සියළු පුවත්

ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරයක් සඳහා අද දින (2024 පෙබරවාරි 16) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2024-02-16

නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 3621 ක් ගබඩා කර සිටි පුද්ගලයෙක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම ආන්දන්කුලම්, නායතුවේලි ප්‍රදේශයේ 2024 පෙබරවාරි මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් තුන්දහස් හයසිය විසි එකක (3621) පමණ තොගයක් ගබඩා කර සිටි ...

2024-02-16

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ නාවික හමුදා සාමාජිකයින් වෙත සාමාජිකත්ව කාඩ්පත් සහ සහතිකපත් ප්‍රදානය කෙරේ

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ නාවික හමුදා සාමාජිකයින් සඳහා සාමාජිකත්ව කඩ්පත් සහ සහතික පත් ප්‍රදානය, 2024 පෙබරවාරි මස 09 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ සන්නද්ධ හමු...

2024-02-15

මත්පෙති 1472 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව 2024 පෙබරවාරි මස 13 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින් අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) එක්දහස් හාරසිය හැත්තෑ ...

2024-02-14

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1177 කට අධික තොගයක් සහ කෘමි නාශක තොගයක් සමඟ සැකකරුවන් 04 ක් පුත්තලම සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සින්නපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2024 පෙබරවාරි 13) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත්කල බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් එකසීය හැත්තෑ හතකට (1177) අධ...

2024-02-13

තලෙයිමන්නාරම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය

තලෙයිමන්නාරම, පියර්ගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක 2024 පෙබරවාරි මස 12 වන දින ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා එම ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. ...

2024-02-13

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කල්මු‍නේ තුඩුව මුහුදු ප්‍රදේශයේ අද දින (2024 පෙබරවාරි 12) අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ මුහුදු කූ...

2024-02-12

ඉන්දියානු සාගර කලාපීය තොරතුරු හුවමාරු කිරීමේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය පිලිබඳ පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වෙයි

2024 පෙබරවාරි මස 05 වන දින සිට දින 05 ක් පුරා කොළඹ මැන්ඩරින් හෝටලයේදී පැවති ඉන්දියානු සාගර කලාපීය තොරතුරු හුවමාරු කිරීමේ (Indian Ocean Regional Information Sharing -IORIS) සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය පිලිබඳ (Standard operation procedure- SOP) දකුණු ආසියා පාඨමාලාව 2024 පෙබරවාරි මස 09 ව...

2024-02-10

මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල් රහීම් අබ්දුල් ලතීෆ්, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල් රහීම් අබ්දුල් ලතීෆ් (Chief of Defence Force of Maldives National Defence Force (MNDF) Lieutenant General Abdul Raheem Abdul Latheef) අද දින (2024 පෙබරවාරි 08) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේ...

2024-02-08

මත්පෙති 1200 තොගයක් සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව 2024 පෙබරවාරි මස 07 වන දින සිලාවතුර, නානට්ටාන් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) එක්දහස් දෙසිය...

2024-02-08

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදාව අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2024 ‍පෙබරවාරි මස 07 වන දින රාත්‍රී කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපත අසල මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා...

2024-02-08

ඉන්දියාවේ සෙනගාල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ සෙනගාල තානාපති කාර්යාලයේ යුද, නාවික හා ගුවන් ආරක්‍ෂක උපදේශක Colonel Abdoulaye TRAORE අද දින (2024 පෙබරවාරි 07) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...

2024-02-07

මැදවච්චිය ප්‍රදේශයේ පාසල් තුල සනීපාරක්‍ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රදේශයේ පිහිටි අ/පුල්එළිය විද්‍යාලය, අ/තුලාවෙල්ලිය විද්‍යාලය සහ රඹෑව ගිනිකටුවැව විද්‍යාලයේ, නාවික හමුදා ශිල්පීය හා ශ්‍රමදායකත්වයෙන් සහ විදේ...

2024-02-07

මීගොඩ එක්සත් නිදහස් රේසිං පාපැදි තරඟාවලිය - 2024 හි ප්‍රථම ස්ථානය නාවික හමුදා ක්‍රීඩකයෙකු දිනාගනියි

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීම යටතේ, 2024 පෙබරවාරි මස 03 සහ 04 යන දිනයන්හීදී පැවති මීගොඩ එක්සත් නිදහස් රේසිං පාපැදි තරඟාවලිය - 2024 හි ප්‍රථම ස්ථානය නාවික හමුදා ක්‍රීඩක බල නැවි කේවීඑස් කුමාර විසින් දිනා ගැනීමට සමත් විය. ...

2024-02-07

විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කදෙයිකාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2024 පෙබරවාරි 06) උදෑසන කාලයේදී සිදු කල සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයෙකු (01) සමඟ...

2024-02-06