සියළු පුවත්
විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹේ

කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි විදේශීය නාවික හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු අද (ඔක්තෝබර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයි...
2017-10-09
ගාලු කථිකාව 8 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අට වන වසරටත් සංවිධානය කරනු ලබන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (ඔක්තෝබර් 09) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය....
2017-10-09
නාවික හමුදාධිපතිතුමන් අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහ තිරුනි සින්නයියා මැතිනිය ඊයේ (ඔක්තෝබර් 07) අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වැද පුදා ගන්නා ලදී. ...
2017-10-08
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ඔක්තෝබර් 07) රාත්‍රී ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතී විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත. ...
2017-10-08
නාවික හමුදාධිපතිතුමන් ඕස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගී වේ

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද Sea Power 2017 - ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහභාගී විය. ...
2017-10-08
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ මූලිකත්වය මත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ලබා දෙන ලද මූල්‍යමය දායකත්වය මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 02 ක් ඊයේ (ඔක්තෝබර් 06...
2017-10-07
නාවික හමුදාධිපතිතුමන් ගංඟාරාම විහාරස්ථානාධිපති හිමිපාණන් බැහැදකී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (ඔක්තෝබර් 07) කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය ගල්බොඩ සිරි ඤාණිස්සර හිමිපාණන් බැහැ දකින ලදී....
2017-10-07
ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද නාවික හමුදා අතර පැවති නාවික අභ්‍යාසය (CARAT 2017) සාර්ථක ලෙස අවසන් වේ

ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද මැරීන් බළකා සෙබළුන්ගේ සහභාගීත්වයෙන් පැවති සහයෝගීතාවය, සූදානම සහ පුහුණුව (CARAT 2017) පිළිබඳ නාවික අභ්‍යාසය අද (ඔක්තෝබර් 06) ත්‍රිකුණාමලයේදී සාර්ථක ලෙස නිමාවට පත් විය....
2017-10-06
ශ්‍රීලංනානෞ එළාර ආයතනයේ 62 වන දිනයට සමගාමීව කරෙයිනගර් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්

කරෙයිනගර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයට වසර 62 ක් සපිරීම නිමිති කර ගනිමින් නාවික හමුදාව විසින් ඊයේ (ඔක්තෝබර් 05) කරෙයිනගර් දූපත් වාසී ජනතාව වෙනුවෙන් විශේෂ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් සංවිධානය කොට තිබුණි....
2017-10-06
වප් පුන් පොහොය දිනය නිමිත්තෙන් බෞද්ධ ආගමික වැඩසටහන් රැසක්

ඊයේ (ඔක්තෝබර් 05) දිනට යෙදී තිබූ වප් පුන් පොහොය දිනය නිමිත්තෙන්, නාවික ආයතන රැසක විශේෂ බෞද්ධ ආගමික වැඩසටහන් කිහිපයක් පැවැත්විණි....
2017-10-06
ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය 2017 ට සමගාමීව භරණ ආයතනයේ රුක් රෝපණයක්

2017 ඔක්තෝමබර් 06 වන දින සිට 12 වන දින දක්වා යෙදී ඇති ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම සතියට සමගාමීව ඊයේ (ඔක්තෝබර් 05) මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. ...
2017-10-06
නීති විරෝධී ලෙස ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත නාවික හමුදා මුලස්ථානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ සහකාර වනජීවි අධ්‍යක්ෂ කාර්යාලයට (බටහිර) අයත් නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අද (ඔක්තෝබර් 05) දින ගජමුතු 08 ක් සමග ප...
2017-10-05
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 04 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ඔක්තෝබර් 04) ඩෙල්ෆ් දුපතට නාවික සැතපුම් 11.8 ක් පමණ බටහිර දෙසින් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ...
2017-10-05
සුහදත්වය වර්ධනය කිරීමේ ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට

සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියානු පූනේ සිංහ සමාජ ක්‍රිකට් කණ්ඩායම අතර ඔක්තෝබර් 02 සහ 03 යන දෙදින පැවති අභියෝගතා කුසලාන 20 යි 20 ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය අත්කර ගැනීමට නාවික හම...
2017-10-04
මෙරට අත්අඩංගුවේ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 5 ක් යළි ඉන්දියාවට භාර දේ

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 5 ක්, අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත එරටට භාර දීම අ...
2017-10-03