සියළු පුවත්
අන්තර්ජාතික වෙසක් දින සැමරුමේ විශේෂ අවස්ථාවන් සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2017 අන්තර්ජාතික වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු, නරේන්ද්‍ර සිං මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතු...
2017-05-12
උතුරු නාවික විධානය එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය අභිමානයෙන් සමරයි

අන්තර්ජාතික වෙසක් දින උළෙලට සමගාමීව උතුරු නාවික විධානය විසින් ආගමික ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කොට තිබුණි. ...
2017-05-12
“පිරිනිවන් මංගල්‍ය” බෞද්ධ කැන්ටාටාව අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී

2017 අන්තර්ජාතික වෙසක් දින උළෙලට සමගාමීව හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ “පිරිනිවන් මංගල්‍ය” නම් වූ බෞද්ධ කැන්ටාටාව ඊයේ (10) ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැ...
2017-05-11
අන්තර්ජාතික වෙසක් උළෙලට නාවික හමුදාවේ පූර්ණ දායකත්වය

2017 අන්තර්ජාතික වෙසක් උළෙලට සමගාමීව නාවික හමුදාව විසින් මේ වන විට පුණ්‍ය කටයුතු රාශියක් සිදු කරමින් පවතී. ...
2017-05-11
රෝගාබාධයකින් මියගිය ඉංජිනේරු කාර්මික ජේඒඑම්පී අමරසිංහගේ පවුලේ සාමාජිකයින් වෙත “නැවිරු සවියෙන්” රු. මිලියනයක රක්ෂණ වන්දියක්

රී ලංකා නාවික හමුදාවේ රාජකාරියේ නිරතව සිටි ඉංජිනේරු කාර්මික ජේඒඑම්පී අමරසිංහ යන නාවිකයා කාලයක් තිස්සේ පැවති රෝගාබාධයක් හේතුවෙන් අභාවයට පත් වූ අතර, ඒ වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක ර...
2017-05-11
අනවසර ධීවර කටයුතුවල යෙදුණු ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නිදහස් කෙරේ

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු යලි එරටට භාර දීම අද (11) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි. ...
2017-05-11
රණවිරුවන් වෙත නිවාස හා ඉඩම් ලබා දීම ජනපති අතින් සිදු කෙරේ

‘සත්විරු සංහිද’ නිවාස ව්‍යාපෘතිය යටතේ සටනේදී මියගිය, ආබාධිත තත්ත්වයට පත් වූ හා දැනට සක්‍රීය සේවයේ නිරත වී සිටින ත්‍රිවිධ හමුදා රණවිරුවන් වෙත නිවාස සහ ඉඩම් බෙදා දීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙ...
2017-05-10
උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් ලේ දන්දීම සඳහා සිය දායකත්වය ලබා දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් ඊයේ (9) යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුවේ පැවති ලේ දන්දීමේ කඳවුර සඳහා සහ...
2017-05-10
සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන විදුලි වැටක් ස්ථාපනය කෙරේ

නාවික හමුදාව විසින් සුර්ය බලයෙන් ක්‍රියාත්මක කළ හැකි විදුලි ආරක්ෂිත වැටක් සුරියවැව ප්‍රදේශයේ ස්ථාපිත කර, එය අද (9) ජනතා අයිතියට පත් කරන ලදී....
2017-05-09
තැලසීමියා හා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයට මුල්ගල තැබීම සහ තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදාදීම සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී

තැලසීමියා හා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් සඳහා මුල්ගල තැබීම සහ තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදා දීමේ වැඩපිළිවෙලක් අද (8) සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය, ගරු වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශික්ෂණ ර...
2017-05-09
කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොම්පඤ්ඤවීදිය පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (8) කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් සමග සැකකරුවෙ...
2017-05-08
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (7) පේදුරු තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් කිමිදුම් ක්‍රම භාවිතා කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙ...
2017-05-08
Colombo Supercross -2017 ධාවන තරඟාවලිය වැලිසරදී පැවැත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථමවරට ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරඟාවලිය අද (7) වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක අයුරින් පැවැත්විණි....
2017-05-07
නීති විරෝධී ගංජා හේනක් වැටලීමට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ශාත්‍රවේලි පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් ඊයේ (6) සිදු කළ වැටලීමකදී ලාහුගල රක්ෂිතයේ අක්කරයක පමණ නීති විරෝධි ගංජා හේනක් සොය...
2017-05-07
කේරළ ගංජා කිලෝග්‍රෑම් 21 සොයා ගැනේ

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (6) උඩුත්තුරේයි ප්‍රදේශයේ සිදු කරන ලද උදෑසන පාමුර සංවාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 21ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත. ...
2017-05-06