සියළු පුවත්
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (16) පුල්මුඩේ, කොඩුවකට්ටුමලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුව...
2017-04-17
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි....
2017-04-16
මිරිස්ස ධීවර වරායේ නැංගුරම්ලා තිබු යාත්‍රා දෙකෙහි ඇති වු ගින්න මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බළකායේ සහය

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය සහ මාතර මහ නගර සභාව එක් සිදු කළ එකාබද්ධ මෙහෙයුමකින් ඊයේ (14) මිරිස්ස ධීවර වරායේ නැංගුරම්ලා තිබු Ceylon Speed Liner පුද්ගලික සමාගමට අයත් ' ඩීප් බ්ලූ ' සහ 'ස්පීඩ් ලයින් ' යන තල්මසුන් නැරඹීමේ යාත්‍රා දෙකෙහි ඇති වු ගින්...
2017-04-15
ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනේ

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත ජීවිතාරක්ෂක කණ්ඩායමේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) ගෝපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනීමට සමත් විය. ...
2017-04-15
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දියේ ගිලෙමින් සිටි විදේශිකයින් දෙදෙනෙකු සහ ශ්‍රීලාංකිකයෙකු බේරා ගැනේ

මිරිස්ස සහ හික්කඩුව වෙරළ තීරයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගොස් ජල පහරකට හසු වී ගිලෙමින් සිටි විදේශිකයෙකු සහ ශ්‍රී ලාංකික පුද්ගලයෙකු අවස්ථා දෙකකදී බේරා ගැනීමට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත ජීවිතාරක්ෂක කණ...
2017-04-14
කේරළ ගංජා කිලෝග්‍රෑම් 20 ක් සොයා ගැනේ

උතුරු නාවික විධානයට ලද බුද්ධි තොරතුරක් මත එම නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (12) ඩෙල්ෆ්ට් දූපතේ වල්ලියාර් වෙරළ තීරයේ තිබී අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 20 ක් සොයා ගන්නා ලදී. ...
2017-04-13
ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික හමුදාවන් ඒකාබද්ධ ජල මානක සමීක්ෂණයක නිරත වෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික හමුදාවන් ඒකාබද්ධව මේ වන විටත් ජල මානක සමීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් සමීක්ෂණ නෞකාවන් වන දර්ශක් නෞකාව ද එක්වී ඇත....
2017-04-12
ලුතිනන් ගුණවර්ධන විසින් රචනා කරන ලද කෘති 2 ක් එළි දැක්වේ

ලුතිනන් විශන්ක ගුණවර්ධන මහතා විසින් රචනා කරන ලද ‘පවුල ලොවේ උතුම්ම සම්පතයි’ සහ ‘ප්‍රායෝගික මනෝ චිකිත්සා’ නමැති කෘති දෙකක් එළිදැක්වීමේ උළෙල අද (12) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේ...
2017-04-12
රෝගියෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා රෝහල් ගත කිරීමට නාවික හමුදාවේ සහාය

පූක්කුලම් පිහිටි වෙරළ නිරීක්ෂණ ස්ථානයට ලද තොරතුරක් මත හදිසි අනතුරකට පත් එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු (45) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා සිලාවතුර රෝහල වෙත ඇතුළත් කිරීමට නාවික හමුදාව අද (12) සහාය විය....
2017-04-12
සාර්ථක පුහුණු සංචාරයක් නිම කරමින් ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් දිවයිනට පැමිණෙයි

පසුගිය 4 වන දින කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (11) නැවත දිවයිනට ලඟා විය. ...
2017-04-11
ප්‍රති අාශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි....
2017-04-10
යාපනය අර්ද්වීපයේ අනලතිව් දූපතෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඊයේ (9) යාපනය අර්ද්වීපයේ, අනලතිව් ප්‍රාදේශීය රෝහලේ දී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි....
2017-04-10
මුහුදු ඌරුමස් කිලෝග්‍රෑම් 82 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (9) ඔලුතුඩුවායි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි මුහුදු ඌරුමස් කිලෝග්‍රෑම් 82 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ...
2017-04-10
නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක මරණාධාර ප්‍රදානයක්

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරියේ නිරතව සිටි නායක නැවි (කිමිදුම්) කේඒඑස්සී කුමාර යන නාවිකයාගේ හදිසි වියෝවීම වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් අද (9) රුපියල් මිලියනයක රක්ෂණ වන්දි ප්‍රේශණපත, ගලෙන්බිදුනුවැව ප...
2017-04-09
ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන්ගේ ඉන්දියානු සංචාරය

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රීලංනානෞ සමුදුර සහ ශ්‍රීලංනානෞ සුරනිමිල යන නෞකාවන් පසුගිය 4 වන දින සුහදතාවය වර්ධනය කර ගැනීමේ සහ පුහුණු සංචාරයක් උදෙසා කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත් විය. ...
2017-04-09