සියළු පුවත්
ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුලි 11) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...
2023-07-11
ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති අතර නිල හමුවක්
රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ, ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී (Commander Joint Agency Task Force Operation Sovereign Borders) රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ නියෝජිතයන් පිරිසක් අද දි...
2023-07-10
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේදී පැවැත්වූ යාත්‍රාවන් සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ පාඨමාලාවක් සාර්ථකව අවසන් වේ
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය මඟින් ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ පාඨමාලාවනක් සාර්ථකව අ...
2023-07-09
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය චලෛයි, චුන්ඩිකුලම් සහ මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි 2023 ජුලි මස 07 සහ 08 යන දිනයන්හී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ නීති විරෝධී ලෙස දියයට විදුලි ආලෝක ...
2023-07-09
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව හා එක්ව 2023 ජුලි මස 08 වන දින රාත්‍රියේ යාපනය, ඩෙල්ෆ්ට් දූප...
2023-07-09
නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි
නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2023, මෙවර උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර රග්බි පිටියේ දී 2023 ජුලි මස 05 සිට 07 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි ශූරතාවය පුහුණු විධානය විසින් සහ කාන්තා ශූරතාවය බටහිර නාවික ...
2023-07-09
කාර්මික දෝෂයක් හේතුවෙන් මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයට පාවි ආ ටග් යාත්‍රාව සහ බත්තල යථාතත්වයට පත්කිරීම සඳහා නාවික හමුදා සහය
‘Atulya’ නැමති බත්තල රැගත් ‘Avadh’ නමැති ටග් යාත්‍රාව මාලදිවයිනේ සිට ඉන්දියාව වෙත යාත්‍රා කරමින් තිබියදී, කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්ව ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මන්නාරම දකුණ නඩුකුඩා වෙරළ ප්‍රදේශය වෙත 2023 ජූලි මස 07 වන දින පස්වර...
2023-07-08
12 වන ආරක්ෂක සේවා වූෂූ තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි
12 වන ආරක්ෂක සේවා වූෂූ තරඟාවලිය 2023 ජුලි 04 සහ 05 දිනයන්හී වැලිසර නාවික පරිශ්‍රයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී සාර්ථකව පැවැත්වුණු අතර, තරඟාවලියේ පිරිමි සහ කාන්තා ශුරතාවය නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය. ...
2023-07-07
මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් සාර්ථකව පවත්වයි
සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Migration - IOM), මිනිස් ජාවාරමට එරෙහි ජාතික කාර්යය සාධන බලකාය (National Anti- Human Trafficking Task Force – NAHTTF) හා එක්ව, මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2023 ජුලි මස 04 සහ 05 දෙදින කොළඹදී පවත්වන ලද හමුදා නිලධාරින...
2023-07-06
සමුගැනීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් (Colonel Muhammad Safdar Khan) අද දින (2023 ජුලි 06) නාවික හමුදා මූලස්ථානයේදී සමුගැනීමේ නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හ...
2023-07-06
වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 65 ක් යාපනය කයිට්ස් සහ අරියාලෛ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කයිට්ස් දූපතේ සහ අරියාලෛ ප්‍රදේශයන්හී 2023 ජුලි මස 04 සහ 05 දිනයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, කයිට්ස් අල්ලප්පිඩ්ඩි කළපු ප්‍රදේශයේ සහ අරියාලෛ මනියන්තෝට්ටම් වෙරළ ප්‍රදේශයේ සූක්‍ෂම ලෙස සඟව...
2023-07-06
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය මගින් “කතරගම පාද යාත්‍රාව” සඳහා පිරිසිදු පානීය ජලය සපයයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ, 2023 ජුනි මස 10 වන දින සිට 29 දින දක්වා පැවති කතරගම පාද යාත්‍රාව සඳහා සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් යාල ලිං තුන ප්‍රදේශයේ ප්‍රතිආශ්‍රැති ජල පෙරන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර බැතිමත...
2023-07-05
ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් හා නාවික හමුදාධිපති අතර නිල හමුවක්
ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු අලි ෆායිස් (Ali Faiz) අද දින (2023 ජුලි 04) නාවික හමුදා මූලස්ථානයේදී, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...
2023-07-05
රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා ලෙස වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා වශයෙන් අද දින (2023 ජුලි 04) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී. ...
2023-07-04
පූර්ණ ආබාධිත විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයෙකු වෙත නාවික හමුදාව මඟින් විදුලි රෝද පුටුවක් පිරිනමයි
විශේෂිත රෝගී තත්වයක් හේතුවෙන් පුර්ණ ආබාධිත තත්වයට පත්ව සිටින පාලක ප්‍රධාන සුළු නිලධාරි එම්යූඑල් ජයරත්න (විශ්‍රාමික) යන ජ්‍යේෂ්ඨ නාවිකයා වෙත නාවික හමුදාව මඟින් නිර්මාණය කරන ලද විදුලි රෝද පුටුවක් පරිත්‍යාග කිරිම, 2023 ජුලි මස 03 වන...
2023-07-04


