සියළු පුවත්

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාලාවක්

2024 සැප්තැම්බර් මස 21 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය නිමිත්තෙන්, නාවික විධානයන් ආවරණය වන පරිදි, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් 2024 සැප්තැම්බර් මස 28 වන දින උදෑසන ක්‍...

2024-09-29

13 වන ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලියේ පිරිමි අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

13 වන ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලිය ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ක්‍රීඩා පිටියේදී 2024 සැප්තැම්බර් මස 27 වන දින පැවති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා පිරිමි කඹ ඇඳීමේ කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. ...

2024-09-29

රාජකීය ලංකා නාවික හමුදාව පැවති වකවානුවේ ත්‍රීකුණාමලයේ සේවය කල බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා නිලධාරියෙකුගේ භෂ්මාවශේෂ නාවික හමුදා ගෞරව සහිතව ත්‍රීකුණාමලය මුහුදේ විසුරුවා හරී

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු කළ, 1999 වර්ෂයේදී අභාවප්‍රාප්ත වී ඇති ලුතිනන් Norman Schofield නිලධාරියාගේ සහ ඔහුගේ බිරි...

2024-09-28

නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් හා ශිෂ්‍යභට නිලධාරීන් 76 ක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී පත්වීම් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් 67 වන ශිෂ්‍යභට බඳවා ගැනීමේ නිලධාරීන් පනස් එක් දෙනෙකු (51), ඉඳුරාම බඳවාගත් නිලධාරීන් දහ අට දෙනෙකු (18) සහ විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් ශිෂ්‍යභට නිලධාරීන් හත් දෙනෙකු (07) ඇතුළු හැත්තෑ හය දෙනෙකු (76) වෙත පත්...

2024-09-27

නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් හම්බන්තොට වරායේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික විධාන රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික ඒකකය මඟින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව හදසි අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව පුහුණු අභ්‍යාසයක් 2024 ස...

2024-09-27

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 400 ක තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් මීගමුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව කලපුව ආශ්‍රිතව බසියාවත්ත ප්‍රදේශයේ දී 2024 සැප්තැම්බර් මස 25 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසීයක (400) පමණ තොගයක් සහ ඩිංගි යා...

2024-09-27

ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම් වරයාගේ වැඩ භාරගැනීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සන්නද්ධ හමුදා සේනාධිනායක හා ජනාධිපති, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් 2024 සැප්තැම්බර් මස 23 දින සිට ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය...

2024-09-25

කාර්මික දෝශයක් හේතුවෙන් ආපදාවට පත්ව මෙරට මුහුදු සීමාවට ගසාගෙන ආ ඉන්දීය ධීවර යාත්‍රාවක් යථාතත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහය

කාර්මික දෝශයක් හේතුවෙන් යාපනය කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවට ගසාගෙන ආ පුද්ගලයින් පස්දෙනෙකු (05) රැගත් ඉන්දීය ධීවර යාත්‍රාවක් 2024 සැප්තැම්බර් මස 22 වන දින පරීක්‍ෂා කර, එම කාර්මික දෝශය යථාතත්වයට පත්කර මෙරට මුහු...

2024-09-24

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1318 කට අධික තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම සහා මන්නාරම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 21 සහ 22 දෙදින තුල සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ එක්දහස් තුන්සිය දහ අ...

2024-09-23

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2024 සැප්තැම්බර් 21) යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධ...

2024-09-21

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 506 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම සහ මන්නාරම වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 20 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය හයක (506) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි. ...

2024-09-21

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 810 ක තොගයක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව, පුත්තලම ආලංකුඩා ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 19 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් අටස...

2024-09-20

නාවික හමුදාව මඟින් නවීකරණය කරන ලද “නෙඩුන්තාරකයි” මගී ප්‍රවාහන යාත්‍රාව මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි

යාපනයේ, ඩෙල්ෆ්ට් දූපත හා කුරිකට්ටුවාන් ජැටිය අතර මගී ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදවා ඇති 'නෙඩුන්තාරකයි' නමැති මඟී ප්‍රවාහන යාත්‍රාව, නාවික හමුදාව මඟින් නවීකරණය කිරීමෙන් අනතුරුව, මෙහෙයුම් කටයුත...

2024-09-20

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,648 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය වෙල්ලමුන්දලම සිට කෝලන්කනත්ත දක්වා වු ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ සහ කෝලන්කනත්ත වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 17 සහ 18 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙ...

2024-09-19

කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයෙහි ස්ථාපිත කිරීමට නියමිත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරන යන්ත්‍රය සඳහා මූල්‍ය දායකත්වය ලබාදීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරේ.

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යපෘතිය යටතේ, කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයේ ස්ථාපිත කිරීමට නියමිත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරන යන්ත්‍රය සඳහා වූ මූල්‍යමය දායකත්වයට ...

2024-09-19