සියළු පුවත්

ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකයට උපහාර දක්වයි
 

ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ගිරිෂ් ලුත්‍රා මහතා සහ එම මැතිණිය දින 6 ක නිල සංචාරයක් සඳහා ඊයේ (14) දිවයිනට පැමිණෙන ලදී.
...

2016-04-15

ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු නාවික බලඝණය කොළඹ වරායට පැමිණේ
 
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ටිර්, සුජාතා යන යුද නෞකාවන් සහ වෙරළාරක්ෂක බළකායේ වරුණ යන නෞකාවෙන් සමන්විත ඉන්දීය පළමු පුහුණු නාවික බලඝණය අද (15) උදෑසන පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
...

2016-04-15

නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය
 
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
...

2016-04-13

නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු බේරා ගනිති

නිලාවේලි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් ඊයේ (12) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකුගේ ...

2016-04-13

නාවික හමුදාධිපතිතුමා “සුසුනාමි” ජපන් නෞකාවේ සංචාරයක නිරත වෙයි
 
 

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (12) දින ජපන් සාගරික ආරක්ෂක බළඝණයේ නෞකාවක් වන “සුසුනාමි” නෞකාවේ සංචාරයක නිරත විය
...

2016-04-12

නාවික හමුදාව ලේ දන්දීමේ ක‍ඳවුරු දෙකක් පවත්වයි
 
 

ශ්‍රද්ධා රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය ජාලයෙහි ගරු අනුශාසක, පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් ලේ දන්ද...

2016-04-12

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නච්චිකුඩා, ශ්‍රීලංනානෞ බුවනෙක අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) උරුමානෙයි ප්‍රදේශයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 2 ...

2016-04-12

ශ්‍රී ලංකා නාවික හමුදා‍ බක්මහ උළෙල - 2016 වැලිසර දී පැවැත්වෙයි
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව අලුත් අවුරුදු බක්මහ අසිරිය 2016, වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී ඊයේ (10) ඉතා උ...

2016-04-11

ජපාන නාවික හමුදා නෞකා ද්විත්වයක් ශ්‍රී ලංකාවට පැමිණෙයි
 

ජපන් නාවික හමුදාවට අයත් “මකිනාමි (ඩීඩී - 112)” සහ “සුසුනාමි (ඩී - 114)” යන නෞකාවන් ද්විත්වය දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීම සදහා අද (11) කොළඹ වරායට සේන්දු විය.
...

2016-04-11

ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නාවික අභ්‍යාසයක් සඳහා ඉන්දුනීසියාව බලා පිටත්ව යයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ප්‍රදේශ නීරීක්ෂණය කරන නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර, බහුපාර්ශ්වික කොමෝඩෝ (Komodo MNEK 2016) නාවික අභ්‍යාසයට සහ 2016 අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා අප්‍රේල...

2016-04-11

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නච්චිකුඩා, ශ්‍රීලංනානෞ බුවනෙක අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (9) ඉරනතිව් ප්‍රදේශයට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 4 දෙ...

2016-04-10

සේවා වනිතා අවුරුදු පොළ උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලද සේවා වනිතා අළුත් අවුරුදු පොළ ඉතා උත්කර්ෂවත් අයුරින් අද (9) ශ්‍රී ලංකා ‍නාවික නෞකා පරාක්‍රම ආයතනයේදී පැවැත...

2016-04-09

ඉන්දීය ධීවරයින් 96 කට සහ ශ්‍රී ලාංකික ධීවරයින් 9 කට නිදහස
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 96 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සහ ඉන්දීය අත්ඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 9 දෙනෙකු යලි මෙරටට භාරදීම අද (9) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇති...

2016-04-09

නාවික හමුදාධිපතිතුමා සහ පොලිස්පතිතුමා අතර සුහද හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී
 

විශ්‍රාම යාමට නියමිත පොලිස්පති එන්කේ ඉලංගකෝන් මහතා අද (8) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවූ අතර, නාවික හමුදා සම්මාන ආචාරමුරයක් මගින් එතුමා ඉතා උණුසු...

2016-04-08