සියළු පුවත්
නාවික හමුදාව මඟින් ගාල්ල අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ
ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2024 ඔක්තෝබර් මස 14 වන දින ක්‍රියාත්මක කෙරිණි. ...
2024-10-16
අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ සැකකරුවන් 02 ක් ත්‍රිකුණාමලය සෙල්වනායකපුරම් ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ඔක්තෝබර් මස 15 වන දින ත්‍රිකුණාමලය, සෙල්වනායකපුරම් ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතරයි (04) ම...
2024-10-16
නාවික හමුදා ජූඩෝ ක්‍රීඩිකා නායක කාන්තා නැවි කේවිඑස්ඩි කුමාරසිංහ තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගනියි
2024 සැප්තැම්බර් මස 18 වන දින සිට 24 වන දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පැවති තායිලන්ත අන්තර්ජාතික ජූඩෝ ශූරතාවලිය - 2024 (Thailand International Judo Championship 2024) සඳහා ශ්‍රී ලංකා ජූඩෝ කණ්ඩයම නියොජනය කරමින් සහභාගී වු නාවික හමුදා ජූඩෝ ක්‍රිඩිකා නායක කාන්තා න...
2024-10-16
ඉන්දීය උසස් ආරක්ෂක කළමණාකරණ පාඨමාලාවට අයත් නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දීය උසස් ආරක්ෂක කළමණාකරණ පාඨමාලාවට (Higher Defence Management Course India) අයත් ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත, Colonel Kedar D Gupte ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් පිරිසක් අද දින (2024 ...
2024-10-15
දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු ප්‍රතිපත්ති මණ්ඩලය සහ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම - 2024 කොළඹ දී
යූරෝපා සංගමයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන, දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු ප්‍රතිපත්ති මණ්ඩලය සහ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම - 2024 (2nd IORIS Steering Committee Policy Board and Working Groups Meeting -2024), අද දින (2024 ඔක්තෝබර් 15) කොළඹ කොට්යාර්...
2024-10-15
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගැඹුරු මුහුදේදී රෝගී වු ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට නිරිත දෙසින්, දෙවුන්දර සිට නාවික සැතපුම් 881 ක් (කිමි 1631 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී රෝගීව අසාද්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථ...
2024-10-15
නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, බස්නාහිර සහ වයඹ පළාතේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවීමෙන් පීඩාවට පත්ව ඇති මහජනතාවට සහන සැලසීම සඳහා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගම්පහ, ක...
2024-10-15
නාවික ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය “Marines Field Training Exercise Blue Whale - 2024” සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය විසින් තෙවන (03) වරට සංවිධානය කරනු ලැබූ Marines Field Training Exercise Blue Whale - 2024 ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය 2024 ඔක්තෝබර් මස 07 වන දින සිට 13 වන දින දක්වා වයඹ මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත වෙරළ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සාර...
2024-10-15
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විවිධ අධ්‍යයන ක්‍ෂේත්‍රයන් ඔස්සේ උපාධි සම්පූර්ණ කළ 1732 ක් සඳහා 2024 වර්ෂයේ උපාධි ප්‍රදානෝත්සවය, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී 2024 ඔක්තෝබර...
2024-10-14
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් 2024 ඔක්තෝබර් මස 11 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ ප...
2024-10-14
නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, බස්නාහිර සහ වයඹ පළාතේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවීමෙන් පීඩාවට පත්ව ඇති මහජනතාවට සහන සැලසීම සඳහා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගම්පහ, ක...
2024-10-14
නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය වැලිසර දී නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය, 2024 ඔක්තෝබර් මස 08 වන දින සිට 11 වන දින දක්වා වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ හොකී ක්‍රීඩා පිටියේදී පැවති අතර, එහි පිරිමි සමශූරතාවය බටහිර නාවික විධානය හා පුහුණු විධනය විසින...
2024-10-13
ඉතාලි නාවික හමුදාවට අයත් ‘PPA MONTECUCCOLI’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2024 ඔක්තෝබර් මස 10 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉතාලි නාවික හමුදාවට අයත් ‘PPA MONTECUCCOLI’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 ඔක්තෝබර...
2024-10-13
නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් බස්නාහිර පළාතේ අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, බස්නාහිර පළාතේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර, ඒ හේතුවෙන් පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගම...
2024-10-13
අන්තර් සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙස නාවික හමුදාව නියෝජනය කළ ප්‍රධාන සුළු නිලධාරී (සංඥා) එන්ඒඑච් ද සිල්වා තේරී පත්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ පළමු පෙළ (TIRE B) සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලිය, 2024 සැප්තැම්බර් මස 24 වන දින සිට 2024 ඔක්තෝබර් මස 09 වන දින දක්වා ක්‍රීඩා සමාජ 12 ක සහභාගීත්වයෙන් පවත්වන ලද අතර, එහිදී ශ්‍රී ලංකා ...
2024-10-13


