සියළු පුවත්

රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස වැඩ භාර ගනියි

අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු වශයෙන් කටයුතු කරණු ලබන, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වශයෙන් අද දින (2024 ඔක්තෝබර් 30) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් කාර්යාලයේදී වැඩ භාර ගැ...

2024-10-30

නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය වෙන්පුරවිනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු කලාපයේ 2024 ඔක්තෝබර් මස 29 වන දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු ධීවර අවසර පත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ල...

2024-10-30

නාවික හමුදාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිලධාරීන් සඳහා කිමිදුම් වෛද්‍ය පුහුණු වැඩසටහන් ත්‍රීකුණාමලයේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකාව තුළ කිමිදුම් වෛද්‍ය විද්‍යාව සම්බන්ධ දැනුම ප්‍රචලිත කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් සඳහා කිමිදුම් ප්‍රථිකාර සිදුකරනු ලබන නැවත සම්පීඩනය කිරීමේ කුට...

2024-10-29

නාවික හමුදාධිපති නාවික තඨාකාංගණයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 ඔක්තෝබර් මස 26 සහ 27 යන දෙදින තුළ නාවික තඨාකංගණයේ නිල සංචාරයක නිරත වෙමින්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සමඟ එම විධානය මඟින් සිදුකරනු ලබන ම...

2024-10-28

නීල කාබන් පරිසර පද්ධති සහ ජෛව විවිධත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් මන්නාරමේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව පරිසර අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරන ලද නීල කාබන් පරිසර පද්ධති සහ මන්නාරම ප්‍රදේශයේ ජෛව විවිධත්ව පිළිබඳව නාවික පුද්ගලයන් දැනුවත් කිරීමේ දෙදින පුහුණු වැඩමුලුවක් වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික න...

2024-10-27

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2024 ඔක්තෝබර් 27) යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයි...

2024-10-27

උතුරු මැද නාවික විධානයේ නාවිකයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කෙරේ

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා සහ පුස්සදේව ආයතන තුළ සුභසාධන පහසුකම් පුළුල් කරමින්, අභිනවයෙන් ඉදිකළ කණිෂ්ඨ නාවික නිවාස, උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔ...

2024-10-26

නාවික හමුදාධිපති වැලිසර නාවික සංකීර්ණයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 ඔක්තෝබර් මස 25 වන දින වැලිසර නාවික සංකීර්ණයේ නිල සංචාරයක නිරත වෙමින්, එම නාවික සංකීර්ණයේ මෙහෙයුම් කටයුතු, සංවර්ධන සහ සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භ...

2024-10-26

යාපනය නයිනතිව් දූපතේදී කේරල ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, නයිනතිව් දූපතේ වල්ලික්කාඩු වෙරළ ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 24 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.065 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැ...

2024-10-25

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,040 කට අධික තොගයක් පුත්තලම සහ නොරොච්චෝලේ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් පුත්තලම කලපුව, පාලවිය සහ නොරොච්චෝලේ මුහුදු ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හතලිහ...

2024-10-25

උතුරු නාවික විධානයේ සුභසාධන පහසුකම් පුළුල් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයේ කණිෂ්ඨ නාවිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් පල්ලිකුඩා වෙරළ නිරීක්‍ෂණ මධ්‍යස්ථාන...

2024-10-25

නාවික හමුදාධිපති සිය ප්‍රථම නිල හමුවීම සඳහා ගරු අග්‍රාමාත්‍ය තුමිය බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2024 ඔක්තෝබර් 24) සිය ප්‍රථම නිල හමුවීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මැතිනිය බැහැද...

2024-10-24

ස්චේච්ඡා නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ නාවික කෞතුකාගාරය නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

වැලිසර, ශ්‍රී ලංකා ස්චේච්ඡා නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ නාවික කෞතුකාගාරය විවෘත කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන්, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ල...

2024-10-24

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2024 වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුම නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2024 වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුම සහ ආචාර පෙළපාලිය 2024 ඔක්තෝබර් මස 24 වන දින වැලිසර, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු අතර, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රිය...

2024-10-24

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා 02ක්‍ සමඟ ඉන්දීය ධීවරයින් 16ක්‍ උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ඔක්තෝබර් මස 23 වන දින යාපනය, කච්චතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීව...

2024-10-24