සියළු පුවත්
‘BestWeb.lk 2023’ තරඟාවලියෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය දිනා ගත් සම්මානය නාවික හමුදාධිපති වෙත පිරිනමයි
‘BestWeb.lk 2023’ තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත සම්මාන ප්‍රදානය කිරීම 2023 අගොස්තු මස 09 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුනු අතර, එහිදී රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා නාවික හමුද...
2023-08-10
මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 අගෝස්තු 10) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ...
2023-08-10
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම අද දින (2023 අගෝස්තු 10) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...
2023-08-10
නාවික හමුදා ජලමාණක සේවාව මඟින් නිර්මාණය කල වාලච්චේන කලපුවට අදාල සිතියම නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි
මඩකලපුව, වාලච්චේන ධීවර වරාය වෙත වාලච්චේන කලපුව ඔස්සේ ආරක්‍ෂිතව ප්‍රවේශ විය හැකි පිවිසුම් මාර්ගය හඳුනාගැනීම සඳහා නාවික හමුදා ජලමාණක සේවාව මඟින් එම කලපුවේ සිදුකල ජලමාණක මිනුම් කටයුතු සාර්ථකව සම්පූර්ණ කිරිමෙන් අනතුරුව නිර්මා...
2023-08-08
පුත්තලම කලපුවේ ඉප්පන්තිව් දූපත අසළ අතරමංව සිටි තල්මසෙකු නාවික හමුදා සහයෙන් නිරුපද්‍රිතව සාගරයට මුදාහැරේ
පුත්තලම කලපුවේ, ඉප්පන්තිව් දූපතට ඔබ්බෙන් වූ වෙරළ තීරයේ අතරමංව සිටි මින්කිවේල් වර්ගයේ අඩි 20 ක් පමණ දිගින් යුත් තල්මසෙකු නැවත නිරුපද්‍රිතව ගැඹුරු මුහුද වෙත මුදා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 අගෝස්තු 08) කටයුතු කෙරි...
2023-08-08
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රාවක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2023 අගෝස්තු 07) අළුයම මුලතිව් අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශ...
2023-08-07
කල්පිටිය ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නාවික හමුදා සහය
කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, අති උතුම් දේව ධර්මාචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 අගෝස්තු මස 06 වන දින කල්පිටිය, තලවිල ශාන්ත ආ...
2023-08-07
රුපියල් මිලියන 75 කට අධික දළ වීථී වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව යාපනය පොන්නාලෛයි ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 05 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය විසිහතකට (227) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ ලොරි රථයක් (01) නීත...
2023-08-06
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 10 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය නිලාවේලි සහ ලංකාපටුන වෙරළ ප්‍රදේශයන්හි 2023 අගෝස්තු මස 03 සහ 04 යන දිනයන්හි සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ නී...
2023-08-05
නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 75 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ අද දින (2023 අගෝස්තු 04) අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම වෙරළ ප්‍රදේශය වෙත නීති විරෝධි ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ බීඩි කොළ ක...
2023-08-04
නාවික හමුදාධිපති කල්පිටිය තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ දේව මෙහෙයක් සඳහා සහභාගී වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2023 අගෝස්තු මස 03 වන දින කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති සන්ධ්‍යා දේව මෙහෙය සඳහා සහභාගී වී, එම දේවස්ථානය භාර මීසම් පාලක ගරු ලයිලි ප්‍රනාන්දු පියතුමා බැහැදැක ආශිර්වාද ...
2023-08-04
ත්‍රීකුණාමලය ජයනගර් ප්‍රදේශයේදී වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව කුච්චවේලි පොලීසිය හා එක්ව, ත්‍රීකුණාමලය ජයනගර් ප්‍රදේශයේ සහ පොඩුවාකට්ටු මුහුදු ප්‍රදේශයෙහි 2023 ජුලි මස 31 සහ 2023 අගෝස්තු මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, එම ප්‍රදේශයන්හී සූක්‍ෂම ලෙස සඟවා තිබ...
2023-08-04
නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2023 අගෝස්තු මස 02 සහ 03 යන දෙදින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කරන ලද අතර, නාව...
2023-08-04
12 වන ආරක්ෂක සේවා බේස්බෝල් තරඟාවලියේ පිරිමි ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි
2023 ජුලි මස 25 වන දින සිට 28 වන දින දක්වා දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා බේස්බෝල් තරඟාවලියෙහි පිරිමි ශුරතාවය නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම දිනා ගැනීමට සමත් විය. ...
2023-08-02
දකුණු මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
හම්බන්තොට සිට නාවික සැතපුම් 20 ක් පමණ (කිලෝ මීටර් 37 ක් පමණ) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිර...
2023-08-02


