සියළු පුවත්
නාවික හමුදාව මඟින් ගාල්ල දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්
ගාල්ල, දොඩංගොඩ ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 17 වන දින ක්‍රියාත්මක කෙරිණි. ...
2024-01-18
‘Sweep & Shoot 2024 Two Gun Championship’ වෙඩි තැබිමේ තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
2024 ජනවාරි මස 12 සිට 14 වන දින දක්වා වැලිසර, නාවික හමුදා වෙඩි තැබිමේ සංකිර්ණයේදී පැවති ‘Sweep & Shoot 2024 Two gun Championship’ ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබිමේ තරඟාවලියේදී, නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒකල හා කණ්ඩායම් වශයෙන් ජයග්‍රහණ රැසක් හිමි කර ගැ...
2024-01-17
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 16 වන දින සවස් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, අනවසරයෙන් මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීව...
2024-01-17
ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා ජයග්‍රහණ මව්බිමට ගෙනදුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නාවික හමුදාධිපති ගේ ඇගයීමට
ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා ජයග්‍රහණ මව්බිමට හිමි කරදුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2024 ජනවාරි මස 16 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරා...
2024-01-17
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 36 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න අද දින (2024 ජනවාරි 16) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...
2024-01-16
රුපියල් මිලියන 13 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය පුන්ගුඩුතිව් දූපතේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ජනවාරි මස 15 වන දින දහවල් කාලයේ යාපනය, පුන්ගුඩුතිව් දූපතේ ඉරුප්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ ළදු කැළැවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස් හතරක (34) පමණ තොගයක් නාවික හමු...
2024-01-16
කිලෝමීටර් 580 ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සැරසෙන නාවික හමුදා නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන පාගමනේ සිව්වන දිනය සාර්ථකව අවසන් කරයි
දින 08 ක් තුල කිලෝමීටර් 580 ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට 2024 ජනවාරි මස 12 වන දින වව්නියාවෙන් පාගමන ඇරඹු නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන, 2024 ජනවාරි මස 15 වන දින සන්ධ්‍යාව වන විට පා ගමනේ සිව්වන දිනය ...
2024-01-16
ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා වැඩ භාර ගනී
ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා අද දින (2024 ජනවාරි 15) ගිණිකොන නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි. ...
2024-01-15
‘මහමේරුව සුපර් ක්‍රොස්’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ ලබා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි
ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද ‘මහමේරුව සුපර් ක්‍රොස්’ ධාවන තරඟාවලිය, 2024 ජනවාරි මස 14 වන දින ගිරිඋල්ල, මහමේරුව ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ හිමි කර ගැනීමට නාවික ...
2024-01-15
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ධම්මික කුමාර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ධම්මික කුමාර අද දින (2024 ජනවාරි 15) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි....
2024-01-15
රුපියල් මිලියන 02 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වන්කලවාඩි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ජනවාරි මස 14 වන දින සවස් කාලයේ යාපනය, වන්කලවාඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ වළ දමා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් හයකට (06) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයු...
2024-01-15
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 14 වන දින සවස් කාලයේ යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරය...
2024-01-15
දින 08ක් තුල කිලෝමීටර් 580ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සැරසෙන නාවික හමුදා නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන පාගමනේ තුන්වන දිනය සාර්ථකව අවසන් කරයි
දින 08ක් තුල කිලෝමීටර් 580ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට 2024 ජනවාරි මස 12 වන දින පාගමන ඇරඹු නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන, 2024 ජනවාරි මස 14 වන දින එහි තෙවනි දිනය මාරවිල ප්‍රදේශයෙන් සාර්ථකව අවසන් ...
2024-01-15
මත්පෙති 10600 තොගයක් සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ජනවාරි මස 12 සහ 13 යන දිනයන්හීදී මිහින්තලේ සහ තලෙයිමන්නාරම, කට්ටුකාරයන්කුඩිඉරිප්පු යන ප්‍රදේශයන්හි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් වලදි, මත්පෙති (Pregabalin Capsules) දසදහස් හයසියය...
2024-01-14
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 13 වන දින සවස් කාලයේ යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා ත...
2024-01-14


