සියළු පුවත්
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 දෙසැම්බර් 21) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි....
2023-12-21
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර සමුගැනීමේ නිල හමුවක්
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් ගරු Major General (R) Umar Farooq Burki මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර, නාවික හමුදා මූලස්ථානයේදී අද දින (2023 දෙසැම්බර් 21) සමුගැනීමේ නිල හමුවක් සිදු කෙරිණි. ...
2023-12-21
73 වන නාවික හමුදා සංවත්සර දිනය වෙනුවෙන් නාවිකයන්ගේ සුහද හමුව උත්කර්ෂවත් අයුරින් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සර දිනය සැමරීම සඳහා ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරුණු අතර, එම වැඩසටහන් මාලාවේ නාවිකයන්ග...
2023-12-21
77 වැනි ජාතික මේස පන්දු ශූරතාවලියේ විවෘත මිශ්‍ර යුගල ශූරතාවය නාවික හමුදාව දිනාගනියි
ලංකා මේස පන්දු සංගමය විසින් සංවිධානය කරන ලද 77 වැනි ජාතික මේස පන්දු ශූරතාවලිය 2023 දෙසැම්බර් මස 16 සහ 17 දිනයන්හීදී මහනුවර නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහිදී විවෘත මිශ්‍ර යුගල ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සම...
2023-12-20
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 දෙසැම්බර් මස 19 වන දින කල්පිටිය, බත්තලංගුන්ඩුව සහ උච්චමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් අ...
2023-12-20
පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස පත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නාවිකයන් හට පිළිගැනීමක් ලබා දීම වෙනුවෙන්, හඳුන්වා දුන් නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි (MASTER CHIEF PETTY OFFICER OF NAVY - MCPON) තනතුර සඳහා පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර යන ජ්‍යේෂ්ඨ නාවිකයා අද දින (2023 දෙස...
2023-12-20
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස වැඩ භාර ගන්නා ලද Commodore M Moniruzzaman අද දින (2023 දෙසැම්බර් 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය. ...
2023-12-19
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය බලකාවල ප්‍රදේශය වෙත 2023 දෙසැම්බර් මස 12 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට නාවික හමුදාව ...
2023-12-19
අක්‍රිය වූ පේර ආරු ජලාශයේ ජලය බැහැර කිරීමේ දොරටු පිළිසකර කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය
අධික වර්ෂාව හේතුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ පේරාරුකුලම් ප්‍රදේශයේ පිහිටි පේර ආරු ජලාශයට එකතු වන අමතර වැසි ජලය ගලා යාම සඳහා ජලාශයේ අක්‍රිය තත්වයේ පැවති දොරටු පිළිසකර කිරීම සඳහා 2023 දෙසැම්බර් මස 16 සහ 17 යන දිනයන්හීදී නාවික හමුදා ...
2023-12-18
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 දෙසැම්බර් මස17 වන දින කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍ර...
2023-12-18
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව මුහුදු ප්‍රදේශයේ අද දින (2023 දෙසැම්බර් 17) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් එකසිය හතළිස් තුනකට (1143) අධික ත...
2023-12-17
නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 04 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම මුහුදු ප්‍රදේශයේ 2023 දෙසැම්බර් මස 16 වන දින අළුයම් කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්...
2023-12-17
ශ්‍රී ලංකා කායවර්ධන ශූරතාවලිය - 2023 තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
2023 දෙසැම්බර් මස 15 වන දින කොළඹ, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන පරිශ්‍රයේදි පැවති Sri Lanka Master Bodybuilding Champion / Mr. Hercules Top 10 / Youth Junior & Physique Men / Women Championship - 2023 තරඟාවලියේදී නාවික හමුදා කායවර්ධන කණ්ඩායම ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය. ...
2023-12-16
මත්පෙති 2820 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් සිලාවතුර ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 දෙසැම්බර් මස 15 වන දින සිලාවතුර කල්ලාරු මාර්ග බාධකය අසල සහ අච්චානකුලම් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදි, මත්පෙති (Pregabalin Capsules) දෙදහස් අටසිය විස්සක (2820) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක...
2023-12-16
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව සහන සලසයි
අයහපත් කාළගුණික තත්වය හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 දෙසැම්බර් මස 03 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශය වෙත අනුයුක්ත කිරීමට නාවික හමුදාව...
2023-12-16


