සියළු පුවත්

තුවාල ලැබු ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය මගින් සිදු කළ දැනුම් දීමකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි තුවාල ලැබු ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (01) කටයුතු කරන ලදී. ...

2017-05-01

තඹ කම්බි තොගයක් අනවසරයෙන් හම්බන්තොට වරායෙන් පිටතට රැගෙනයාමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

හම්බන්තොට නාවික අනුකණ්ඩයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් තඹ කම්බි තොගයක් අනවසරයෙන් හම්බන්තොට වරායෙන් පිටතට රැගෙනයාමට උත්සහ කළ පුද්ගලයෙකු ඊයේ (30) එම වරාය පරිශ්‍රයේදී අත්අඩංගුවට ගන්නා ලදී. ...

2017-05-01

උතුරු නාවික විධානය විසින් යාපනය මාවඩිපුරම් හි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඊයේ (30) යාපනය අර්ද්වීපයේ, මාවඩිපුරම් ආදර්ශ ගම්මානයේ නැවත පදිංචි කරන ලද පුද්ගලයන් වෙනුවෙන් ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත් වන ...

2017-05-01

නිතී විරෝධී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් උතුරු මුහුදු සීමාවේදී වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ; අත්අඩංගුවට පත්වූවන් අතර ඉන්දීය සහ මියන්මාර් ජාතිකයින්
 

උතුරු මුහුදු සීමාවේ මුර සංචාරයේ යෙදුණු ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක යාත්‍රාවක් මගින්, ඉන්දීය ධීවර යාත්‍රාවකින් ගමන් කරමින් සිටිනු ලැබූ මියන්මාර් ජාතිකයන් තිස් දෙනෙකු ගෙන් (30) සමන්විත පිරිසක් අද (30) දින උදෑසන 10.00 ට පමණ අත්අඩංගුවට ගන්නා ...

2017-04-30

මුල්ලිකුලම් ජනතාව වෙනුවෙන් ඉඩම් අක්කර 100 ක් පමණ නිදහස් කිරීමට නාවික හමුදාව පියවර ගනී
 

මුල්ලිකුලම් ප්‍රදේශයේ වෙසෙන ජනතාව වෙනුවෙන් ඉඩම් අක්කර 100 ක් පමණ නිදහස් කිරීමට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (29) දින එකගතාවය පළ කරන ලදී....

2017-04-29

Colombo Supercross - 2017 ධාවන තරඟාවලිය මැයි මස 7 වන දින වැලිසර දී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරඟාවලිය මැයි මස 7 වන දින වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වීමට නියමිතව ඇත....

2017-04-29

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි....

2017-04-28

සුළු නිලධාරී වයිපීඑන්ආර් වීරසිංහ ජ්‍යෙෂ්ඨ නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත “නැවිරූ සවියෙන්” රු. මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව, ඉන්දියාවේ විදේශීය පුහුණු පාඨමාලාවක් හදාරමින් සිටියදී අභාවයට පත් සුළු නිලධාරී (කිමිදුම්) වයිපීඑන්ආර් වීරසිංහ යන ජ්‍යෙෂ්ඨ නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින...

2017-04-28

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දයාවේ නිෂ්පාදනය කෙරෙන අධි තාක්ෂණික නෞකාවේ ක්‍රියාකාරීත්වය අධ්‍යනය කිරීමට නාවික කණ්ඩායමක් ඉන්දියාවට
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ‍ගෝවා නැව් තඨාකංගනයේ නිෂ්පාදනය කරමින් පවතින ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා ද්විත්වයේ නිමැවුම් කටයුතු අවසන් අධියරට ලඟා වෙමින් පවතී....

2017-04-27

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි....

2017-04-27

බලපත්‍ර රහිතව මුහුදු වැලි ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් පිරිසක් විසින් අද (27) පේදුරුතුඩුව ප්‍රදේශයේ වල්ලිපුරම් කෝවිල ආසන්නයේදී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස මුහුදු වැලි ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2017-04-27

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට‍ අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (26) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2017-04-27

අනතුරට පත් කුඩා රුවල් යාත්‍රාවක් සහ එහි සිටි විදේශිකයෙකු බේරා ගැනීමට නාවික හමුදාවේ සහාය
 

හම්බන්තොට වරාය පාලන අධිකාරිය විසින් ලබා දුන් තොරතුරක් මත හම්බන්තොට නාවික අනුඛණ්ඩයට‍ අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (25) හම්බන්තොට, කොහොලන්කාල ලේවාය ආශිත මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් රුවල් යාත්‍රාවක් සහ එහි සිටි ප්‍රංශ ජාතික...

2017-04-26

අනවසරයෙන් ලොකු ළුෑණු බීජ පැකට් 942 ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ සිලාවතුර පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව අද (26) සිදු කළ සෝදිසි කිරීමකදී අනවසරයෙන් ලොකු ළුෑණු බීජ පැකට් 942 ක් (එක් පැකට්ටුවක බර ග්‍රෑම් 500) ප්‍...

2017-04-26

පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණි පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කොමදෝරු ශාහීඩ් සොහෙල් රාඕ මහතා ඇතුළු නියෝජිතයින් පිරිස අද (25) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් ර...

2017-04-25