සියළු පුවත්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 833කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශය ආශ්‍රිතව 2025 අගෝස්තු මස 08 සහ 15 දෙදින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් අටසිය තිස් තුනකට (833) අධික තොගයක් සමඟ සැකකරුවන් ද...
2025-08-21
‘Commandant’s Cup Sailing Regatta - 2025’ ත්‍රීකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේදී ආරම්භ වෙයි

ක්‍රීඩාවෙන් ගොඩනැගෙන ජාත්‍යන්තර සබඳතා තුළින්, නාවික ශිල්පයේ විශිෂ්ඨත්වය සහ විදේශීය මිත්‍ර රාජ්‍යයන්ගේ නාවික හමුදා අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ, ත්‍රීකුණාමලය නාවික හා ...
2025-08-21
නාවික හමුදා සුපරීක්‍ෂාව හේතුවෙන් නීති විරෝධී ලෙස රැගෙන ආ කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නීතියේ රැහැනට

විශ්වසනීය තොරතුරු හුවමාරුව සහ ශක්තිමත් නාවික ආරක්‍ෂක විදිවිධාන හේතුවෙන්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘෂී රසායනික ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් (01) සමඟ සැකකරුවෙකු (01) පුත්තලම ඒත්තාලෙයි ප්‍රදේශයේදී 2025 අගෝස...
2025-08-20
ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදාවන්ගේ මෙහෙයුම් සූදානම ශක්තිමක් කරමින් SLINEX -25 ඒකාබද්ධ අභ්‍යාසය සාර්ථකව නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දොළොස්වෙනි (12) වරට පැවැත්වූ ද්විපාර්ශවික නාවික අභ්‍යාසය, SLINEX -25, කොළඹට ඔබ්බෙන් ශ්‍රී ලංකාවට බටහිරින් වු මුහුදු තීරයේදී 2025 අගෝස්තු මස 18 වැනි දින සාර්ථකව නිමාවට පත්විය. ...
2025-08-19
කොරියානු ජනරජයේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතාවන්ගෙන් ලුතිනන් ආරච්චිගේ නිශ්ශංක මවුබිම රනින් සරසයි

කොරියානු ජනරජයේ සියොංනාම් නුවර (Seongnam) සහ ගයර්යොන්ග් නුවර (Gyeryong) පැවති විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ, නාවික හමුදාවේ ලුතිනන් ආරච්චිගේ නිශ්ශංක විසින්, මවුබිම වෙත රන් පදක්කම් දෙකක් (02) දිනා දීමට 2025 ...
2025-08-18
රාජාංගණය ජලාශයයේ අක්‍රීය සොරොව් දොරටුව අළුත්වැඩියාව සඳහා නාවික හමුදා කිමිදුම් සහය

අනුරාධපුරය, රාජාංගණය ජලාශයේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, 2025 අගෝස්තු මස 15 සහ 16 දෙදින කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. ...
2025-08-18
ශ්‍රී ලංකා - ඉන්දියා ද්විපාර්ශවික නාවික අභ්‍යාසයේ මුහුදු අධියර ආරම්භ වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දොලොස් (12) වැනි වරට පැවැත්වෙන ද්විපාර්ශවික නාවික අභ්‍යාසයේ (SLINEX - 25) මුහුදු අධියර, අද (2025 අගෝස්තු 17) කොළඹට ඔබ්බෙන්, ලංකාවට බටහිරින් වූ මුහුදු තීරයේදී ආරම්භ විය. ...
2025-08-17
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara (LCS32)’ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2025 අගෝස්තු 16) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙ...
2025-08-16
ශ්‍රී ලංකා - ඉන්දියා ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය (SLINEX -25) කොළඹදී ආරම්භ වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දොලොස් (12) වැනි වරට පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයේ (SLINEX - 25) සමාරම්භය, ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් Dr. Satyanjal Pandey මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් ...
2025-08-14
SLINEX - 25 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ‘INS Jyoti’ සහ ‘INS Rana’ නෞකා කොළඹ වරායට පැමිණෙයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දොලොස් (12) වැනි වරට පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය (SLINEX – 25) සඳහා සහභාගී වීම සඳහා, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Jyoti’ සහ ‘INS Rana’ නෞකා, අද (2025 අගෝස්තු 14) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසි...
2025-08-14
නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රීක්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕලුකරඳ ග්‍රාමයේ ස්ථා...
2025-08-14
ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නිමල් රණසිංහ වැඩ භාර ගනියි

ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් නිමල් රණසිංහ 2025 අගෝස්තු මස 13 වැනි දින ගිනිකොන නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි. ...
2025-08-14
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නව සහ නික්ම යන ආරක්‍ෂක උපදේශකයින් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කර ධූර කාලය නිමා කරනු ලබන Colonel Darren Woods සහ නව ආරක්‍ෂක උපදේශක වශයෙන් පත්වීමට නියමිත Colonel Keith Miles නිල හමුවක් සඳහා 2025 අගෝස්තු මස 13 වැනි දින නාවික හමුදා මූලස්ථානයේද...
2025-08-14
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ තානාපතිනි නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ තානාපති Dewi Gustina Tobing මහත්මිය 2025 අගෝස්තු මස 13 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. ...
2025-08-14
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ 1180 සහ විදේශීය දුම්වැටි 20000ක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 12 වැනි දින රාත්‍රී කාලයේ කල්පිටිය සේරක්කුලිය කලපුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් එක්සිය අසුවක (1180) පම...
2025-08-13