සියළු පුවත්

ජපන් වෙරළාරක්ෂක නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
 

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ රැස්වීමක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර සමුද්‍රීක දූෂණය වැළැක්වීමේ අධ්‍යක්ෂ රයිජී හයියාෂි මහතා ඇතුළු ජපන් වෙරළාරක්ෂක නිලධාරීන් පිරිසක් අද (2) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපත...

2017-03-02

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් නෞකාවකට සහ යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (1) ඩෙල්ෆ් දූපතට දකුණින් සහ වෙත්තලකේනි ප්‍රදේශයට නැගෙනහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුත...

2017-03-02

කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද බුද්ධි තොරතුරකට අනුව මීගමුව පොලීසිය හා එක්ව ඊයේ (1) මීගමුව පරගමදේශයේ සිදු කළ වැටලීමක දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4ක් සමග පුද්ගලයෙකුඅත්අඩංගුවට ගන්නා ලදි....

2017-03-02

ප්‍රථම නාවික හමුදා මැරීන් බලඝණයේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 164 දෙනෙකු විසිර යති
 

වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු මැරීන් බලඝණයට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් 6 දෙනෙකු සහ නාවිකයන් 158 දෙනෙකු සිය පුහුණුව නිමකො...

2017-02-27

ශාන්තිකර කලාපයේ මැරීන් බලකා නියෝජ්‍ය ආඥාපති නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කලාපයේ මැරීන් බලකා නියෝජ්‍ය ආඥාපති, බ්‍රිගේඩීයර් ජෙනරාල් බ්‍රයන් කැවනෝග් මහතා අද (28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. ...

2017-02-27

නාවික හමුදාව දියේ ගිලෙමින් සිටි දරුවෙකු බේරා ගනී
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) ගෝපාල්පුරම් මුහුදු ප...

2017-02-27

හෙරොයින් ග්‍රෑම් 4.42 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් මන්නාර‍මෙහි පිහිටි, ශ්‍රී ලංනානෞ ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසකට ලද බුද්ධි තොරතුරකට අනුව මන්නාරම පොලීසිය සමග එක්ව කළ වැටලීමකදී ඊයේ (25) හෙරොයින් ග්‍රෑම් 4.42 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ...

2017-02-26

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනත...

2017-02-25

කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.4 ක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට
 

ලද බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි අංශය සහ පොලීසිය ඊයේ (24) කළ වැටලීමක දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3. 4 ක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලදි. ...

2017-02-25

නාවික හමුදාව සහ පොලීසිය එක්ව කළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස මුහුදු මගින් සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු නාවික හමුදා බුද්ධි අංශය සහ පොලීසිය එක්ව කළ වැටළිමකදි ඊයේ (23) අත්අඩංගුවට ගන්නා ලදී. ...

2017-02-24

නාවික මුර යාත්‍රා මෙහෙයුම් මගින් උතුරු මුහුදේ ප්‍රවාහනය කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 154. 6 ක් සමග පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික හමුදා මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (23) කන්කසන්තුරේට වයඹ දෙසින් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 154. ...

2017-02-24

සාර්ථක සංචාරයකින් පසු සමුදුර නෞකාව දිවයිනට පැමිණෙයි
 

අමාන් - 2017 නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පසුගිය 3 වන දින දිවයිනෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ (23) නැවතත් කොළඹ වරායට සේන්දු විය....

2017-02-24

නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්
 

රුහුණු රුවල් යාත්‍රා සමාජය මගින් සංවිධානය කරන ලද වෛද්‍ය නිහාල් ජිනසේන අනුස්මරණ කුසලාන -2017 රුවල් ඔරු තරඟාවලිය පසු ගිය 18 දින මිරිස්ස මුහුදු තිරයේදී පැවැත්වුණු අතර, එයින් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය. ...

2017-02-23

තහනම් දැල් 12 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, වාකරේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) කාත්තන්කුඩි ප්‍රදේශයේ තිබී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා තහනම් දැල් 12 ක් සොයා ගන්නා ලදී. ...

2017-02-23

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ස්ථාපිත කෙරේ
 

නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන්හි වැදගත් කර්තව්‍යයක් වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර පිරිසිදු පානීය ජලය මහජනතාවට නොමිලේ ලබාදිමේ වැඩපිළිවෙලෙහි තවත් එක් සංදිස්ථානයක් සනිටුහන්...

2017-02-23