සියළු පුවත්

ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සංවිධානය කළ වෘත්තීය සංවර්ධන වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය, Hemas Pharmaceuticals (Pvt) Ltd සහ Vision 8 Academy හා එක්ව, ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය විශිෂ්ඨත්වය වෙනුවෙන් සංවිධානය කළ, සුවතාවය හා වෘත්තීය සංවර්ධනය පිලිබඳ එක්දින වැඩ...

2025-08-27

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් පොල්පිතිගමදී ජනතා අයිතියට

නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, නාවික හමුදා සාමාජ සත්කාරක වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පොල්පිතිගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පළුගොල්ල, අඹගස්වැව ග්‍රාමයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස...

2025-08-27

නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කල, විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් 2025 අගෝස්තු මස 21 වැනි දින සිට 25 වැනි දින දක්වා යාපනය දිස්ත්‍රීක්කය ආවරණය වන පරිදි සාර්ථකව පැවැත්විණි. ...

2025-08-27

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2025 අගෝස්තු 27) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙ...

2025-08-27

ආරක්‍ෂිත සහ කාර්යක්ෂම මාර්ග ප්‍රවාහන කළමනාකරණයක් කරා ගමන් කිරීම වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාව විසින් ප්‍රවාහන සහයක නාවිකයන්ගේ වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආරම්භකරන ලද වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක්, “රථවාහන ධාවන යෝග්‍යතාවය හා අනතුරු වැළැක්වීම” යන තේමාව යටතේ, 2025 අගෝස්තු මස 23 වැනි දින ශ්‍රී ල...

2025-08-26

පස්වන වරටත් සංවිධානය කරන ලද ‘Commandant’s Cup Sailing Regatta - 2025’ තරඟාවලිය රටවල් අටක සභභාගීත්වයෙන් ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි

ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් පස්වන වරටත් සංවිධානය කරන ලද ‘Commandant’s Cup Sailing Regatta - 2025’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2025 අගෝස්තු මස 20 වැනි දින සිට දින හතරක් (04) ත්‍රීකුණාමලය, Sandy Bay මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරඟාවලියේ ජය...

2025-08-25

Intermediate boxing tournament - 2025 ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද Intermediate boxing tournament - 2025 බොක්සිං තරඟාවලිය, කොළඹ රෝයල් මාස් එරීනා ගෘහස්ථ බොක්සිං ක්‍රීඩා වළල්ලේදී, 2025 අගෝස්තු මස 21 වැනි දින පැවති අතර, එහිදී තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාව දිනා ගැනීමට සමත් ව...

2025-08-23

උතරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනියි

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ 2025 අගෝස්තු මස 21 වැනි දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි. ...

2025-08-23

නාවික හමුදාව පොතුවිල් සිංහල මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහනක් සාර්ථකව පවත්වයි

අම්පාර, පොතුවිල් සිංහල මහා විද්‍යාලයේ සිසුදරුවන්ගේ මානසික සුවතාවය ඉහල නැංවීම වෙනුවෙන් සංවිධානය කළ මනෝවිද්‍යාත්මක උපදේශන සහ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්, 2025 අගෝස්තු මස 21 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතන ශ්‍රවනාගාරය...

2025-08-23

නාවික හමුදාව ‍ත්‍රීකුණාමලයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රීකුණාමලය නගර සිංහ සමාජය හා එක්ව, බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් 2025 අගෝස්තු මස 20 වැනි දින ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙ...

2025-08-23

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ආරච්චිකට්ටුවේදී ජනතා අයිතියට

නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ සන්ෂයින් ෆවුන්ඩේෂන් ‍ෆෝ ගුඩ් හා සන්ෂයින් හෝල්ඩින් පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන්, පුත්තලම දිස්ත්‍රීක්කයේ ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ හලා/හැළඹවටවන ජාතික පාස...

2025-08-22

අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2025 සාර්ථකව නිමාවට පත්වෙයි

අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2025, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2025 අගෝස්තු මස 12 සිට 15 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි සමස්ථ ශූරතාවය උතුරු මැද නාවික විධානය සහ ...

2025-08-22

අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2025 සාර්ථකව නිමාවට පත්වෙයි

අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2025, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2025 අගෝස්තු මස 12 සිට 15 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි සමස්ථ ශූරතාවය උතුරු මැද නාවික විධානය සහ ...

2025-08-22

‘USS Santa Barbara’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara’ (LCS32) නෞකාව, අද (2025 අගෝස්තු 21) දිවයිනෙන් පිටත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකුලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි. ...

2025-08-21

නීති විරෝධී ධීවරපන්න ක්‍රම මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් සැකකරුවන් 12 ක් සමඟ ආම්පන්න නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දෙසතිය තුල (2025 අගෝස්තු 10 සිට 19 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු ස...

2025-08-21