සියළු පුවත්

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 17 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; කිලිනොච්චිය කදෙයිකාඩු මුහුදු ප්‍රදේශයේ, මූතුර් උප්පාරු මුහුදු ප්‍රදේශයේ, මුලතිව් නයාරු කළපු ප්‍රදේශයේ සහ පුදුමාතලන් මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 17 සහ 18 යන දිනයන්හීදී සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, න...

2024-04-19

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ භාර ගනී

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින (2024 අප්‍රේල් 18) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි....

2024-04-18

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 12 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය රවුන්ඩ් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේ සහ කිලිනොච්චිය කදෙයිකාඩු මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 17 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සහ නීති විරෝධී ‍...

2024-04-18

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ පැටවුන් 82 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් අසූ දෙදෙනෙකු (82) සාගරයට මුදා හැරීම, 2024 අප්‍රේල් මස 16 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග ගේ සහභාගීත්වයෙ...

2024-04-18

නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 අප්‍රේල් 17) දකුණු නාවික විධානයේ සංවිධායකත්වයෙන්, බූස්ස දකුණු නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. ...

2024-04-17

තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 09 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය එළිෆන්ට් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකල සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් න...

2024-04-16

තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 08 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මූතූර්, උප්පාරු මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 14 වන දින සවස් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ තහනම් ධීවර ආම්...

2024-04-16

තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 14 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය රවුන්ඩ් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 14 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් දහ හතර දෙනෙකු (14) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) නාවි...

2024-04-15

රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල වශයෙන් අද දින (2024 අප්‍රේල් 15) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී....

2024-04-15

රුපියල් මිලියන 3798 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කල බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 133 ක් පමණ (කිලෝමීටර් 246 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රී ලංකා වෙ...

2024-04-14

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 32 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා අද දින (2024 අප්‍රේල් 12) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...

2024-04-12

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දෙසට ප්‍රථම වරට පැවැත්වූ මුහුදු කායක් තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ජාතික කැනෝයි හා කායක් සංගමය සහ ඉන්දීය කැනෝයි හා කායක් සංගමය එක්ව, ප්‍රථම වරට සංවිධානය කල ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දෙසට වූ මුහුදු කායක් තරඟාවලි...

2024-04-12

ඉන්දියා - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගිතා සම්මන්ත්‍රණය කොළඹදී

ඉන්දියා - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ සම්මන්ත්‍රණය (Seminar on India - Sri Lanka Defence Co-Operation), 2024 අප්‍රේල් මස 10 වන දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැ...

2024-04-12

නාවික හමුදා සේවා වනිතා අලුත් අවුරුදු පොළ වැලිසර නාවික සංකීර්ණයේදී

සියලුම නාවික හමුදා පුද්ගලයන්ගේ සහ නාවික පවුල් වල සුභසාධනය වෙනුවෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරනු ලබන 2024 අලුත් අවුරුදු පොළ විවෘත කිරීම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ ආරාධනයෙන්, නාවික හ...

2024-04-10

පැය 23 යි විනාඩි 46 ක කාලයකදී මාර්ග 04 කින් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කර සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) සමත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) විසින් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කරනු ලබන; නල්ලතන්නිය, එරත්න, පලාබද්දල සහ ‍මාලින්බොඩ යන මාර්ග 04 ඔස්සේ පැය 23 යි විනාඩි 46 ක කාලයක් තුලදී ශ්‍රී පාදස්ථානය වෙත ග...

2024-04-10