සියළු පුවත්
ඉඳුරාම බඳවාගත් නාවික නිලධාරීන් 20 දෙනෙකු ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යති

2015-07-24
උතුරු මුහුදේදී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවකට ශ්‍රී ලංකා නාවික හමුදාව සහයවේ

2015-07-24
ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

2015-07-23
ශ්‍රී ලංකාවේ ඉන්දීය සහ පෝලන්ත ආරක්ෂක උපදේශකයින් නාවික හමුදාපතිතුමන් හමුවෙයි

2015-07-22
නව මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි

2015-07-22
රථ වාහන දුම් පරීක්ෂාව හා එහි වැදගත්කම පිළිබඳ එක්දින පුහුණු වැඩ මුළුව

2015-07-22
නව නාවික හමුදාපති ගුවන් හමුදාපති හමුවෙයි

2015-07-22
නාවික හමුදා පළමු යුනිෆයිට් ක්‍රීඩා තරගාවලිය ත්‍රීකුණාමල නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව නිමාවට පත්වේ

2015-07-21
නව නාවික හමුදාපති තුමන් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් හමුවී ආශිර්වාද ලබාගනී

2015-07-21
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ ජාතික අවශ්‍යතාවයට දායක වූ නාවිකයින් හට නාවික හමුදාපති විසින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රධානය කෙරේ

පසුගිය සති දෙකක කාලය තුළ දී මන්නාරම මුහුදු සීමාවෙන් මෙරටට ගෙන ඒමට උත්සහ දැරූ නීති විරෝධී කේරළ ගංජා විශාල තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා දායක වූ නාවික පුද්ගලයින් හට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වි...
2015-07-20
ආරක්ෂක ලේකම් නාගදීපයේ සංචාරයක නිරත වේ

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් බීඑම්යූඩී බස්නායක මහතා උතුරු ප්‍රදේශයේ සිදුකළ සංචාරය අතරතුර ඓතිහාසික නාගදීප රජ මහා විහාරය ජූලි මස 19 වන දින වැඳ පුදා ගත්තේය. ...
2015-07-20
ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ

සුහදතාවය වර්ධනය කර ගැනීම සහ සේවා ලබා ගැනීම සදහා ජපන් නාවික හමුදාවට අයත් “අකිසුකි” සහ “සවගිරි” යන නෞකා දෙක අද දින (2015 ජූලි 19) කොළඹ වරායට සේන්දු විය. ...
2015-07-19
නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ පත්කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ඩබ්ඩබ්වී, ආර්ඩබ්පී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී, ඒඕඩබ්සී 2015 ජූලි මස 11 වන දින සිට ශ්‍රි ලංකා ප්රඩජාතාන්ත්රිුක සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපත...
2015-07-18
හදිසි රිය අනතුරකින් මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්

පසුගිය 13 වන දින හදිසි රිය අනතුරකින් මියගිය සාමාන්‍ය නැවි පීජීඑස් සම්පත් වෙනුවෙන් නාවික හමුදා ˝නැවිරුසවිය˝ සුවසහන අරමුදලින් රුපියල් මිලියනයක මුදලක් නාවිකයාගේ බිරිඳට ලබාදීම අද දින (17) ඔහුගේ නිවසේදී සිදුවිය. ...
2015-07-17
නව නාවික හමුදාපති යුද හමුදාපති හමුවෙයි

නව නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (ජූලි 16) යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා හමුවිය. ...
2015-07-16