සියළු පුවත්
222 වන බඳවාගැනීමට අයත් නාවිකයන් 387 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 222 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 387 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට විසිරයාමේ පෙළපාලිය පූනෑවේ පිහිටි ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී 2015 අගෝස්තු මස 15 වන දින පැවැත...
2015-08-16
ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර විසින් රචිත ˝ගෝණපුර අසිරිය˝ නම් කෘතිය නාවික හමුදාධිපතිතුමාහට පිළිගැන්වේ

ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඓතිහාසික ස්ථාන අලලා රචිත ˝ගෝණපුර අසිරිය˝ නමැති පර්යේෂණාත්මක කෘතියේ මුල් පිටපත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණර...
2015-08-14
නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා මුර සංචාරක යාත්‍රාවන් අද (14) අළුයම ත්‍රිකුණාමලය කොනේෂ්වරම් මුහුදු ප්‍රදේශයේ හැඹිලි දැල් භාවිතා කරමින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 17 දෙන...
2015-08-14
නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රිමියර් ක්‍රිකට් ශූරතාවය දිනා ගනියි

2015 ශ්‍රී ලංකා කාන්තා ප්‍රීමියර් ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය නාවික හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර 2015 අගෝස්තු මස 13 වන දින කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වූ අතර, ඉන් නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්...
2015-08-14
2015 ජාතික බර ඉසිලීමේ සමස්ථ ශූරතාවය නාවික හමුදාව දිනාගනී

2015 අගෝස්තු මස 11 සහ 12 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවති 2015 ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ පිරිමි අංශයේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා බර ඉසිලීමේ සංචිතයට හැකිවිය.
...
2015-08-13
ශ්‍රී ලංකාවේ පකිස්තාන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පකිස්ථාන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් මුහම්මද් රාජිල් ඉර්ෂාද් ඛාන් මහතා අද දින (13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්රා විජේගු...
2015-08-13
කල්පිටියේ නිවසක සිදුවූ ගින්න මැඩපැවැත්වීමට නාවික හමුදා සහාය

කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ නිවසක 11 වන දින අළුයම සිදුවූ ගින්න මැඩපැවැත්වීමට කල්පිටිය නාවික හමුදා කඳවුරේ ගිණි නිවීමේ ඒකකයට හැකි විය.
...
2015-08-12
විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා මහතාගේ තෙවන ගුණානුස්මරණ දේශනය සංවිධානය කරයි

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා මහතාගේ ගුණානුස්මරණ දේශනය තෙවන වරටත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා ත්‍රිවිධ හමුදා ...
2015-08-12
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ, ඇමරිකානු සහ රුසියානු ආරක්ෂක උපදේශකයින් නාවික හමුදාපතිතුමන් හමුවේ

ශ්‍රී ලංකා බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එස් අස්ලම් පර්වෙස් මහතා, ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් රොබට් රෝස් මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු ආරක්ෂක උපදේශක කර්නල් ද...
2015-08-10
යහපත් රාජ්‍ය පරිපාලනය පිළිබඳ දේශනයක් නාවික හමුදා මූලස්ථානයේදී

˝මහජනයා රජය හා සම්බන්ධ වන්නේ රාජ්‍ය සේවකයාගෙනි˝. මහජන අවශ්‍යතා ඉටු කරළීම සඳහා ඔහුට සුවිසල් කාර්යභාරයක් පැවරේ. එහිදී රාජ්‍ය සේවකයන් හට පැවරෙන රාජකාරීන් හා වගකීම් මොනවාද යන්නත්, ඒවා නිසි ලෙස ඉටු කිරීමෙන් යහපත් ...
2015-08-10
2015 ඩයලොග් සත් සාමාජික අන්තර් සමාජ රගර් තරඟාවලියේ ˝කුසලාන ශූරතාවය˝ නාවික හමුදාව දිනාගනී

කොළඹ තුරඟ තරග පිටියේ ඊයේ (09) පැවති 2015 ඩයලොග් සත් සාමාජික අන්තර් සමාජ රගර් තරඟාවලියේ දෙවන අදියරේ අවසන් තරඟයේදී යුද හමුදා ˝ඩ්‍රැගන්ස්˝ කණ්ඩායම පරාජය කරමින් ˝කුසලාන ශූරතාවය˝ දිනාගැනීමට නාවික හමුදා රග්බි ˝සී හෝසස්...
2015-08-09
අසූව දශකයේ නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ සාමාජිකයින් නාවික හමුදාපති හමුවෙයි

1980 දශකයේ ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු ඊයේ (07) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...
2015-08-09
ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ

සුහදතාවය වර්ධනය කර ගැනීම සහ සේවා ලබා ගැනීම සඳහා ජපන් නාවික හමුදාවට අයත් “ඉකසුචි” සහ “මුරසමෙ” යන නෞකා දෙක අද දින (07) කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුව මෙම නෞකාවන් පිළි...
2015-08-07
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග පත් කෙරේ

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග ජූලි මස 11 වන දින සිට පත් කර ඇති අතර, ඔහුගේ නව පත්වීමට අදාල ලිපිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජ...
2015-08-07
නාවික හමුදා අභ්‍යන්තර දුරකථන අංකනය වෙනස් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අංක හතරකින් සමන්විත අභ්‍යන්තර දුරකථන අංකනය, අංක පහ දක්වා වෙනස් කොට ඇත. එම පරිවර්තනය අදියර දෙකකින් සිදුකරන ලද අතර, 2015 ජුලි මස 20 වන දින සිට ක්‍රියාවට නැංවුනු පළමු අදියරින් බටහිර, දකුණු සහ ගි...
2015-08-04