සියළු පුවත්
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මහ රෝහලේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කෙරේ

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායට සමගාමීව වකුගඩු රෝගය නිවාරණය කිරීමේ දැවැන්ත මෙහෙවරේ පෙර ගමන් කරුවෙකු බවට පත්ව සිටින නාවික හමුදාව සිය පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් නිපදවා ස්ථාපිත කරන ලද 56 වන ප්...
2016-12-02
ඉන්දීය නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත වෙයි

පසුගිය 28 සහ 29 යන දෙදින පැවැත්වූ ගාලු කතිකාව 2016 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල්, සුනිල් ලන්බා මහතා ඊයේ (30) නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක න...
2016-12-01
එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපති නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත වෙයි

ගාලු කතිකාව 2016 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා පසුගිය දින ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපති, අද්මිරාල් හැරී බී. හැරිස් මහතා නොවැම්බර් මස 29 වන දින නැගෙනහිර නාවික වි...
2016-12-01
උපාය මාර්ගික සාගරික සබඳතාවයන් වර්ධනය කර ගනිමින් 2016 ගාලු කතිකාව සාර්ථකව නිමාවට පත්වෙයි

ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව හත්වන වරටත් සංවිධානය කරනු ලැබූ 2016 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඊයේ (29) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය.
...
2016-11-30
66 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් මුස්ලිම් ආගමික වැඩසටහන් පැවැත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද මුස්ලිම් ආගමික වැඩසටහන අද (30) උදෑසන කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.
...
2016-11-30
ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අමතා ඉන්දීය නාවික හමුදාධිපති, අද්මිරාල් සුනිල් ලන්බා මහතා විසින් සිදු කරන ලද දේශණය

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණ සිටින නාවික ප්‍රධානීන් සහ ප්‍රභූ පුද්ගලයන් මෙන්ම සම්භාවනීය අමුත්තන් ඇ...
2016-11-30
ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අමතා ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපති අද්මිරාල් හැරී බී හැරිස් මහතා විසින් සිදු කළ දේශණය

ඉන්දු - ආසියා පැසිෆික් කළාපයේ නාවික හමුදාවන් සමඟ උපාගමාර්ගික සබඳතා ගොඩනැගීම සම්බන්ධව එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති සහ අරමුණු
...
2016-11-30
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (28) උඩප්පුව හා සින්නපාඩු අතර මුහුදු පුදේශයේ දී සහ උච්චමුණේයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධ...
2016-11-29
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (28) සල්ලී සම්බලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු තීරයේ තහනම් දැල් භාවිතා කරමින් නීති වි...
2016-11-29
ගාලු කතිකාව 2016 සඳහා සහභාගීවීමට පැමිණි විදෙස් නියෝජිතයින් නාවික හමුදාධිපති හමුවෙයි

2016 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා පැමිණි විදෙස් නාවික හමුදාවන්හි ප්‍රධානීන් සහ විදේශීය සාගරික සංවිධානයන්හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් අද (28) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ම...
2016-11-29
ගාලු කථිකාව 7 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හත්වන වසරටත් සංවිධානය කරනු ලබන 2016 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (28) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.
...
2016-11-29
කේරළ ගංජා කිලෝග්‍රෑම් 42 ක් සමග පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, උතුරු නාවික විධානයට අයත්, කන්කසන්තුරයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසන් ඊයේ (27) පේදුරුතුඩුව පොලීසිය එක්ව සිදු කරන ලද වැ...
2016-11-28
7 වන ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹදී

ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අඛණ්ඩව හත්වන වරටත් සංවිධානය කරනු ලබන 2016 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය නොවැම්බර් මස 28 සහ 29 යන දිනයන්හිදී කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වීමට ...
2016-11-28
ගාලු කතිකාව 2016 වෙනුවෙන් තවත් විදෙස් නාවික ප්‍රධානීන් දෙදෙනෙක් දිවයිනට පැමිණේ

7 වන ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා තවත් විදෙස් නාවික ප්‍රධානීන් 2 දෙදෙනෙකු අද (27) සවස දිවයිනට ලගා විය.
...
2016-11-27
ගාලු කතිකාව 2016 වෙනුවෙන් විදෙස් නාවික ප්‍රධානීන් දිවයිනට පැමිණේ

මෙම මස 28 සහ 29 යන දෙදින කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වීමට නියමිත 7 වන ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා නෙදර්ලන්ත රාජකීය නාවික හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් රොබ් වර්කග් මහතා, ජර්මා...
2016-11-27