහාලුම් නෞකාවේ සිටි රෝගාතුර නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (නොවැම්බර් 28) උදෑසන කටයුතු කරන ලදී....

2017-11-29

67 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් ඉස්ලාම් ආගමික වැඩසටහනක්
 

දෙසැම්බර් මස 9 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද ඉස්ලාම් ආගමික වැඩසටහන අද (නොවැම්බර් 29) උදෑසන කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි....

2017-11-29