සියළු පුවත්
චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මේජර් ජෙනරාල් ශි ෂොන්ගු මහතා ඇතුළු චීන ආරක්ෂක අංශ නියෝජිතයින් 56 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් අධ්‍යයන චාරිකාවක් සඳහා අද (නොවැම්බර් 21) මෙරටට පැමිණෙන ලදි....
2017-11-21
නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී

2017 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා ...
2017-11-21
ශ්‍රීලංනානෞ ශක්ති සහ වීරයා නෞකාවන්ගේ නව අණදෙන නිලධාරීන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවන් වන ශ්‍රීලංනානෞ ශක්ති සහ වීරයා හි නව අණදෙන නිලධාරීන් අද (නොවැම්බර් 20) සිය තනතුරු වල වැඩ භාර ගන්නා ලදී. ...
2017-11-20
ඩයලොග් ශූරතා ලීග් පාපන්දු තරඟාවලියෙන් නාවික හමුදාවට ජයක්

ඩයලොග් ශූරතා ලීග් පාපන්දු තරඟාවලියේ එක් තරඟයක් ඊයේ (නොවැම්බර් 19) වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. ...
2017-11-20
නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලි මියගිය පුද්ගලයින් තිදෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදා සහාය

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් 3 දෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදාව සහාය විය....
2017-11-20
කේරළ ගංජා කිලෝග්‍රෑම් 153.1 ක් සොයා ගැනේ

උතුරු නාවික විධානයට අයත් පි 437 වේග ප්‍රහාරක යාත්‍රාවට සහ වෙරළාරක්ෂක බලකායේ සිජි 401 වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් අද (නොවැම්බර් 19) පේදුරුතුඩුවට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා ...
2017-11-20
උතුරු නාවික විධානය විසින් නයනතිව් දුපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (නොවැම්බර් 18) යාපනය, නයනතිව් දූපතේ පිහිටි නාගද...
2017-11-19
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් ඊයේ (නොවැම්බර් 18) කච්චතිව් දුපතට ඊසන දෙසින් සහ ඩෙල්ෆ්ට් දුපතට බටහිර දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන් වලදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයි...
2017-11-19
ශ්‍රීලංනානෞ ජගතා නෞකාව සිය 26 වන නෞකා දිනය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ ජගතා හී 26 වන සංවත්සරය නිමිත්තෙන් එහි අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් නිශාන්ත කුලතුංග මහතාගේ අංශ පිරික්සීම පසුගිය නොවැම්බර් මස 15 වන දින ත්‍රිකුණාමලයේදී පැවැත්ව...
2017-11-17
ඕස්ට්‍රේලියානු නාවික නෞකා නිව්කාසල් කොළඹ වරායෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් මස 14 වන දින කොළඹ වාරයට සේන්දු වූ ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නිව් කාසල් නෞකාව අද (නොවැම්බර් 17) සිය සිව් දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. ...
2017-11-17
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මුර සංචාරක රාජකාරීන්හි නියුතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සාගර මඟින් ඊයේ (නොවැම්බර් 16) පෙරවරු පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට ඊසාන දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේ...
2017-11-17
රුසියානු තානාපතිතුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති, යූරි මෙටේරි මහතා අද (නොවැම්බර් 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය....
2017-11-16
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන ජ්‍යෙෂඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (05) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (නොවැම්බර් 16) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් නාවික හමුදා මුලස්ථානයේද...
2017-11-16
සුළු නිලධාරී ඩබ්එම්එස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරියේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ සුළු නිලධාරී ඩබ්එම්එස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය ...
2017-11-16
ශ්‍රීලංනානෞ සයුරළ තායිලන්තයේ පතායා වරායට සේන්දු වෙයි

අග්නිදිග ආසියාතික රාජ්‍යයන්ගේ අන්තර්ජාතික නෞකා පිරික්සුම (ASEAN IFR 2017) සහ නාවික අභ්‍යාසයන්ට සහභාගී වීම සඳහා පසුගිය නොවැමිබර් මස 09 වන දින දිවයිනෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව අද (නොවැම්බර් 16) තායිලන්තයේ පතායා වරායට සේන්දු විය....
2017-11-16