සියළු පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් 2023 ‍දෙසැම්බර් මස 29 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික ...

2023-12-30

ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 29 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසිනව දෙනෙකු (29) විසිරයාමේ උත්සවය, ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද...

2023-12-29

සමුගැනීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ගරු Michael Appleton මහතා අද දින (2023 දෙසැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී, සමුගැනීමේ නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය....

2023-12-29

2023 ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී නාවික හමුදාවෙන් නව ශ්‍රී ලංකා තරඟ වාර්තා තුනක්

පොළොන්නරුව, ගල්ලෑල්ල ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී 2023 දෙසැම්බර් මස 27 වන දින සිට 30 වන දින දක්වා පැවැත්වෙන ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී, කිලෝග්‍රෑම් 87 ජ්‍යේෂ්ඨ කාන්තා බර ඉසිලීමේ ඉසව්ව සඳහා සහභාගී වූ බලකාන්තා නැවි බීසී ප්‍රියන්ති ක්‍...

2023-12-29

73 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ආගමික සහ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරුණු අතර, ඒ යටතේ සියළුම නාවික විධානයන් ආවරණය වන පර...

2023-12-29

නාවික සඟරාවෙහි දො‍ළොස්වන කලාපය එළිදකී

ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Sri Lanka Navy Journal) දො‍ළොස්වන කලාපය නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ප්‍රධානි, කපිතාන් ප්‍රසාද් ජයසිංහ විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ...

2023-12-28

ඉන්දියානු සාගර නාවික සම්මන්ත්‍රණයේ (IONS) රචනා තරඟය 2022 හි ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමාණ්ඩර් අමිල ප්‍රසංග දිනාගනියි

ඉන්දියානු සාගර නාවික සම්මන්ත්‍රණයෙහි (IONS) රචනා තරඟය 2022 හි ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමාණ්ඩර් අමිල ප්‍රසංග විසින් දිනාගැනීමට සමත්විය. ...

2023-12-28

නීති විරෝධීව මුහුදු මඟින් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට තැත් කල ශ්‍රී ලාංකිකයන් 14 ක් ගුවන් මඟින් නැවත ශ්‍රීලංකාව වෙත පිටුවහල් කෙරේ

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් දහහතර දෙනෙකු (14), 2023 දෙසැම්බර් මස 22 වන දින ගුවන් මඟින් මෙරටට පිටුවහල් කිරීමට රී-යූනියන් දූපතේ ප්‍ර...

2023-12-25

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 දෙසැම්බර් මස 03 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශය වෙත අනුයුක්ත කිරීමට නාවික හමුදාව...

2023-12-25

රුපියල් මිලියන 14 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වෙත්තලකේනි වෙරළ ප්‍රදේශයේ අද දින උදෑසන (2023 දෙසැම්බර් 24) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම වෙරළ ප්‍රදේශයට පාවී ආ කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස් පහකට (35) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැ...

2023-12-24

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1955 ක පමණ තොගයක් නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ‍නොරොච්චෝලේ ප්‍රදේශයේ 2023 දෙසැම්බර් මස 23 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක් දහස් නවසිය පනස් පහක (1955) පමණ තොගයක් රැග...

2023-12-24

නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය Wave “N” Lake උත්සව ශාලාවේදී උත්කර්ශවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගයෙන් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය සහ එක්ව සංවිධානය කරන ලද නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2023, “Silent Christmas, Silent Navy” යන තේමාව පෙරදැරිව 202...

2023-12-23

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 දෙසැම්බර් මස 21 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 දෙසැම්බර් 23) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමු...

2023-12-23

නාවික හමුදාව මඟින් වලස්මුල්ල මූලික රෝහල වෙත ‍වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් පිරිනමයි

නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතිය මඟින් නිර්මාණය කරන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරණ යන්ත්‍රයක්, වලස්මුල්ල මූලික රෝහල වෙත පිරිනැමීම, 2023 දෙසැම්බර් මස 22 වන දින දකුණු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ග...

2023-12-23

නාවික හමුදාව මඟින් යක්කලමුල්ල කනපේරිය පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ පොල්අතු ගඟ හරහා ඉදි කර ඇති කනපේරිය පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2023 දෙසැම්බර් මස 20 සහ 21 දෙදින ක්‍රියාත්මක කෙරිණි. ...

2023-12-23