සියළු පුවත්
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (23) මුන්දම්පිඩ්ඩි වෙරළ තීරයේ කළ සෝදිසි මෙහෙයුමකදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2017-05-23
නීති විරෝධී ගංජා හේන් දෙකක් සහ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය

කිරින්ද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලද බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව කතරගම, දඹේ ප්‍රදේශයේ වැටලීමක් සිදු කරන ලදී....
2017-05-22
කැනේඩියානු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

කැනේඩියානු රාජකීය නාවික හමුදාවේ සාගරික ආරක්ෂක සේවා සහ ශාන්තිකර කලාපීය ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ ආඥාපති, රියර් අද්මිරාල් ඒආර්ටී මැක්ඩොනල්ඩ් මහතා සහ පසුගිය 20 වන දින කොළඹ වරායට පැමිණි කැනේඩියානු රාජකීය නාවික හමුදාවට අයත් ‘වින...
2017-05-22
පාකිස්තානු ජ්‍යෙෂ්ඨ නාවික නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

පාකිස්තානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවික නියෝජිතයින් පිරිසක් අද (22) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය....
2017-05-22
කේරළ ගංජා කිලෝග්‍රෑම් 9.2 ක් සොයා ගැනේ; පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම, පොලිසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (21) තලෙයිමන්නාරම, තුල්ලුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 505 ක් සමග පුද්ග...
2017-05-22
ඉන්දියානු නාවික හමුදාවේ ‘සුමේධා’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුදු ප්‍රදේශ මුර සංචාරක අධි තාක්ෂණික නෞකාවක් වන ‘සුමේධා’ නෞකාව තෙදින නිල සංචාරයක් සඳහා අද (21) කොළඹ වරායට සේන්දු විය. ...
2017-05-21
බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහන කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

කිරින්ද වෙරළාරක්ෂක බලකායට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (20) සිදු කළ වැටලීමකදී වලංගු බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2017-05-21
ආපදාවකට ලක් වූ ධීවර යාත්‍රාවක් ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය

ආපදාවකට ලක්ව මුහුදේ අතරමංව තිබූ ‘තිලක් 1’ නැමති බහුදින ධීවර යාත්‍රාව නිරුපද්‍රිතව යළි ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (20) සහාය විය....
2017-05-20
රාජකීය කැනේඩියානු නාවික හමුදාවට අයත් ‘විනිපෙග්’ නෞකාව කොළඹ වරායට පැමිණේ

කැනඩා නාවික හමුදාවට අයත් ‘විනිපෙග්’ නැමති නෞකාව පුහුණු සහ සුහද සංචාරයක් සඳහා අද (20) කොළඹ වරායට සේන්දු විය. ...
2017-05-20
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (20) ජනතා අයිතියට පත් කෙරෙණි....
2017-05-20
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2017-05-20
ජාතික රණවිරු සැමරුම් උළෙල ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

2017 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි. ...
2017-05-19
28 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව සයුර නෞකාවේදී පවත්වයි

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර වාර්ෂිකව පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව අද (19) කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව තුළ පවත්වන ලදී....
2017-05-19
නාවික රණවිරු සැමරුම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී

අදට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝහාර දැක්වීම අද (19) උදෑසන 0900 පැයට වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සිදු කෙරුණි. ...
2017-05-19
නාවිකයන් හට නිවාස පරිත්‍යාග කිරීම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

නිවාස නොමැති නාවිකයන් දෙදෙනෙකු හට නිවාස ලබා දීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදු කෙරිණි....
2017-05-18